මහින්දය හදාපු ඒවාට මුන් බලෙන් පින්තුර දා&#3484

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්දය හදාපු ඒවාට මුන් බලෙන් පින්තුර දා&#3484

    කුජීතයි මෙන් බලහල්ලා

    මහින්දය හදාපු ඒවාට මුන් බලෙන් පින්තුර දාගෙන

    ෆොටෝෂොප් නෙමෙයි ඔන්න ඇත්තට ගත්තුවා

    තුක් නොදකින් එක පාරකටවත් තාර දාගන්න බැරි ආණ්ඩුව.... පොන්නයෝ

    12346584_1696885623880652_4573836976536627276_n.jpg

    12308389_1696885670547314_6279571494109670361_n.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,283
    17,278
    113
    :lol::lol:මහින්ද ෂෝ දානවා කිව්ව උන් නේද මේ..නෙදකින් අලජ්ජ පොන්නයෝ.තූ.......
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    කුජීතයි මෙන් බලහල්ලා

    මහින්දය හදාපු ඒවාට මුන් බලෙන් පින්තුර දාගෙන

    ෆොටෝෂොප් නෙමෙයි ඔන්න ඇත්තට ගත්තුවා

    තුක් නොදකින් එක පාරකටවත් තාර දාගන්න බැරි ආණ්ඩුව.... පොන්නයෝ

    12346584_1696885623880652_4573836976536627276_n.jpg

    12308389_1696885670547314_6279571494109670361_n.jpg

    :lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කාලයක් මහින්දගෙ කටවුට් වල වියදම් කැල්කියුලේට් කර කර හිටපු සෙට් එකක් හිටියනේද මේකෙ?
     
    • Like
    Reactions: toi

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    තොපි වගේ පොන්නයන්ට කියන්න දෙයක් නැති කොට ඔහොමවත් දාපන් chinmak's Avatar
    chinmak

    හා හා ලපටි සිත් රිදෙයි
    දැන් එවුන්ට ඕව දරාගන්න බෑ....බෙල්ලෙ වැල් දාගනී :lol::growl:
     
    • Like
    Reactions: toi