මහින්දව ගේමුද ?
දැන් මේ රටේ හැම ප්රශ්නයක්ම වෙලා තියෙන්නේ මහින්ද නිසා මිනිහව නැවත ගෙනැල්ලා මේ ප්රශ්න ටික ඉවර කරලා දෙන්න කියමුද ?
එහෙම නැත්නම් මහින්ද ගැන කියවන එක නවත්වලා මේ රටේ ප්රශ්න ටිකට මේ රජය විසදුම් හොයයිද ?
මන් හිතන් හිටියේ මයිත්රීයි රනිලුයි ජනවාරි 08 රට භාර ගත්තේ මේ ප්රශ්න ඔක්කොම දැනගෙන කියල මොකද මයිත්රී මහින්දගේ ආණ්ඩුවේ ලොකු පොරක් උන නිසා අනික චම්පික, රාජිත, නවීන්, බදුර්දීන්, හකීම්, sb, විජේමුණි, දුමින්ද හම්මේ මහින්දගේ කැබිනෙට් එකෙන් බාගෙකට වැඩිය මේ ආණ්ඩුවේ ඉන්නවද කොහෙද ඉතින් එහෙම එකේ මේ ඇතිවෙන ප්රශ්න නොදැනගෙන ඉන්න විදියක් නැහැනේ
ඉතින් මේවට මහින්දයා පලි නම් මිනිහට මේවා විසදලා ප්රශ්න නැතිව මේ ආණ්ඩුවට රට භාර දුන්නනම් මේ මිනිස්සු ලස්සනට රට කරගෙන යනවනේ හා නැද්ද මන් අහන්නේ
මහින්දයත් පහුගිය රනිල්ගේ ආණ්ඩුවයි චන්ද්රිකාගේ ආණ්ඩුවයි ගැන කියව කියව හිටියා මිසක් කරපු දෙයක් නැහැනේ ඒ කාලේ නිතරම කිව්වේ රින අර්තිකයක්ද මොකද්ද එකක්ලු බාර දුන්නේ යන්තන් යුද්දේ ඉවර කරගත්තා සරත් පොන්සේකාට පිහිට වෙන්න, සරත්ට අන්තිමට පාකිස්තානේ හමුදාපති ගෙන්ලු ආයුද ඉල්ලගන්න උනේ යුද්දෙට ඔන්න ඔහොමයි ඒ කාලේ මහින්ද ආණ්ඩු කරා කිව්වේ.
ජනවාරි 08 වෙනිදට කලින් මේ ආණ්ඩුව නියෝජනය කරන බොහොමයක් අය කිව්වේ මහින්ද මොකුත් රටට කරේ නැහැ ඒක නිසා අපිට රට දෙන්න අපි කරලා පෙන්නනම් කියලා මහින්දයා නම් කිව්වේ මන් මෙච්චර කරා අච්චර කරා ඒවා කරගෙන යන්න මට රට දෙන්න කියලා එතකොට මේ දැන් ආණ්ඩුවේ ඉන්න අයමයි කිව්වේ ඔය බොරු මහින්ද කියන්නේ මිනිහා මොකුත් රටට කරලා නැහැ කියලා එතකොට බොලේ මේ දැන් කියන්නේ ඔක්කොම මහින්ද කරපුවා මිනිහා තමයි මේ හැම දේකටම මුල කියලා අනේ මන්දා මට නම් තේරෙන්නේ නැහැ මහින්දයා මොකට ලංකාවේ ඉපදුනාද කියලා
චන්ද්රිකායි රනිලුයි මාරුවෙන් මාරුවට රට කරලා මයිත්රීටයි සජිත්ටයි රට කරගෙන යන්න දුන්න නම් අපි සින්ගපුරුව පහු කරලා ගොඩක් කල්