මහින්දව ගේමුද ?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මහින්දව ගේමුද ?

    දැන් මේ රටේ හැම ප්‍රශ්නයක්ම වෙලා තියෙන්නේ මහින්ද නිසා මිනිහව නැවත ගෙනැල්ලා මේ ප්‍රශ්න ටික ඉවර කරලා දෙන්න කියමුද ?

    එහෙම නැත්නම් මහින්ද ගැන කියවන එක නවත්වලා මේ රටේ ප්‍රශ්න ටිකට මේ රජය විසදුම් හොයයිද ?

    මන් හිතන් හිටියේ මයිත්‍රීයි රනිලුයි ජනවාරි 08 රට භාර ගත්තේ මේ ප්‍රශ්න ඔක්කොම දැනගෙන කියල මොකද මයිත්‍රී මහින්දගේ ආණ්ඩුවේ ලොකු පොරක් උන නිසා අනික චම්පික, රාජිත, නවීන්, බදුර්දීන්, හකීම්, sb, විජේමුණි, දුමින්ද හම්මේ මහින්දගේ කැබිනෙට් එකෙන් බාගෙකට වැඩිය මේ ආණ්ඩුවේ ඉන්නවද කොහෙද ඉතින් එහෙම එකේ මේ ඇතිවෙන ප්‍රශ්න නොදැනගෙන ඉන්න විදියක් නැහැනේ

    ඉතින් මේවට මහින්දයා පලි නම් මිනිහට මේවා විසදලා ප්‍රශ්න නැතිව මේ ආණ්ඩුවට රට භාර දුන්නනම් මේ මිනිස්සු ලස්සනට රට කරගෙන යනවනේ හා නැද්ද මන් අහන්නේ

    මහින්දයත් පහුගිය රනිල්ගේ ආණ්ඩුවයි චන්ද්‍රිකාගේ ආණ්ඩුවයි ගැන කියව කියව හිටියා මිසක් කරපු දෙයක් නැහැනේ ඒ කාලේ නිතරම කිව්වේ රින අර්තිකයක්ද මොකද්ද එකක්ලු බාර දුන්නේ යන්තන් යුද්දේ ඉවර කරගත්තා සරත් පොන්සේකාට පිහිට වෙන්න, සරත්ට අන්තිමට පාකිස්තානේ හමුදාපති ගෙන්ලු ආයුද ඉල්ලගන්න උනේ යුද්දෙට ඔන්න ඔහොමයි ඒ කාලේ මහින්ද ආණ්ඩු කරා කිව්වේ.

    ජනවාරි 08 වෙනිදට කලින් මේ ආණ්ඩුව නියෝජනය කරන බොහොමයක් අය කිව්වේ මහින්ද මොකුත් රටට කරේ නැහැ ඒක නිසා අපිට රට දෙන්න අපි කරලා පෙන්නනම් කියලා මහින්දයා නම් කිව්වේ මන් මෙච්චර කරා අච්චර කරා ඒවා කරගෙන යන්න මට රට දෙන්න කියලා එතකොට මේ දැන් ආණ්ඩුවේ ඉන්න අයමයි කිව්වේ ඔය බොරු මහින්ද කියන්නේ මිනිහා මොකුත් රටට කරලා නැහැ කියලා එතකොට බොලේ මේ දැන් කියන්නේ ඔක්කොම මහින්ද කරපුවා මිනිහා තමයි මේ හැම දේකටම මුල කියලා අනේ මන්දා මට නම් තේරෙන්නේ නැහැ මහින්දයා මොකට ලංකාවේ ඉපදුනාද කියලා

    චන්ද්‍රිකායි රනිලුයි මාරුවෙන් මාරුවට රට කරලා මයිත්‍රීටයි සජිත්ටයි රට කරගෙන යන්න දුන්න නම් අපි සින්ගපුරුව පහු කරලා ගොඩක් කල්

