මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා ............

lasa1106

Member
Apr 26, 2012
626
197
0
මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා ............

ජනාධිපතිවරණය පැරදුනාම මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා - සුරේන් සුරේනද්‍රන්(වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද පරාජය වුවහොත් ඔහු හේග් නුවර යුධ අධිකරණයට ගෙන යන බව ගෝලිය දෙමළ සංවිධානයේ සුරේන් සුරේන්ද්‍රන් පැවසීය. ඔහු මේ බව පැවසුවේ අල්ජසිීරා රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ජනාධිපතිවරයා රාජ්‍ය නායකත්වයෙන් ඉවත් කල පසු යුධ අධිකරණයට රැගෙන යා හැකි බව ඔහු පැවසීය. මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි රජිව් විජේසිංහ මහතා පැවසුවේ සුරේන් සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය. මෙයට සහභාගී වී සිටි එජාපයේ හර්ෂ සිල්වා මහතා අල්ජසීරා රූපවාහිනිය අමතා පැවසුවේ ලංකාවේ අධිකරණය දේශපාලණිකරණය වී ඇති බවයි. හර්ෂද සිල්වා මහතා මෙන්ම රජීව් විජේසිංහ මහතා යුද්ධය නිම කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුති කල අතර ඔහු ඇත්තටම ජනප්‍රිය බවද ප්‍රකාශ කළේය. එම වීඩියෝව පහත දැක්වෙයි

https://www.youtube.com/watch?v=eZRGEnAunm0

රජිව් විජේසිංහ කියන්නේ ආණ්ඩුවේ එකෙක්..... දැන් ඕකත් මෛත්‍රී ට සයෝගය දෙනවා කියල කියන list එකේ ඉන්නවා..... එත්කොට් මු කියන්නේ සුරේන් "සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය"............. මේක තමා කුමන්ත්‍රණය................ january 20 කිවා 21 පැන්නා ....
 
Last edited:

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    pissuda machan adikarane thiyenne ape lokkage athe eka nisa awulak na
    lagadith thinduwak dunne :P lol
     
    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    koheda hallo heuge wala yuda adikaranayak, boruwak kiyanakota tikak kalpanakarala kiyapalla, mokada hamoma umbala wage baiyyo neweiy loke gana danna ewunut innawa.
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    patu aramunak thaka mahindawa uda adikaranayata yawanda hadana bawa penawa .. kauru unath ehema karana eka hari naha bns.. dan neethiya mahinda ge athe nam issarahata wena wena aya ge ath walata giyama wena ewa balapalla im in champika ranawaka's view abt mahinda which is that, he needs to see the correct path
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    2010 යෙ ඉදන් එතුමාව යුද අදිකරණයට ගෙන යනවා කියලා කිව්වා විශෙසයෙන්ම මැතිවරණ කාලවල
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    2010 යෙ ඉදන් එතුමාව යුද අදිකරණයට ගෙන යනවා කියලා කිව්වා විශෙසයෙන්ම මැතිවරණ කාලවල

    wenada ethuma kiyanawa,ada methuma kiyanawa.
    mahindata nikan chanda aran denawa .
    al jazeera ekath mahinda aran wage
    :D
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕවට අහුවුනේ ඉස්සර බං අපි. දැන් ඔය පච ඇහුවම හිනා යනවා.විමල්ගේ කතා අහලම.
    ජනාධිපති කමෙන් අයින් උනාම අරන් යන්න පුළුවන් වෙන්නේ කොහොමද එහෙනම් දැනුත් පුළුවන් වෙන්න එපයි.
    විදායක ජනාධිපති කම තියෙන්නේ ලංකාවට විතරනේ.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඕවට අහුවුනේ ඉස්සර බං අපි. දැන් ඔය පච ඇහුවම හිනා යනවා.විමල්ගේ කතා අහලම.
    ජනාධිපති කමෙන් අයින් උනාම අරන් යන්න පුළුවන් වෙන්නේ කොහොමද එහෙනම් දැනුත් පුළුවන් වෙන්න එපයි.
    විදායක ජනාධිපති කම තියෙන්නේ ලංකාවට විතරනේ.

    Immunity from prosecution is a doctrine of international law that allows an accused to avoid prosecution for criminal offences. Immunities are of two types. The first is functional immunity, or immunity ratione materiae. This is an immunity granted to people who perform certain functions of state. The second is personal immunity, or immunity ratione personae. This is an immunity granted to certain officials because of the office they hold, rather than in relation to the act they have committed.
    When a person, who enjoys a personal immunity and has committed a criminal act covered also by functional immunity, leaves office, the personal immunity is removed as usual.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    මොනව උනත් ඒකට ඉඩ දෙන්නත් බෑ එහෙමයි කියල මහින්දට රට කන්න දෙන්නත් බෑ.
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    කලු පූසා;17413410 said:
    ranil sama giwisuma gahapu eka continue karanam ada ltte ekath ekka samayen innawa. unta yapane witharane ban illuwe. unta ehe deela apita mehe inna thibba. balu mahinda thama eka kewe aparadakaraya

    Ane ow,, sama givisuma gahagena hitiyanam kotiya dan Colombo th allagena. Mahinda dan karana de waradi thamai eke aye katha 2k na. Eth mahinda yudde dinna eka varadi kiyala kiyanna ba.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජනාධිපතිවරණය පැරදුනාම මහින්දව යුධ අධිකරණයට ගෙනයනවා - සුරේන් සුරේනද්‍රන්(වීඩියෝ)

    එළඹෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද පරාජය වුවහොත් ඔහු හේග් නුවර යුධ අධිකරණයට ගෙන යන බව ගෝලිය දෙමළ සංවිධානයේ සුරේන් සුරේන්ද්‍රන් පැවසීය. ඔහු මේ බව පැවසුවේ අල්ජසිීරා රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ජනාධිපතිවරයා රාජ්‍ය නායකත්වයෙන් ඉවත් කල පසු යුධ අධිකරණයට රැගෙන යා හැකි බව ඔහු පැවසීය. මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි රජිව් විජේසිංහ මහතා පැවසුවේ සුරේන් සුරේන්ද්‍රන් එසේ පැවසූ විට ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත් එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය. මෙයට සහභාගී වී සිටි එජාපයේ හර්ෂ සිල්වා මහතා අල්ජසීරා රූපවාහිනිය අමතා පැවසුවේ ලංකාවේ අධිකරණය දේශපාලණිකරණය වී ඇති බවයි. හර්ෂද සිල්වා මහතා මෙන්ම රජීව් විජේසිංහ මහතා යුද්ධය නිම කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුති කල අතර ඔහු ඇත්තටම ජනප්‍රිය බවද ප්‍රකාශ කළේය. එම වීඩියෝව පහත දැක්වෙයි

    https://www.youtube.com/watch?v=eZRGEnAunm0

    ya both sri lankan MP's made some great point while tamil community represent person was trying to talk in favor of LTTE. I believe it is untrue if somebody says that mahinda didn't do much thing on both war and development wise to this country. he did many things for those both aspect but having said that he could have done more development and had ability to bring some great amendments for this current political system, if he would have done so then nobody will defeat him.
     
    Similar threads