මෝඩයාට දැනුයි තේරිලා තියෙන්නේ![]()
ඒ කියන්නෙ මයිත්රී පබය කියල පිලි ගන්නවා.

මෝඩයාට දැනුයි තේරිලා තියෙන්නේ![]()

ඔව් මහින්ද කරපු ඇති ලබ්බක් නෑ. ඒ නිසයි වලේ නොවෙටී ලන්කාවෙ වටේ යන්නෙ? පැයෙන් දෙකෙන් මාතර යන්නෙ. කෙල්ලත් අරගෙන හවසට පාක් යන්නෙ. නහය ඇරගෙන කොලබ යන්නෙ. මුල අමතක උබලගෙන් කොහොමත් මේ රටට වැඩක් නෑ තමා
දැන් මයිත්රිට ඉන්න මන්දිරයක් හදන්නෙ නෑලු. මිලි ගානක් යන්නෙත් නෑලු. හදල තියෙන අරලිය මන්දිරේට යන්නෙත් නෑලු. රට්ටු හිනස්සන එපා

ඒ කියන්නෙ මයිත්රී පබය කියල පිලි ගන්නවා.![]()

ඔව් මහින්ද කරපු ඇති ලබ්බක් නෑ. ඒ නිසයි වලේ නොවෙටී ලන්කාවෙ වටේ යන්නෙ? පැයෙන් දෙකෙන් මාතර යන්නෙ. කෙල්ලත් අරගෙන හවසට පාක් යන්නෙ. නහය ඇරගෙන කොලබ යන්නෙ. මුල අමතක උබලගෙන් කොහොමත් මේ රටට වැඩක් නෑ තමා
දැන් මයිත්රිට ඉන්න මන්දිරයක් හදන්නෙ නෑලු. මිලි ගානක් යන්නෙත් නෑලු. හදල තියෙන අරලිය මන්දිරේට යන්නෙත් නෑලු. රට්ටු හිනස්සන එපා

ඒ කියන්නෙ මයිත්රී පබය කියල පිලි ගන්නවා.![]()
මෝඩයෝ පාර්ලිමේන්තු බහුතරය තියෙන්නෙ සන්දානෙට.
එතකොට පාර්ලිමේන්තු බහුතරය තියෙන්නෙ සන්දානෙට.කිව්වෙ ඇයි? තේරෙන් නැතිවුනා කතාව හරෝපන් ඉතින්, උබලාගේ ලොක්කා වගේ

මෝඩයෝ!එතකොට පාර්ලිමේන්තු බහුතරය තියෙන්නෙ සන්දානෙට.කිව්වෙ ඇයි? තේරෙන් නැතිවුනා කතාව හරෝපන් ඉතින්, උබලාගේ ලොක්කා වගේ
![]()
![]()
මිනිස්සු චන්දෙ දුන්නෙ ජනාධිපතිකමට මිසක් කොහෙවත් යන ලොන්ත පක්ෂ බලේට ගේන්න නෙමෙයිමෝඩයෝ පාර්ලිමේන්තු බහුතරය තියෙන්නෙ සන්දානෙට. පින් ආන්ඩුවට නෙමේ. මයිත්රී ට පුලුවන් ඕනෙම වෙලාවක තම්න්ගෙ ආන්ඩුවක් හදන්න. කිසි ගේමක් නෑ. එහෙම කරන්නෙ නෑ මොකොද ඒ මිනිහා යූඇන්පියෙ පබයෙක් නිසා.
සන්දානෙට තමා බහුතරය තියෙන්නෙ. උබට මොලේ කුරුවල් ද?
uba mula mada aga patalovagena 
මිනිස්සු චන්දෙ දුන්නෙ ජනාධිපතිකමට මිසක් කොහෙවත් යන ලොන්ත පක්ෂ බලේට ගේන්න නෙමෙයි

ඔව් මෛත්රී පොරොන්දුවුනා![]()

යකෝ...මුට පැරදිලත් තියෙන සැප..බැරි වෙලාවත් මු දින්න්නම් හිටං ට හම්බවෙන්නේ හර්ස් එකක් විතරයි![]()

දැන් අර උඹලගෙ බහුතරෙත් පඹයො තමයිඒ පොරොන්දුව නිසා තමා මයිත්රී පබය වෙලා ඉන්නෙ. මයිත්රි හොද මිනිහා, ඒත් මිහිහගෙ කොන්ද කඩල තියෙන්නෙ![]()

රත්තරං;18580439 said:මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්රශ්නයක් අහන්නම්
ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි කරලා පැය 24ම බ්රේන් වොශ් කරලා
හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,
දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