මහින්ද්‍රා බයිසිකල් තියෙන අය කවුද ඉන්නේ ?
Gusto 125 බයික් එක කොහොමද ?
දැනට මාර්කට් එකේ තියෙන හොඳ scooter වර්ග මොනවද ?
හදිස්සියෙන්ම එකක් ගන්න ඕනේ.
dio thama market neda ban
අපේ එකෙකුත් පදිනවා..එකක් දැන් අවුරුද්දකට වැඩියි..ඌ ඉතින් ඒක ගෙනාපු දාස්වල ඉදන් පොර ටෝක් තමයි ..තාමත් එහෙමයි..දවසට 50km විතර පදින එකක්..ඔප්ෂන් නම් හැටක් විතර තියෙනවා ..මන් නිකම්ටවත් පැදලා නෑ..මට නම් අල්ලන්නෙ නත්තෙ ඒකේ අර බට 3 නවපු එක