You must spread some Reputation around before giving it to LoriyaK again.
අර තව එකක පැනලා ගියා ....
ගුනේ , ඔටු මොකද උනේ


You must spread some Reputation around before giving it to LoriyaK again.
අර තව එකක පැනලා ගියා ....


ගුනේ බුද්දයෝනට අපහස කරනවා නිග්‍රහ කරනවා තොපි මේවා බලාගෙන ගුනෙට යෙහෙයි කියනවාද ..
මේ ගුනේ කියලා තියෙන දේ ගැන පැහැදිලිව කලින් කොමෙන්ට් එක්ක සසදලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ගුනේ අදහස්කලේ කුමක්ද කියලා "මාත් දන්නව උන් ගැන."කියලා මට හිතෙන විදිහ හරි නම් ගුනේ අදහස් කරන්න උස්සහ කරලා තියෙන්නේ සිංහල බුද්දයෝ මිත්‍යා විශ්වාසිකයය මහින්ද හා සමාන මෙය අපහස කිරීමක් ලෙස හෙලාදකිනවා ..![]()
ගුනේගෙයි ඔටුවාගෙයි දේශපාලනය ...
ගුනේ බුදුදහමට සිංහලයාට අපහසකරලා අන්තිමට පොට වරද්දගෙන පැන්නා.. ලිස්සුවා ..
ඔටුවා හැමදාම වගේ උත්තර නැතුව සදා අනාත වෙලා ශේප් න්‍යායෙන් ඇවිත් අන්තිමට තදින්ම ලිස්සලා ගියා .. ඌට පුරුදුයි හැමදාම ඇදුම් නැතුව ඉන්න එකාට හෙළුවෙන් ඉන්න ඇබැහි වෙලා හුලං වදින රසේට පුරුදුවෙලා ..
![]()


මන් උපතින් කතෝලික...
අනේ බොල මට උගන්නන් එන්න එපා බවුද්දයො ගැන.. මාත් දන්නව උන් ගැන.

රනිල් එක්ක මහින්ද ගත්කල මහින්ද තමයි බන් විදේශ සම්බන්දතා එක්ක දෙකට තුනට ඇබරෙන්නේ කතාකරගන්නවත් බැ මහින්දයාට අඩූ ගානේ .. රනිල් කියන්නේ එහෙම පොරක් නෙවේ රනිල් එකෙක්ටවත් දෙකට නැවෙන පොරක් නෙවේ .. "එරික් සෝල්හයිම් අත දික් කරගෙන ඉන්නවා රනිල් දැක්කේ නැ වගේ අහක බලාගෙන යනවා" .. එහෙම පොරක් බන් රනිල් .. සුද්දොන්ට නැවෙන්නේ නැ බලපන් රනිල්ගේ චරිතේ ගැන.පොරක් අපේ සර් ජෝන් කොතලාවල වගේ ස්ටිරික් මනුස්සයෙක් .. මහින්ද වගේ නිවටයෙක් නෙවේ ..
මහත්මා දෙස්පානයයි අද අපිට අවශ්‍ය ..



