මහින්දව අගමැති කරවමු

ElaMans

Member
May 10, 2014
1,268
434
0
මහින්දව අගමැති කරවමු

මූ හිටපු ජනාධිපති වෙලා මෙහෙමනං ජනාධිපති වෙලා හිටපු කාලේ කොහොමට තියෙන්න ඇත්ද? මූව අගමැති කරන්න නෙවේ වටින්නෙ. අගමැති වුනොත් දැන් ඉන්න ජනාධිපතිටත් ගේම දීල කලින් ගත්තු සැප අයෙමත් ගනියි. :dull: ජෙනරාල් ජනක පෙරේරා වැනි යුද්දෙට දායකත්වය දුන්න, කොටින්ගේ ලිස්ට් එකේ හිටපු නායකයින්ට මාරා ජන්දධිපති වෙලා ඉන්නකොට ආරක්ෂාව දුන් නැහැ.., ඒ නිසා ඔවුන් අකාලයේ මිය ඇදුනා... :dull:

mrdsoret9rnjkxlsdfg09043.jpg
 
Last edited:

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    යකෝ...මුට පැරදිලත් තියෙන සැප..බැරි වෙලාවත් මු දින්න්නම් හිටං ට හම්බවෙන්නේ හර්ස් එකක් විතරයි :dull:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මූ හිටපු ජනාධිපති වෙලා මෙහෙමනං ජනාධිපති වෙලා හිටපු කාලේ කොහොමට තියෙන්න ඇත්ද? මූව අගමැති කරන්න නෙවේ වටින්නෙ. අගමැති වුනොත් දැන් ඉන්න ජනාධිපතිටත් ගේම දීල කලින් ගත්තු සැප අයෙමත් ගනියි. :dull: ජෙනරාල් ජනක පෙරේරා වැනි යුද්දෙට දායකත්වය දුන්න, කොටින්ගේ ලිස්ට් එකේ හිටපු නායකයින්ට මාරා ජන්දධිපති වෙලා ඉන්නකොට ආරක්ෂාව දුන් නැහැ.., ඒ නිසා ඔවුන් අකාලයේ මිය ඇදුනා... :dull:

    mrdsoret9rnjkxlsdfg09043.jpg
    :oo:
    යකෝ...මුට පැරදිලත් තියෙන සැප..බැරි වෙලාවත් මු දින්න්නම් හිටං ට හම්බවෙන්නේ හර්ස් එකක් විතරයි :dull:
    :yes:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    යකෝ...මුට පැරදිලත් තියෙන සැප..බැරි වෙලාවත් මු දින්න්නම් හිටං ට හම්බවෙන්නේ හර්ස් එකක් විතරයි :dull:

    :lol::lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මෙලෝ කුපක් රටට කරේ නැති චන්ද්‍රිකාටත් ඔහොම තමා, රටට වැඩක් කරපු මිනිහෙකුට, රටක් නිදහස් කරගන්න නායකත්වය දීපු කෙනාට ආරක්ශාව නොදී උබල වගේ නයට කහින එවුන්ටද ආරක්ශාව දෙන්න කියන්නෙ? අගමැතිත් පිලිගන්නවා ආරක්ශාව දෙන්න ඕනේ කියලා.උබල වගේ කැහුට්ටෝ විතරයි බුරන්නෙ:lol:
     
    • Like
    Reactions: chathu05

    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    යකෝ...මුට පැරදිලත් තියෙන සැප..බැරි වෙලාවත් මු දින්න්නම් හිටං ට හම්බවෙන්නේ හර්ස් එකක් විතරයි :dull:

    :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙලෝ කුපක් රටට කරේ නැති චන්ද්‍රිකාටත් ඔහොම තමා, රටට වැඩක් කරපු මිනිහෙකුට, රටක් නිදහස් කරගන්න නායකත්වය දීපු කෙනාට ආරක්ශාව නොදී උබල වගේ නයට කහින එවුන්ටද ආරක්ශාව දෙන්න කියන්නෙ? අගමැතිත් පිලිගන්නවා ආරක්ශාව දෙන්න ඕනේ කියලා.උබල වගේ කැහුට්ටෝ විතරයි බුරන්නෙ:lol:

    Thope pakshe okkoma ohoma thama pako..mala petetha hathikare..:lol:ow agamathi ponnayath mahindata puka denawa thama.:lol:
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    Ane thoge jathake..higana paraya.:lol:

    හැඩුනේ මුඩුක්කුවකද? අම්මතයි තාත්තයි ඔහොම වෙන්න ඇති කතා කරන්නෙ, එහෙනම් පුතත් එහෙම වෙන්න එපායෙ. :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැඩුනේ මුඩුක්කුවකද? අම්මතයි තාත්තයි ඔහොම වෙන්න ඇති කතා කරන්නෙ, එහෙනම් පුතත් එහෙම වෙන්න එපායෙ. :lol:

    Ube pawule un mahindata pakkilikam karana un neda?uge kussiyeda wada kare?rodi kule sewalaya..:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    Ube pawule un mahindata pakkilikam karana un neda?uge kussiyeda wada kare?rodi kule sewalaya..:lol:

    අහ් එහෙමද මම හිතුවෙ මුඩුක්කු කාරයො කියලා. රොඩී ගති පේනවා. :lol:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මෙලෝ කුපක් රටට කරේ නැති චන්ද්‍රිකාටත් ඔහොම තමා, රටට වැඩක් කරපු මිනිහෙකුට, රටක් නිදහස් කරගන්න නායකත්වය දීපු කෙනාට ආරක්ශාව නොදී උබල වගේ නයට කහින එවුන්ටද ආරක්ශාව දෙන්න කියන්නෙ? අගමැතිත් පිලිගන්නවා ආරක්ශාව දෙන්න ඕනේ කියලා.උබල වගේ කැහුට්ටෝ විතරයි බුරන්නෙ:lol:

    ඕකා කරපු එකම වැදගත් වැඩේ යුද්දෙ ඉවර කරපුඑක විතරයි. ලැජ්ජ නැති ප** යුද්දෙ හැම චන්දෙක ම විකුනං කනවා. ඕකා කරපු සක්කිලි වැඩවලට ඔච්චර ආරක්ෂාවක් දීල මදි තමා. උබලට පේන ලොකුම දේ යුද්දෙවි තරයි. :D

    මහින්ද රෙන්නාම පුක හෝදන්න පලයං.. අපරාදේ කියලා හිතෙනවා නං ඒකත් බීපන්. :lol:

    රනිල් පොන්නයාට මිනිස්සු ජන්දෙ දෙන්නෑ... කලින් ජන්දෙ දී රනිල් හිටියෙ නැත්නං මරා උඩිං පැරදෙන්නේ. රනිල් ඉදලත් මරා පරාදයි :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    අහ්... ඒතකොට අගමැති හොඳයි නේද අනේ පකෝ කියලා තමයි ඉතින් කියන්න තියෙන්නෙ... සොරි ඈ..:lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මන් මගේ ජිවිතේටම දැකපු කාලකන්නියෙක් තමයි මහින්ද කියන්නෙ.. මූව අගමැති නෙමෙයි රටින් පිටුවහල් කරන්න ඕනේ..!
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඕකා කරපු එකම වැදගත් වැඩේ යුද්දෙ ඉවර කරපුඑක විතරයි. ලැජ්ජ නැති ප** යුද්දෙ හැම චන්දෙක ම විකුනං කනවා. ඕකා කරපු සක්කිලි වැඩවලට ඔච්චර ආරක්ෂාවක් දීල මදි තමා. උබලට පේන ලොකුම දේ යුද්දෙවි තරයි. :D

    මහින්ද රෙන්නාම පුක හෝදන්න පලයං.. අපරාදේ කියලා හිතෙනවා නං ඒකත් බීපන්. :lol:

    රනිල් පොන්නයාට මිනිස්සු ජන්දෙ දෙන්නෑ... කලින් ජන්දෙ දී රනිල් හිටියෙ නැත්නං මරා උඩිං පැරදෙන්නේ. රනිල් ඉදලත් මරා පරාදයි :lol:

    කරුමෙට උබේ පවුලෙ කිප දෙනෙක් යුද්දෙන් මරුනෙ නැත්තෙ, කරුමෙට උබේ පවුලෙ කීපදෙනෙක් 88-89කාලෙ මැරුනෙ නැත්තෙ.

    ඔව් උබලට හරියන්නෙ ජේවීපෙ තමයි. ALL BARK,NO BITE:lol:
    චන්දෙටත් කලින් ඉඳන් ෆයිල් උස්සගෙන කොමිසන් ගානෙ ගිහින් අඩු ගානෙ එක හොරෙක්ව ඇතුලට දාගන්න බැරිනා. ලන්කාවම දන්න කුඩු දුමියා වෙලේ සුදා එක්ක සම්බන්දයක් නෑ කියලා දැන් ලැජ්ජ නැතුව කියනවා. උබල තුන් වේලම ජවිපෙ දාන ගූ කකා හිටපන්. උබලට ගැලපෙන්නෙ උන්ව තමා:lol:

    දැන් නම් හොදටම රිදෙයි:(
     
    • Like
    Reactions: cybernalin