මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ යකෝ උබ දැනගෙන දේවල් කතා කරපන් ඒකාලේ මංගලගේ පච වාහිනියට අන්දවෙලා ගොන් කතා කියන්නේ නැති කොටි ඉන්නේ මහින්දගේ රෙද්ද අස්සේ බලපන්කො කේපී වමාරනකොට උබට ලොල් වෙනවා උබ දවස් දෙකකට කලින් විමල්ගේත් සුදුහුණු ගැවා මගේ ත්‍රෙඩ් එකක ..

    උබ මහින්දගේ අසුචි කන එකෙක් බන් ලැජ්ජයි විමල්ට පවා පුක දෙන උබ ගැන කුමන කතාද ගුනේ ?

    mahhinda-in-jaffna.jpg

    උඹෙ සාමාන්‍ය දැනීම රනිල්ට අදාල නැහැ වගේ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද නැවත රට හදන තැනට රට කන්න ගෙන්න නම් ඒපා .. රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාගලා දාපු මෙතෙක් රටේ පහල වුන වැඩිම චෝජනා රැසකට හිමිකම් කියන මහින්ද ආණ්ඩුව නැවත නම් පාර්ලිමේන්තුවට දක්වන්න එපා ..

    අමතක කරන්න බැරි සිදුවීම් කිහිපයක් ..

    ලසන්ත ඝාතන
    එක්නැලිගොඩ ඝාතනය
    රතුපස්වල සිදුවීම
    සජින් වාස් දුෂිත ලෙස රට මංකොල්ලා කා උපයාගත් ධනයෙන් දවසින් දෙකෙන් කොටි පතියන් වීම
    හෙල්පින් හම්බන්තොට මුල්‍ය වංචාව .
    ආණ්ඩුව පවුල් ආණ්ඩුවක් කිරීමේ මහා පාප කර්මය ..
    නිතිය දේශපාලනීය කිරීමේ මහා පාපය ...
    ප්‍රජාතන්ත්‍රවදය අමු අමුවේ දුෂණය කිරීම ..
    රටේ සම්පත් වලින් එක පවුලක් සහ ඔහු වටා සිටින හොර කල්ලිය දිර්ගකාලිනව යැපීම .
    මිතීයා විශ්වාසිකයෙක් එහෙමත් නැත්නම් කට්ටඩියෙක් වන මහින්දරජ පක්‍ෂ රට ගෝත්‍රික යුගයක් කරා රැගෙන ගිය බව .
    රටේ මුල්‍ය වංචා නීතිගත වීම .
    රටේ රජ්‍ය අංශය මුළු මුලින්ම මහින්ද අතින් දුෂණය වීම උදා :- රජය මාධ්‍ය මෙතැන සිට සියළුම ආයතන ..
    ජනතාවගේ සහන උදුරා ගැනීම ජිවන බර ඉහල යෑමක් මිස පහල යැමක් අවුරුදු 9ය තුලම සිදු නොවීම ..
    මුල්‍ය හැසිරවීමේ දැනුම හැකියාව නොමැති ගොන් ආණ්ඩුවක් බවට වසර 9ක් තුල ජනප්‍රියතාවය දරා සිටීමට මහින්ද ආණ්ඩුවට හැකි විය ..
    රටේ කුඩු ව්‍යාප්තිය වසර 9ක් තිස්සේ ඉතාම ක්‍රමවත් ලෙස වර්ධනය වීමත් මහින්ද ආණ්ඩුවේ අගමැතිවරයාගේ සහය ඇතුව වෙලේ සුදාගේ කුඩු කන්ටේනරයක් රිලීස් කිරීමට උස්සහ කිරීම ...

    මහින්ද ආණ්ඩුව විසින් දුෂිතයන් හොරු කුඩ්ඩො රකින පිලිවතක් වසර 9ක් තිස්සේ ක්‍රියාත්මක වීම ..
    එකාධිපතිබලය අනිසි ලෙස බවිතාකරමින් හැසිරීම ..

    චිනාගේ බාල සංවර්ධනය රට මහත් ව්‍යසනයක් කරමින් ව්‍යාප්ත වීම ..

    පවුල රකිමින් රට කන න්‍යායක් රට තුල වසර 9ක් තුල ක්‍රියාත්මක වීම ..

    මේවා ආයෙත් රටේ ඇතිකරගන්න ඕන කියලා හිතෙන මිහරක්ට පුළුවන් මහින්ද දිනවන්න මහින්දගේ ගුණ ගායනා කරන්න:yes: එහෙම නැති ප්‍රජාතන්ත්‍රවදයට ගරු කරන සහජීවනයට සංහිදියාවක කැමති රටට අවංකව ආදරේ කරන වංචා දුෂණ පිටුදකින නියම කොන්ද තියෙන පිරිසට කවදාවත් බැ මහින්ද වගේ නුගත් අමු හොර තක්කඩියෙක් ගැන ගුණ ගයන්න :love: ... නිවට නියාළු වහල්ලුන්ට පමණයි මහින්දගේ හෙන්චලා වෙලා රට, ප්‍රජාතන්ත්‍රවාදය පැත්තක තියලා මහින්දගේ පවුල රකින්න ඇග විකුනන්න පුළුවන් වෙන්නේ :angry:.. ස්වාධින මනුස්සයෙක් කවදාවත් හිතන්නේ නැ මහින්ද හොදයි මහින්ද තමයි පොර කියලා:yes: ..

    1977-1994 කාලෙ යූඇන්පී ආන්ඩුව ‍කරපු ඒවා ලියන්න ගියොත් ත්රෙඩ් එක මදි වෙයි...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1977-1994 කාලෙ යූඇන්පී ආන්ඩුව ‍කරපු ඒවා ලියන්න ගියොත් ත්රෙඩ් එක මදි වෙයි...
    Lasantha.png

    ඔන්න ඉතිං සුපුරුදු පරිදි ගල් යුගයට ඇදලා මහින්දගේ සුදු හුණු ගන්න ලෑස්ති වෙනවා
    යකෝ තොපිට සාපකරනවා ලසන්තගේ ළමයි බිරිද , එක්නැලිගොඩගේ ළමයි බිරිද රතුපස්වල සිදුවීමේ ඝාතයට පත් උන පිරිසගේ නැහිතමිතුරෝ තොපි හිත සුන් මිනිස්සු .. ලැජ්ජයි අපරාධයට අපරාධය කියන්නේ නැතුව එයා කළා මෙයා කළා එදා උනා අද උනාම මොකද කියන්න තරම් නිවටයෝ තොපි .. උබලා නියම සිංහලයෝ නෙවේ කවලම් ජාතක , නියම සිංහලයෙක්ට උබ කතා කරන විදිහට කතා කරලා අකුරු කොටලා අපරාද කරුවන්ගේ සුදු හුණු ගාන්න බැ බාගෙට සිංහල ලෝල්ලෝ උබලා .. විලි ලැජ්ජයි මහින්දගේ සාටෙක් හු ඔතාගෙන රග රැගුම බලන්න අපුලයි..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතින් එහෙනන් හොරා කාපුව හොයාගත්තට පස්සෙ වරෙන්කෝ හොරා කියාගෙන. මොකෝ වත්තට කලින් කෙහෙල් කැන පන්නවන්නෙ?
    csn eka penna ma hora kawe ekama madidia ban ,horen tendr eka dala gatte ,eke tax nogewa sitima ,ayith hoyanna oneda ?

    basil 10% gatta kiyala hamoma dannwa ,,

    ewa boru kiyala hithuwe ,eth loke hoda company harila yanwaa kiyala ena news sira kiyala hithune eken

    nil balakaye liyum walata 8 pas nathi un rajye loku putu walata yawima

    igena gatta o/l pass lamyayina asdaranayak nemeda ,horakn nemeda

    ubala kawadawth hadanna ba ,,kwuru karath wardda waradamyi

    ranil methna gahana gema mekyi

    demala chanda tika demala sandanen kadala ,,,(demala sandaneta wada unp eka obata hithawath bawa ) penala jana mathya ganima

    anika ,muslim demala aya sep eke awilinna wada kirima

    ewaa ubalata penne na

    stan wiriamen kotiyata rata liyala dunna kiwata

    mathaka thiyaganin sri lanakwe aduruma wasara 2001 kiyla

    ewele yudayak kala nam ithiyopiyawak thama lankawa ,,

    enisa ranil kiyanne mara mitarayak (man kade yanne na )

    mahinda taram minisunne hitha dina gatta nayakyek hitiyena ,,
    methuwakata ,,uden passe eya uda giya mul gathi guna amathka unaa

    rajek wenna wate ayage lanu kama nisa deshpalane bida watuna ..