ane uba wage pol buruwek ube ara uruda miyda muhuna dan inna eken waren me fake loriya atha haralaa
dan oka dalaa mokakda kiyanne mokak uba mathu karapu nisaada api panala giyaa kiyanne?
tharkayak goda nagapan buruwaa wage pic ekak vitharak nodaa ubalaa wage buru wanta kalaya yodawana eka aparadayak e nisaa ubata onanam uba dinum kiyala hithaa ganin mathaka athiwa me fake ekan ena eka nawathwalaa ara pimp muhuna dan inna eken waren![]()
මහින්ද නැවත රට හදන තැනට රට කන්න ගෙන්න නම් ඒපා .. රටේ ප්රජාතන්ත්රවාදය පාගලා දාපු මෙතෙක් රටේ පහල වුන වැඩිම චෝජනා රැසකට හිමිකම් කියන මහින්ද ආණ්ඩුව නැවත නම් පාර්ලිමේන්තුවට දක්වන්න එපා ..
අමතක කරන්න බැරි සිදුවීම් කිහිපයක් ..
ලසන්ත ඝාතන
එක්නැලිගොඩ ඝාතනය
රතුපස්වල සිදුවීම
සජින් වාස් දුෂිත ලෙස රට මංකොල්ලා කා උපයාගත් ධනයෙන් දවසින් දෙකෙන් කොටි පතියන් වීම
හෙල්පින් හම්බන්තොට මුල්‍ය වංචාව .
ආණ්ඩුව පවුල් ආණ්ඩුවක් කිරීමේ මහා පාප කර්මය ..
නිතිය දේශපාලනීය කිරීමේ මහා පාපය ...
ප්‍රජාතන්ත්‍රවදය අමු අමුවේ දුෂණය කිරීම ..
රටේ සම්පත් වලින් එක පවුලක් සහ ඔහු වටා සිටින හොර කල්ලිය දිර්ගකාලිනව යැපීම .
මිතීයා විශ්වාසිකයෙක් එහෙමත් නැත්නම් කට්ටඩියෙක් වන මහින්දරජ පක්ෂ රට ගෝත්‍රික යුගයක් කරා රැගෙන ගිය බව .
රටේ මුල්‍ය වංචා නීතිගත වීම .
රටේ රජ්‍ය අංශය මුළු මුලින්ම මහින්ද අතින් දුෂණය වීම උදා :- රජය මාධ්‍ය මෙතැන සිට සියළුම ආයතන ..
ජනතාවගේ සහන උදුරා ගැනීම ජිවන බර ඉහල යෑමක් මිස පහල යැමක් අවුරුදු 9ය තුලම සිදු නොවීම ..
මුල්‍ය හැසිරවීමේ දැනුම හැකියාව නොමැති ගොන් ආණ්ඩුවක් බවට වසර 9ක් තුල ජනප්‍රියතාවය දරා සිටීමට මහින්ද ආණ්ඩුවට හැකි විය ..
රටේ කුඩු ව්‍යාප්තිය වසර 9ක් තිස්සේ ඉතාම ක්‍රමවත් ලෙස වර්ධනය වීමත් මහින්ද ආණ්ඩුවේ අගමැතිවරයාගේ සහය ඇතුව වෙලේ සුදාගේ කුඩු කන්ටේනරයක් රිලීස් කිරීමට උස්සහ කිරීම ...
මහින්ද ආණ්ඩුව විසින් දුෂිතයන් හොරු කුඩ්ඩො රකින පිලිවතක් වසර 9ක් තිස්සේ ක්‍රියාත්මක වීම ..
එකාධිපතිබලය අනිසි ලෙස බවිතාකරමින් හැසිරීම ..
චිනාගේ බාල සංවර්ධනය රට මහත් ව්‍යසනයක් කරමින් ව්‍යාප්ත වීම ..
පවුල රකිමින් රට කන න්‍යායක් රට තුල වසර 9ක් තුල ක්‍රියාත්මක වීම ..
මේවා ආයෙත් රටේ ඇතිකරගන්න ඕන කියලා හිතෙන මිහරක්ට පුළුවන් මහින්ද දිනවන්න මහින්දගේ ගුණ ගායනා කරන්නඑහෙම නැති ප්‍රජාතන්ත්‍රවදයට ගරු කරන සහජීවනයට සංහිදියාවක කැමති රටට අවංකව ආදරේ කරන වංචා දුෂණ පිටුදකින නියම කොන්ද තියෙන පිරිසට කවදාවත් බැ මහින්ද වගේ නුගත් අමු හොර තක්කඩියෙක් ගැන ගුණ ගයන්න
... නිවට නියාළු වහල්ලුන්ට පමණයි මහින්දගේ හෙන්චලා වෙලා රට, ප්රජාතන්ත්රවාදය පැත්තක තියලා මහින්දගේ පවුල රකින්න ඇග විකුනන්න පුළුවන් වෙන්නේ
.. ස්වාධින මනුස්සයෙක් කවදාවත් හිතන්නේ නැ මහින්ද හොදයි මහින්ද තමයි පොර කියලා
..
1977-1994 කාලෙ යූඇන්පී ආන්ඩුව කරපු ඒවා ලියන්න ගියොත් ත්‍රෙඩ් එක මදි වෙයි...
![]()
ඔන්න ඉතිං සුපුරුදු පරිදි ගල් යුගයට ඇදලා මහින්දගේ සුදු හුණු ගන්න ලෑස්ති වෙනවා
යකෝ තොපිට සාපකරනවා ලසන්තගේ ළමයි බිරිද , එක්නැලිගොඩගේ ළමයි බිරිද රතුපස්වල සිදුවීමේ ඝාතයට පත් උන පිරිසගේ නැහිතමිතුරෝ තොපි හිත සුන් මිනිස්සු .. ලැජ්ජයි අපරාධයට අපරාධය කියන්නේ නැතුව එයා කළා මෙයා කළා එදා උනා අද උනාම මොකද කියන්න තරම් නිවටයෝ තොපි .. උබලා නියම සිංහලයෝ නෙවේ කවලම් ජාතක , නියම සිංහලයෙක්ට උබ කතා කරන විදිහට කතා කරලා අකුරු කොටලා අපරාද කරුවන්ගේ සුදු හුණු ගාන්න බැ බාගෙට සිංහල ලෝල්ලෝ උබලා .. විලි ලැජ්ජයි මහින්දගේ සාටෙක් හු ඔතාගෙන රග රැගුම බලන්න අපුලයි..
සිරාවටම බන්....මුන් නම් මහ කාලකන්නි ජාතියක්
අපිට නම් කවුරු කලත් වැරැද්ද වැරැද්දම තමයි.ඒක කවුරු කලත් අපි විරුද්ධයි.
මුන්ට මහින්දයා කරපු හැම බලු වැඩක්ම හොඳ වැඩ.අනික් එවුන් කරපු ඒවා විතරයි වැරදි..
හොඳ දේට හොඳයි කියල වැරදි දේට වැරදියි කියන්න කොන්ද පන නෑ මුන්ට
මහින්ද කලත්, රනිල් කලත්, මයිත්‍රී කලත් වැරදි දේට දඩුවම් දෙන්න ඕනෙ.හොඳ දේට හොඳයි කියන්න ඕනෙ![]()




