මහින්ද්‍රා බයිසිකල් කොහොමද ?

sumzy

Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මහින්ද්‍රා බයිසිකල් කොහොමද ?

    මහින්ද්‍රා බයිසිකල් තියෙන අය කවුද ඉන්නේ ?
    Gusto 125 බයික් එක කොහොමද ?

    දැනට මාර්කට් එකේ තියෙන හොඳ scooter වර්ග මොනවද ?

    හදිස්සියෙන්ම එකක් ගන්න ඕනේ.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මහින්ද්‍රා බයිසිකල් තියෙන අය කවුද ඉන්නේ ?
    Gusto 125 බයික් එක කොහොමද ?

    දැනට මාර්කට් එකේ තියෙන හොඳ scooter වර්ග මොනවද ?

    හදිස්සියෙන්ම එකක් ගන්න ඕනේ.

    EEya utto..
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    dio thama market neda ban

    Re Sale market එකට වඩා, හොඳ product එක මොකද්ද කියන එක තමයි වැදගත්. අපේ මිනිස්සුන්ගේ තියෙන ගොඩාක් මිත්‍යා මත නිසා නිකන් බොරු වාහන මාර්කට් එකක් ලංකාවේ හැදිලා තියෙන්නේ. ඒවා මත්තේ යන්න ගියාම අපිත් කරන්නේ එකට උඩ ගෙඩි දීමක්.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    අපේ එකෙකුත් පදිනවා..එකක් දැන් අවුරුද්දකට වැඩියි..ඌ ඉතින් ඒක ගෙනාපු දාස්වල ඉදන් පොර ටෝක් තමයි ..තාමත් එහෙමයි..දවසට 50km විතර පදින එකක්..ඔප්ෂන් නම් හැටක් විතර තියෙනවා ..මන් නිකම්ටවත් පැදලා නෑ..මට නම් අල්ලන්නෙ නත්තෙ ඒකේ අර බට 3 නවපු එක
     
    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    අපේ එකෙකුත් පදිනවා..එකක් දැන් අවුරුද්දකට වැඩියි..ඌ ඉතින් ඒක ගෙනාපු දාස්වල ඉදන් පොර ටෝක් තමයි ..තාමත් එහෙමයි..දවසට 50km විතර පදින එකක්..ඔප්ෂන් නම් හැටක් විතර තියෙනවා ..මන් නිකම්ටවත් පැදලා නෑ..මට නම් අල්ලන්නෙ නත්තෙ ඒකේ අර බට 3 නවපු එක

    මොකද්ද බට 3නේ කේස් එක ?