    e wele hriyata lead karanm rata sahena goda ,,
    kale muslim demala ayata wadipura ,nagenahira uthure gihin balanna ,
    dakunata karapu deyak na gamata harunama ,,eth unama hethu unaa paradeta eth ,

    wathukare thondamange balaya hina wimath sahena awulk una ,,
    ewa gana kata na ,,
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Lasantha.png

    ඔන්න ඉතිං සුපුරුදු පරිදි ගල් යුගයට ඇදලා මහින්දගේ සුදු හුණු ගන්න ලෑස්ති වෙනවා
    යකෝ තොපිට සාපකරනවා ලසන්තගේ ළමයි බිරිද , එක්නැලිගොඩගේ ළමයි බිරිද රතුපස්වල සිදුවීමේ ඝාතයට පත් උන පිරිසගේ නැහිතමිතුරෝ තොපි හිත සුන් මිනිස්සු .. ලැජ්ජයි අපරාධයට අපරාධය කියන්නේ නැතුව එයා කළා මෙයා කළා එදා උනා අද උනාම මොකද කියන්න තරම් නිවටයෝ තොපි .. උබලා නියම සිංහලයෝ නෙවේ කවලම් ජාතක , නියම සිංහලයෙක්ට උබ කතා කරන විදිහට කතා කරලා අකුරු කොටලා අපරාද කරුවන්ගේ සුදු හුණු ගාන්න බැ බාගෙට සිංහල ලෝල්ලෝ උබලා .. විලි ලැජ්ජයි මහින්දගේ සාටෙක් හු ඔතාගෙන රග රැගුම බලන්න අපුලයි..
    මම නම් කීවෙ නෑ
    ඇත්තටම කීවොත් උබ ඇවිල්ලා මානසික රෝගියෙක් මචන්. මිනිස්සුත් එක්ක තමන්ගෙ දේශපාලන මතය ගැන වාද කරන එක වෙනම දෙයක් - ඒක වැදගත් විදිහට කරපන් මචන්. මනුස්සයෙක් විදිහට. උබ ඔබේ මතය වෙනුවෙන් වැදගත් විදිහට අදහස් ප්‍රකාශ කරපන් මේ වගේ අලුගුත්තේරු වැඩ නොකර.- උබල වගෙ උන් හින්දා තමා බන් හොද දේශපාලකොයොත් නැතිවෙන්නෙ - මම හිතන්නේ නෑ උබට මම කිවු දේ තේරුනාය කියලා - පුලුවන් නම් වැදගත් විදිහට ගොට්ට අල්ලපන් උබ කැමති පුද්ගලයාට
     
    අපිට සාප කොරන්න ඉන්නෙ ලසන්තගෙ උනුයි, එක්නැලිගොඩගෙ උනුයි වගේ කීප පොලක් විතරනේ... තොපිට සාප කොරන්න ඉන්නවා 60,000 කොල්ලන්ගෙ දෙමව්පියන් ඇතුලු නෑදෑයෝ, යාලුවෝ.....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1977-1994 කාලෙ යූඇන්පී ආන්ඩුව ‍කරපු ඒවා ලියන්න ගියොත් ත්රෙඩ් එක මදි වෙයි...
    අපි චන්දේ දෙන්නේ කලින් එවුන් කරපු දේවල් කරන්න නෙමේ ,එත් උන් හැම දම අපිව ඇන්දුවා
    එකට අපි හිතන්න ඕනේ විසදුමක් ,
    නැත්නම් හැම පාරම අපි පරාදයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපිට සාප කොරන්න ඉන්නෙ ලසන්තගෙ උනුයි, එක්නැලිගොඩගෙ උනුයි වගේ කීප පොලක් විතරනේ... තොපිට සාප කොරන්න ඉන්නවා 60,000 කොල්ලන්ගෙ දෙමව්පියන් ඇතුලු නෑදෑයෝ, යාලුවෝ.....

    oya 60000 innawaa hodama minissu vijayath innawa
    nathiwa eknaligodalaa wage ponnayo neme
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රිදිලා :rofl::rofl::P:P
    ඔටුවාට දරාගණන් බැරි වේදනාවේ ඉන්නේ විමල්ගේ ගැනී රිමාන්ඩ් නේ .. ඔටුවා තමයි විමල්ගේ ගැනිගේ ෆෙවරිට්ම ලොල්ලා ...
    :rofl::rofl:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    එක එක බයියලා කියන පයිතියන් අහගෙන ඇවිත් බයිලා කෙලින්න එපා බන්...