ඒ වුණාට ඒක තමයි වෙන්නේ!
උඹ දන්නවාද මේ ආණ්ඩුව යුධ අපරාධ පරීක්ෂණයට සහාය දෙන බව?
ලංකාව ඇතුළේ යුධ අධිකරණයක් හදන බව (මතක තියා ගන්න ඡන්දෙට කලින් කිව්වේ පරීක්ෂණයක් කියලා) දන්නවාද? ඇමරිකාව හිටියේ මහින්දව ICC ට ගෙනියන්න විදිහක් නැතිව.....දැන් මේ ආණ්ඩුව මගින් ඒක කරනවා










bayya dawasata laksha 265 eiyadam karapu ekath boru daayi bn ubalage ranil mahathaya athe pathuwena boru kiyanne,,![]()
![]()
1 piliyandala GTR eka ekata sebe aithi karayek inawa
2 ara bawana kara pot eka eka panslakin hadegena yana ekak
3 hodama eka tamai lagadi penan ara hotel eka![]()
http://www.mahinda.info/2015/02/hotel/
http://www.easternsrilanka.com/cont...panama-arugamby-srilanka/sriE4CC1BEAC682FF055
ona link gihin balapn ,podak hoyala balala news danna kiayapankoo ranil mahathtayata
bohoma amaruwen hoyagaththa okoma boru una ne bnnn
matakaenne ragethath kiyala thibbaaa,ngo karayata ona hatiyata nata nata idwi hodai ne ....oya kiya de tamai wenne ,![]()

මේව දින 100ට අදාළද බන්.අපි බලමු මෛත්‍රී ආව දවසේ ඉඳන් මොනාද කළේ කියලා?
1. ඉන්දියාවෙන් දෙමළ සරණාගතයින් ගේනවා
2. ඉන්දියාවත් එක්ක න්‍යශ්ටික ගිවිසුමක් අත්සන් කළා...
3. දෙමළඩයස්පෝරාවටපුරවැසිබවදෙන්නවැඩකරනවා
4. NGO තාලෙට නටනවා
නිකම් ඇමරිකාවෙන් ගෙනාව ආණ්ඩුවක් වගේ නේ
චන්දයක් කිට්ටු වෙද්දී තමයි විදුලි පුටුවයි, ජාත්‍යන්තර කුමන්ත්රණයි, යුධ අධිකරණයි, ඩයස්පොරාවයි මතක් වෙන්නේ![]()
මන් උපතින් කතෝලික...
අනේ බොල මට උගන්නන් එන්න එපා බවුද්දයො ගැන.. මාත් දන්නව උන් ගැන.
අනී ෆකෝ...... යන්තර මන්තර ගුරැකම් කොරන්නෙ මහින්ද විතරමද? නිකන් පලයන් බන් යන්න.. සිංහල බවුද්ද මොකෙක් ආවත් අන්තිමෙ වෙන්නෙ ඕක තමා.....
batahirata puka denne nathi katholikayothinnawaa oii


