





Viwadekata enna bari maraata mona kondakda bn.Monawa unath mr tharam kondak thiyenena pressure eke wada karanna ba anith unta . Ranil ta mangala ta awilla kiwwa nam un wadala wada karanne.
Lambogini kiyala nissan gtr pennuwama ahhhhh ne lamboginiyak kiwwa kotasak inne
Ponnayek da primiyek da agamathi wenna one kiyala jananatha wicharanayak thibbanam hari![]()
කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්රධාන අපේක්ෂයකු වන මහින්ද රාජපක්ෂ අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදා දී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
මහින්ද රාජපක්ෂ ගේ මනාප අංක සහ සලකුණ සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය ආදී ප්රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා ඇති බවත්, ඇතැම් විහාරස්ථානවල සිල් රෙදි බෙදීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වලක්වා ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද එම සංවිධානය කියයි
![]()
මහින්ද වගේ නායකයෙක් ලේසියකට රටකට හම්බෙන්නේ නැ..අපේ රටේ මොකක් හරි වාසනාවක් තිබ්බා..ඒ නිසා මහින්ද 2005 දි ආවා...නැත්තම් අද රට තියන තත්ත්වය හිතාගන්නත් බැ
කල්පනා කරපන් 2005 දි තිබ්බ රටයි දැන් 2015 දි තියන රටයි එතකොට තේරෙයි මහින්ද කියන්නේ කවුද කියලා