    යුද අධිකරණයක් මොකද්ද රටක් ඇතුලේ එක එක අධිකරණ තියෙන්න ඕන නැ එහෙම ඇත්තෙත් නැ ඉස්සරහට ඇතිවෙන්නෙත් නැ කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් රටේ තියෙන අධිකරණයෙන් දඩුවම් දෙයි එක වැරදි කියලාද උබ කියන්න හදන්නේ ?
    අනිත් එක උබට මොලේ නැද්ද බන් මහින්ද කියන්නේ හරක් පට්ටියේ නායක කුළු හරකා මහින්ද උස්සගෙන ගියොත් ලංකාවේ ඉන්න හරක් ටික පාලනය කරන්නේ උබද ? ඒ වගේ මෝඩ තත්වයකට මේ ආණ්ඩුව කවදාවත් පත්වෙන්නේ නැ... මේක තමයි ඇත්ත කතාව ..

    LLRC එකට මහින්ද පස්ස ගැහුවේ ඇයි LLRC එක ලංකාවේ මහින්ද විසින් පත්කරපු කමිටුවකින් සකස් කලේ ... ඒවගේම රටේ ඇතුලේ සිදු උන යුද අපරාධ පිළිබද පසු සොයාබැලීමක් සිදුකරන්න දේශීය යාන්ත්‍රණයක් සකස් කරලා ජනතාවට සත්‍ය ප්‍රකාශ කරන එකේ ඇති වරදක් නැ අපි පිළිගත් රටක් ලෙස පිළිගත් නීතිරීති ක්‍රියාතමක කරන්න ඕන එහෙම නැති උනොත් ලෝකෙන් අපි කොන් වෙනවා හුදකලා වෙනවා .. රටේ ශක්තිමත් නීතියක් තියෙනවා කියලා ජාත්‍යන්තය දැනගන්න ඕන ... රට ඇතුලේ පරීක්ෂණයක් තියෙන එක වැරදි නැ යුද්දේ නිසා අතුරුදහන් උන සිංහල මිනිස්සුපවා ඉන්නවා යුද්දයත් එක්ක ඇති උන සුදු වැන් සංස්ක්ර්තිය නිසා අගතියට පත්වෙච්ච සිංහල බ්රුද්දයන් පිරිසක් ඉන්නවා .. එහෙම නැතුව උබ හිතන්න එපා ගොනා වගේ ප්‍රභාකරන් මැරුවා කියලා හමුදාවට දඩුවම් දෙන්න යනවා කියලා මෝඩයෙක් වෙන්න එපා ... රටේ යුද්දයත් එක සමගාමිව ඇති උන අපරාධ ගැන සොයාබලන්න ඕන ඒ ගැන හෙළි කරන්න ඕන අගතියට පත්වෙචච අයට සහන ලබාදෙන්න ඕන එක වරදක් වෙන්නේ නැ දියුණු සහ ප්‍රජාතන්ත්‍රවදය සුරකින රටවල් තුල මෙම දේශීය කමිටු පත්කිරීම වැනි දේවල් සමානයයි . අපිට ගෝත්‍රික යුගයකට යන්න ඕන නැ...

    රනිල් එක්ක මහින්ද ගත්කල මහින්ද තමයි බන් විදේශ සම්බන්දතා එක්ක දෙකට තුනට ඇබරෙන්නේ කතාකරගන්නවත් බැ මහින්දයාට අඩූ ගානේ .. රනිල් කියන්නේ එහෙම පොරක් නෙවේ රනිල් එකෙක්ටවත් දෙකට නැවෙන පොරක් නෙවේ .. "එරික් සෝල්හයිම් අත දික් කරගෙන ඉන්නවා රනිල් දැක්කේ නැ වගේ අහක බලාගෙන යනවා" .. එහෙම පොරක් බන් රනිල් .. සුද්දොන්ට නැවෙන්නේ නැ බලපන් රනිල්ගේ චරිතේ ගැන.පොරක් අපේ සර් ජෝන් කොතලාවල වගේ ස්ටිරික් මනුස්සයෙක් .. මහින්ද වගේ නිවටයෙක් නෙවේ ..
    මහත්මා දෙස්පානයයි අද අපිට අවශ්‍ය ..

