මහින්දව අගමැති කරවමු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් මහින්ද කරපු ඇති ලබ්බක් නෑ. ඒ නිසයි වලේ නොවෙටී ලන්කාවෙ වටේ යන්නෙ? පැයෙන් දෙකෙන් මාතර යන්නෙ. කෙල්ලත් අරගෙන හවසට පාක් යන්නෙ. නහය ඇරගෙන කොලබ යන්නෙ. මුල අමතක උබලගෙන් කොහොමත් මේ රටට වැඩක් නෑ තමා

    දැන් මයිත්‍රිට ඉන්න මන්දිරයක් හදන්නෙ නෑලු. මිලි ගානක් යන්නෙත් නෑලු. හදල තියෙන අරලිය මන්දිරේට යන්නෙත් නෑලු. රට්ටු හිනස්සන එපා

    Ow ow parawal haduwe mahindage padiyen..:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    ඔව් මහින්ද කරපු ඇති ලබ්බක් නෑ. ඒ නිසයි වලේ නොවෙටී ලන්කාවෙ වටේ යන්නෙ? පැයෙන් දෙකෙන් මාතර යන්නෙ. කෙල්ලත් අරගෙන හවසට පාක් යන්නෙ. නහය ඇරගෙන කොලබ යන්නෙ. මුල අමතක උබලගෙන් කොහොමත් මේ රටට වැඩක් නෑ තමා

    දැන් මයිත්‍රිට ඉන්න මන්දිරයක් හදන්නෙ නෑලු. මිලි ගානක් යන්නෙත් නෑලු. හදල තියෙන අරලිය මන්දිරේට යන්නෙත් නෑලු. රට්ටු හිනස්සන එපා

    අඩේ ඔව්මයි සොරි මචන්. මහින්ද ඇතා පිටේ හෙන්ඩුවත් අරන් ගිහින් ප්‍රබාකරන් ද්වන්ධ සරනින් මරල රට එක්සේසත් කරානෙ. මට ඒක අමතක උනා. මහින්ද එහෙම කරේ නැත්තන් හමුදාවෙ කීයක් මැරෙන්න තිබ්බද. ජීවිත කීයක් බේරුවද. නයිට් රේස් වලට වැලි කොට්ටයක් ඇදගන්නවත් හමුදා කාරයෙක් නැති වෙනව මහින්ද හිටියෙ නැත්තන් :(
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඒ කියන්නෙ මයිත්‍රී පබය කියල පිලි ගන්නවා.:lol:

    මෝඩයෝ පාර්ලිමේන්තු බහුතරය තියෙන්නෙ සන්දානෙට.

    මෝඩයෝ! :dull: එතකොට පාර්ලිමේන්තු බහුතරය තියෙන්නෙ සන්දානෙට.කිව්වෙ ඇයි? තේරෙන් නැතිවුනා කතාව හරෝපන් ඉතින්, උබලාගේ ලොක්කා වගේ :sorry: :lol:
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මෝඩයෝ! :dull: එතකොට පාර්ලිමේන්තු බහුතරය තියෙන්නෙ සන්දානෙට.කිව්වෙ ඇයි? තේරෙන් නැතිවුනා කතාව හරෝපන් ඉතින්, උබලාගේ ලොක්කා වගේ :sorry: :lol:

    සන්දානෙට තමා බහුතරය තියෙන්නෙ. උබට මොලේ කුරුවල් ද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෝඩයෝ පාර්ලිමේන්තු බහුතරය තියෙන්නෙ සන්දානෙට. පින් ආන්ඩුවට නෙමේ. මයිත්‍රී ට පුලුවන් ඕනෙම වෙලාවක තම්න්ගෙ ආන්ඩුවක් හදන්න. කිසි ගේමක් නෑ. එහෙම කරන්නෙ නෑ මොකොද ඒ මිනිහා යූඇන්පියෙ පබයෙක් නිසා.
    මිනිස්සු චන්දෙ දුන්නෙ ජනාධිපතිකමට මිසක් කොහෙවත් යන ලොන්ත පක්ෂ බලේට ගේන්න නෙමෙයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    සන්දානෙට තමා බහුතරය තියෙන්නෙ. උබට මොලේ කුරුවල් ද?

    බහුතරය ගෙදර :lol::lol::lol:

    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මිනිස්සු චන්දෙ දුන්නෙ ජනාධිපතිකමට මිසක් කොහෙවත් යන ලොන්ත පක්ෂ බලේට ගේන්න නෙමෙයි

    ඒ හින්දද යූඇන්පියට ආන්ඩුව දුන්නෙ?:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඔව් මෛත්‍රී පොරොන්දුවුනා:)

    ඒ පොරොන්දුව නිසා තමා මයිත්‍රී පබය වෙලා ඉන්නෙ. මයිත්‍රි හොද මිනිහා, ඒත් මිහිහගෙ කොන්ද කඩල තියෙන්නෙ:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යකෝ...මුට පැරදිලත් තියෙන සැප..බැරි වෙලාවත් මු දින්න්නම් හිටං ට හම්බවෙන්නේ හර්ස් එකක් විතරයි :dull:

    අගමැති unath echchara thamai! :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඒ පොරොන්දුව නිසා තමා මයිත්‍රී පබය වෙලා ඉන්නෙ. මයිත්‍රි හොද මිනිහා, ඒත් මිහිහගෙ කොන්ද කඩල තියෙන්නෙ:)
    දැන් අර උඹලගෙ බහුතරෙත් පඹයො තමයි :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනිවා මේකා අගමැති උනොත් මයිත්‍රිට වැඩක් කරන්න දෙන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    රත්තරං;18580439 said:

    දේෂපාලනය ගාවගන් නැතුව කථා කලොත් ඒක ඇත්ත. ඒ ගැන කථා කලොත් දේෂපාලනය ගෑවෙනවා.
    හැමෝගෙම වැරදි තියෙනවා. කැපුවත් නිල්, කැපුවත් කොළ වෙන්නැතුව තීරන ගන්න පුලුවන්නං රටට හොදක් වෙයි.

    approved-stamp-17423629.jpg
     
    Last edited: