මහින්දව මෙල්ල කිරීමට රනිල් චතුර යවයි!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    මහින්දව මෙල්ල කිරීමට රනිල් චතුර යවයි!

    මහින්දව මෙල්ල කිරීමට රනිල් චතුර යවයි! :lol::lol:

    mr_chatura.jpg

    ‘මම බෙලිඅත්තට තරඟ කරලා රාජපක්ෂව පරද්දනවා' යනුවෙන් පසුගියදා මහින්ද රාජපක්ෂට අභියෝග කළ රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරඟ කිරීම සඳහා නාම යෝජනා ලබාදෙන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නාම යෝජනා මණ්ඩලයට දන්වා තිබේ.

    අවසාන මොහොතේ ජාතික හෙල උරුමය එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීම නිසා චතුර සේනාරත්නට නැවතත් නව පෙරමුණ හරහා නාම යෝජනා ලබාගැනීමට හැකිවී තිබේ. ඔහු එජාප නායකයාගෙන් ඉල්ලා ඇත්තේ තමාට කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලබා දෙන ලෙසයි.

    නමුත් චතුර සේනාරත්න මහින්ද රාජපක්ෂට කළ අභියෝගය මතක් කර දී ඇති රනිල් දැන් කියපු දේ කරලම පෙන්වන්නැයි දන්වා තිබේ. ඊට මැදිහත් වී ඇති රාජිත සේනාරත්න රනිල්ට පවසා ඇත්තේ ‘පොඩි එවුං සෙල්ලමට කියන කතා අගමැතිතුමා වැඩිය ගණන් ගන්න එපා' කියාය.
    :lol::lol::lol:

    Code:
    http://sinhala.lankanewsweb.net/index.php/news/17702-2015-07-12-13-16-30
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොනවද අල් බයික් මේ කැත වැඩ...

    රාජිත සේනාරත්නගේ ඉල්ලීම මත සන්ධානයේ නාම යොජනා ඉවත් කරගෙන එජාපය හා එක්වන්නට ගිය ගුණසේකර හිටපු මන්ත‍්‍රීවරයාට එජාප මහනුවර දිස්ත‍්‍රික් නායක ලක්‍ෂමන් කිරිඇල්ල ඇතුළු පිරිසකගේ දැඩි විරෝධය මත මහනුවරින් නාම යෝජනා ලැබී නැත.

    මෙම තත්වයට මැදිහත්වී විසඳුමක් දෙන ලෙස තම රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලූවද ‘මට කරන්න දෙයක් නෑ’ යයි රාජිත පැවසීමත් සමඟ ගුණසේකර මහතා පත්ව ඇත්තේ සන්ධානයත්, එජාපයත් නැති තත්වයකටයි.
     
    ඌට නොමිනේශන් ලැබුනේ නැති එකට ‘මටත් කරන්න දෙයක් නෑ’... ඒක මගෙන් අහලා වැඩක් නෑ...
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එක එකා එක එකාට ඕන විදියට.....එහාට දඟලනවා .. මෙහාට දඟලනවා... මුළු ලංකාවමයි ලෝකෙන්ම බාගෙකුයි "එක සිංහල බෞද්ධ " ..මිනිහෙකුට බයේ .... හයියෝඕ සැලරි ..!!! .... ආඩම්බරයි අප්පා.... මහින්ද තනියෙම මේවට මූනදෙනහැටි දැක්කහම....
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,391
    5,565
    113
    Panadura

    :yes::yes::yes::yes::yes::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,116
    9,877
    113
    එක තැනක නෑ
    එක එකා එක එකාට ඕන විදියට.....එහාට දඟලනවා .. මෙහාට දඟලනවා... මුළු ලංකාවමයි ලෝකෙන්ම බාගෙකුයි "එක සිංහල බෞද්ධ " ..මිනිහෙකුට බයේ .... හයියෝඕ සැලරි ..!!! .... ආඩම්බරයි අප්පා.... මහින්ද තනියෙම මේවට මූනදෙනහැටි දැක්කහම....

    :sorry::sorry::sorry::lol::lol::lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,391
    5,565
    113
    Panadura
    පබා අක්කිට මාර ගේමක් දෙන්න වෙයි, මේ සටන්කාමියව පරද්දන්න

    11760077_1456128791357182_631419375397954707_n.jpg