    Ranil gana danne tika denai bn. ubat ein ekek :yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපිට සාප කොරන්න ඉන්නෙ ලසන්තගෙ උනුයි, එක්නැලිගොඩගෙ උනුයි වගේ කීප පොලක් විතරනේ... තොපිට සාප කොරන්න ඉන්නවා 60,000 කොල්ලන්ගෙ දෙමව්පියන් ඇතුලු නෑදෑයෝ, යාලුවෝ.....
    යුද්දේ මැරිච හමුදාව ගාවන්න එපා

    උතුරට දෙන විසදුම කියන්න

    එහම තිබන් චන්දෙට කලින් කරන තිබ්බ
    මහින්දට විසදුමක් තිබ්බේ නැ
    දැන් අඩලා වැඩක් නැ ,ලිපි ලියල වැඩක් නැ
    හැමෝම දැනගන්න ඕනා ,බලය නැති වෙනවා කියලා

    එකයි අවුල ,හැම චන්දෙටම udde විකුණුවා ,2006 ඉදලා චන්ද කඩ කඩ තිබ්බා ,බලේ ගැන විතරයි හිතුවේ ,හැම කළෙම චන්ද ,පරිලි මෙතුවේ ඇමතිලා නැ ඔක්කොම චන්දෙට ගිහින්
    හැම දෙපල්ක්ම එකට දාලා ,ඒවා හොදයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුවාට දරාගණන් බැරි වේදනාවේ ඉන්නේ විමල්ගේ ගැනී රිමාන්ඩ් නේ .. ඔටුවා තමයි විමල්ගේ ගැනිගේ ෆෙවරිට්ම ලොල්ලා ...
    :rofl::rofl:

    waraddak karalaa kiyalaa oppu unoth thurki washage neme mahindage gani hire dammath kamak naha :P
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම නම් කීවෙ නෑ
    ඇත්තටම කීවොත් උබ ඇවිල්ලා මානසික රෝගියෙක් මචන්. මිනිස්සුත් එක්ක තමන්ගෙ දේශපාලන මතය ගැන වාද කරන එක වෙනම දෙයක් - ඒක වැදගත් විදිහට කරපන් මචන්. මනුස්සයෙක් විදිහට. උබ ඔබේ මතය වෙනුවෙන් වැදගත් විදිහට අදහස් ප්‍රකාශ කරපන් මේ වගේ අලුගුත්තේරු වැඩ නොකර.- උබල වගෙ උන් හින්දා තමා බන් හොද දේශපාලකොයොත් නැතිවෙන්නෙ - මම හිතන්නේ නෑ උබට මම කිවු දේ තේරුනාය කියලා - පුලුවන් නම් වැදගත් විදිහට ගොට්ට අල්ලපන් උබ කැමති පුද්ගලයාට
    හු හු රෙද්ද තේමිලා දැන් එනවා වෙන පොටකින් ..
    ඕවාට කියන්නේ ඔටුවාගේ බිදුණු පුකේ කැටයම් කියලා ..
    :rofl::rofl::rofl:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Lasantha.png

    ඔන්න ඉතිං සුපුරුදු පරිදි ගල් යුගයට ඇදලා මහින්දගේ සුදු හුණු ගන්න ලෑස්ති වෙනවා
    යකෝ තොපිට සාපකරනවා ලසන්තගේ ළමයි බිරිද , එක්නැලිගොඩගේ ළමයි බිරිද රතුපස්වල සිදුවීමේ ඝාතයට පත් උන පිරිසගේ නැහිතමිතුරෝ තොපි හිත සුන් මිනිස්සු .. ලැජ්ජයි අපරාධයට අපරාධය කියන්නේ නැතුව එයා කළා මෙයා කළා එදා උනා අද උනාම මොකද කියන්න තරම් නිවටයෝ තොපි .. උබලා නියම සිංහලයෝ නෙවේ කවලම් ජාතක , නියම සිංහලයෙක්ට උබ කතා කරන විදිහට කතා කරලා අකුරු කොටලා අපරාද කරුවන්ගේ සුදු හුණු ගාන්න බැ බාගෙට සිංහල ලෝල්ලෝ උබලා .. විලි ලැජ්ජයි මහින්දගේ සාටෙක් හු ඔතාගෙන රග රැගුම බලන්න අපුලයි..