.. මෙය ඉතාම බේල හිනතාවයක් ලෙස මම විශ්වාස කරනවා .
. තමාගේ මතය පරාජය වන විට සිංහල ජාතියට ආගමට එනම් ලෝකයම පිළිගත් අති උතුම් ථෙරවාදී බුදුදහම ලංකාවේ ප්‍රධහන ආගම ඒවගේම හරයක් තියෙන අතීතයක් තියෙන වෙනසක් අත්විදින්න පුළුවන් එකම ආගම බුද්ද දර්ශනයට නිගරු කරමින් ,
.. පුදුමයක් නැ ගුනේ යනු කතෝලිකයෙකි සුද්දාගෙන් පහර කැ ප්ර්ද්ගලයකි .
ථෙරවාදී බුදුදාමට ප්‍රබල පහරක් එල්ල කරමින් මහින්ද නමැති මිත්‍යා විශ්වාසිකයා වටා ජනතාව එකතුවීම සහ මෙය බලාගෙන සිටින අන්‍ය ආගම වල පිරිස අපේ දර්ශනය ථෙරවාදී බුදුදාමට විවේචනය කරන්න මහින්ද නැමැති කාලකන්නියා යොදාගෙන තිබේ ..මෙම තත්ත්වය තමයි ගුනෙත් පැහැදිලිව පෙන්නුම් කලේ ..
ඇත්ත තිත්තයි නමුත් පිළිගන්න වෙනවා ..ගුනේඔටු ඒකාබද්ද පුක් හෙවත් කෙසෙල් නටන පුට්ටුව .. තර්ක නැ අද කියන එක නෙවේ හෙට කියන්නේ පරස්පරවිරෝදී කතා කියමින් මහින්දගේ ජංගි සෝදන සත්ක්‍රියාවේ යෙදිමින් දිගින් දිගට පුක්ෂණ විය ..
ගුනේ ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න රැසකට මැදිවී සිංහල බවුද්ද ප්‍රජාවට අපහස කරමින් මහින්දව ආරක්ෂාකරගන්න උස්සහාගත් ආකාරයක් මෙම ත්‍රෙඩ් එකේ කිහිප තැනකම ඉතා පැහැදිලි ලෙස ඉස්මතුවී තිබේ.. මෙය ඉතාම බේල හිනතාවයක් ලෙස මම විශ්වාස කරනවා .
. තමාගේ මතය පරාජය වන විට සිංහල ජාතියට ආගමට එනම් ලෝකයම පිළිගත් අති උතුම් ථෙරවාදී බුදුදහම ලංකාවේ ප්‍රධහන ආගම ඒවගේම හරයක් තියෙන අතීතයක් තියෙන වෙනසක් අත්විදින්න පුළුවන් එකම ආගම බුද්ද දර්ශනයට නිගරු කරමින් ,
තණ්හා ආශා හැර දමන විටඑම නිර්මල දර්ශනය ,මග මාවත විවර කරදෙන ආගමට අපහසකරමින් ගුනේ
වෙයිරය ක්රෝදය අත්හරිනා විට
අවිද්‍යාවෙන් මුල් සිද දමනා විට
ඒ තමයි නිර්වාණය කියන්නේ ..
පැන ගියා.. පුදුමයක් නැ ගුනේ යනු කතෝලිකයෙකි සුද්දාගෙන් පහර කැ ප්ර්ද්ගලයකි .
නමුත් මෙහි පුදුමය නම් ගුනේගේ මෙම නින්දිත ප්‍රකාශයන් යටපත් කරන්න ඔටුවා ඉදිරිපත් වීමයි ..
ඉතාම ශෝකජනක සිදුවීමක් මහින්ද අපේ රටේ ආගමට පවා බරපතල පහරක් එල්ල කරලාථෙරවාදී බුදුදාමට ප්‍රබල පහරක් එල්ල කරමින් මහින්ද නමැති මිත්‍යා විශ්වාසිකයා වටා ජනතාව එකතුවීම සහ මෙය බලාගෙන සිටින අන්‍ය ආගම වල පිරිස අපේ දර්ශනය ථෙරවාදී බුදුදාමට විවේචනය කරන්න මහින්ද නැමැති කාලකන්නියා යොදාගෙන තිබේ ..මෙම තත්ත්වය තමයි ගුනෙත් පැහැදිලිව පෙන්නුම් කලේ ..
මෙය ගුනේගේ වරදක් නොව ගුනෙට මෙසේ සිතෙන්න කටයුතු කරමින් අපේ ථෙරවාදී බුදුදාමෙන් පිට යමින් රාගය පසුපස බලි තොයිල් කරන් අන්ද පාලකයන් බලය ලබා ගැනීමට යෑම නිසා ලංකාවේ ථෙරවාදී බුදුදාමට ඉතා විශාල පහරක් වැදීලා, අන්‍ය ආගමිකයන් වර්තමානයේ බුදුදාමේ තත්වය පිලිබිම් කරන්න ( මඩ ගසන්න )වර්තමානයේ යොදාගෙන තියෙන්නේ මහින්දගේ තත්වය
උදා :- මෙන්නබුදු දහම අදහන අයබලන්නමහින්දදිහාමිනිහා දේවාලවල තොයිල් කරමින්මන්ත්‍ර ජපකරමින් බලය රැක ගන්නඋස්සහා ගන්නවා මෙන්න බුදුදාහම "
මෙන්න මේ ආකාරය අන්‍යආගම අදහන පිරිස බුදුදහමට නීග්‍රහා කරන්න පටන් අරගෙන තියෙනවා ඒවගේම මමත් කිහිප අවස්ථාවකම මෙම තත්ත්වය අත්විදලා අපහසුතාවයට පත්වෙලා තියෙනවා . මහින්ද නිසා අපේ නිර්මල බුදු දහම ගැන බය නැතුව විවේචනය කරන්න අන්‍ය ආගමිකයන් පටන් අරගෙන තියෙනවා ..
මම කියන්නේ බොරුද ?ඇත්ත තිත්තයි නමුත් පිළිගන්න වෙනවා ..