     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේ ආණ්ඩුව ආවෙම හොරා කන්න.. දැන් කාගෙන කාගෙන ගිහින් රට විකුණනවා.. අන්තිමට මහින්දගේ පිට පටවනවා..ඔන්න ඕකයි තත්වේ..
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    SO1OEYb.jpg
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මහින්ද යුද්ධය ඉවර කළේ නෑ chandrika aunty තමයි යුද්දෙන් 3/4 ඉවර කළේ auntyග‍ෙ එක ඇසක් නැති උන්‍ෙ වන්නි යුද පෙරමුණේ ඉද්දි:(
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,395
    113
    Panadura
    තව අවුරුදු 5ක් ගියත් මුන් මහින්ද ගැන කියවා කියවා ඉන්නවා විතරයි. :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,898
    2
    54,583
    113
    මහින්ද යුද්ධය ඉවර කළේ නෑ chandrika aunty තමයි යුද්දෙන් 3/4 ඉවර කළේ auntyග‍ෙ එක ඇසක් නැති උන්‍ෙ වන්නි යුද පෙරමුණේ ඉද්දි:(

    ඕව මිනිස්සුන්ට මතක නෑ දැන් :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ආප්ප සිරිසේන තමා වැඩේ කෑවේ නිදහස් පක්ෂේ දාල ඇවිත් ආය එක අස්සෙ රිංගන්න ගිහින් හොරු ටික කැබිනට් එකට අරගෙන. එක්කෝ හදනවනං තනිකර ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න ඕනේ නැත්තන් UNP එකක් හැදෙන්න ඕනේ. කවලමක් හදාගෙන ජනාධිපති එකක අගමැති තව එකක, මුන් දෙන්නම 2020 වෙනකන් කඹ ඇද ඇද ඉන්නව ඊළඟට ජනාධිපති වෙන්න ප්ලෑන් ගගහ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ ආප්ප සිරිසේන තමා වැඩේ කෑවේ නිදහස් පක්ෂේ දාල ඇවිත් ආය එක අස්සෙ රිංගන්න ගිහින් හොරු ටික කැබිනට් එකට අරගෙන. එක්කෝ හදනවනං තනිකර ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න ඕනේ නැත්තන් UNP එකක් හැදෙන්න ඕනේ. කවලමක් හදාගෙන ජනාධිපති එකක අගමැති තව එකක, මුන් දෙන්නම 2020 වෙනකන් කඹ ඇද ඇද ඉන්නව ඊළඟට ජනාධිපති වෙන්න ප්ලෑන් ගගහ.

    :yes::love:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඕව මිනිස්සුන්ට මතක නෑ දැන් :(

    එකනෙ මහින්දග‍ෙ මුන‍ෙ එක කැළලක්වත් තියේද සපට a/c කාමර වල ඉඳලා media වලින් යුද්දෙ ඉවර කරපු ගෞරවය ගත්තෙො.ඒ මදිවට අට පාස් army කාරයෝ යුද අපරාධ කළේ නෑලු,හැබැයි යුද්දෙ ඉවර කරපු auntyත් කියනවා යුද අපරාධ උනාලු.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මහින්ද එක්ක ගත්තම රනිල් හෑ සිරිසේන ට වැඩ කරගෙන යන්න බැරි වෙලා තියෙන්නේ උන් ගාව ඉන්න හොරුයි මේ ආණ්ඩුක්‍රම වවස්ත්වයි (ඔව් වෙනස්කරා එත් උවමන්වම් දේවල් නෙමේ එකෙකාට ඕනේ දේවල්) රටේ මහජනයයි එක්ක

    මහින්ද හරියන්නේ නැහැ

    එවෙනුවට ගෝටා අගමැති වගේ පොස්ට් එකකට අවොත් හොඳයි

    රට කරගෙන යන්වනෙම් එකතු අක්රගන්න සුදුසු මිනිස්සු පක්ෂ දෙක තුනේම ඉන්නවා
    හැබැයි එකතු කරාම ඒ ඔකොම සිංගප්පුරුවේ කැබිනට් එක වගේ ඉතාම සුළු පිරිසයි ඉන්නේ

    එහෙම කරගෙන යන්න බැරි මේ චන්ද ක්රමෙයි එක එකාගේ බලලොබි කමයි හින්දා
    වැඩියෙන්ම ජනතාවගේ තියෙන ආකල්ප

    එකයි රට ගොඩදාන්න බැරි main reason එක