    සිරාවටම බන්....මුන් නම් මහ කාලකන්නි ජාතියක්
    අපිට නම් කවුරු කලත් වැරැද්ද වැරැද්දම තමයි.ඒක කවුරු කලත් අපි විරුද්ධයි.:no:
    මුන්ට මහින්දයා කරපු හැම බලු වැඩක්ම හොඳ වැඩ.අනික් එවුන් කරපු ඒවා විතරයි වැරදි..
    හොඳ දේට හොඳයි කියල වැරදි දේට වැරදියි කියන්න කොන්ද පන නෑ මුන්ට
    :angry::angry:
    මහින්ද කලත්, රනිල් කලත්, මයිත්‍රී කලත් වැරදි දේට දඩුවම් දෙන්න ඕනෙ.හොඳ දේට හොඳයි කියන්න ඕනෙ:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Ranil gana danne tika denai bn. ubat ein ekek :yes::yes::yes:

    hinaa yanawaa ranil gana pakshe unma danne naha danna un edaa idalaa pannna hadanne sirisenage puke ellilaa hora paren agamathi unaa lol:rofl::rofl:

    okunta nayakayo kiyala kiyanawaada
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    csn eka penna ma hora kawe ekama madidia ban ,horen tendr eka dala gatte ,eke tax nogewa sitima ,ayith hoyanna oneda ?

    basil 10% gatta kiyala hamoma dannwa ,,

    ewa boru kiyala hithuwe ,eth loke hoda company harila yanwaa kiyala ena news sira kiyala hithune eken

    nil balakaye liyum walata 8 pas nathi un rajye loku putu walata yawima

    igena gatta o/l pass lamyayina asdaranayak nemeda ,horakn nemeda

    ubala kawadawth hadanna ba ,,kwuru karath wardda waradamyi

    ඔවු කවුරැ කරත් වැරද්ද වැරද්ද් මයි. මහින්දට, රනිල්‍ට, සිරිසේනට, පොන්සේකාට, ඔක්ක‍ොටම එකයි.

    ranil methna gahana gema mekyi

    demala chanda tika demala sandanen kadala ,,,(demala sandaneta wada unp eka obata hithawath bawa ) penala jana mathya ganima

    anika ,muslim demala aya sep eke awilinna wada kirima

    අනේ ඔවු. දෙමලු ටික දෙමළ සන්ධානෙ කියන ඒවට පිටින් යනවනේ.... අනික දෙමල සන්ධානෙ ඉන්නෙ තොත්ත බබාලනෙ මුකුත් ‍නොදන්න.

    දැන් දෙමල සන්ධානෙට වඩා රනිල් දෙමලුන්ට හිතවත් බව පෙන්නන්නෙ ඊලමත් දීලද? රනිල්ට බැරිද දන්නෙ නැහැ. දෙමළ උන් රවට්ටනව වගේ සිංහල උන්ටත් රනිල් හෙන හිතවත් බව පෙන්නලා චන්ද ටික ගන්න බැරිද දන්නෙ නැහැනෙ?

    ewaa ubalata penne na

    stan wiriamen kotiyata rata liyala dunna kiwata

    mathaka thiyaganin sri lanakwe aduruma wasara 2001 kiyla

    ewele yudayak kala nam ithiyopiyawak thama lankawa ,,

    enisa ranil kiyanne mara mitarayak (man kade yanne na )

    එතකොට රනිල්ගෙ මීටරේට අහුඋනේ නැද්ද බන් මිලේනියම් සිටි කේස් එකෙන් බුද්ධි අංශෙ උන් මැරෙනව‍ා කියල? කොටි කාලතුවක්කු බාන කොට අපේ කොල්ලො ඒවයින් මැරෙනව‍ො කියල?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හු හු රෙද්ද තේමිලා දැන් එනවා වෙන පොටකින් ..
    ඕවාට කියන්නේ ඔටුවාගේ බිදුණු පුකේ කැටයම් කියලා ..
    :rofl::rofl::rofl:
    hina yanawaa ban ube 2.50 kathaa walata:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි චන්දේ දෙන්නේ කලින් එවුන් කරපු දේවල් කරන්න නෙමේ ,එත් උන් හැම දම අපිව ඇන්දුවා
    එකට අපි හිතන්න ඕනේ විසදුමක් ,
    නැත්නම් හැම පාරම අපි පරාදයි

    අපි චන්දෙ දෙන්න ඔිනි චන්දෙ ඉල්ලන එකා කලින් කරපුවා බලල මිසක් උ කියන ඒවා අහලද? උඹ චන්ද දාන්නෙ එහෙමද? :baffled::baffled: