මහින්දාගමනය

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
10653791_1008705979143121_3456016705374903668_n.png


මට දැනෙන්නේ පුදුම සතුටකි ඒ කිමක්ද යත් විමලේ මේ ගන්න යන උත්සහය දේශපාලන සදා අනතයන් එමක ගොඩකට දා සාදා සොත්ති කිරිමටය :)

ලක්ශ 57 නිදහස් පක්ශ චන්ද සී සී කඩ වෙනවා අනිවාරයෙන්

නිදහස් පක්ශයේ හොද අය පක්ශේ රැක ගද්දි,
අනාතයෝ ටික මහා හොර රජ කරන්න යන්නේ
එත කොට මරාට කැමති උන් චන්දේ දෙනවා අනිවා උට
ප්‍රභල ශ්‍රිලංකා පක්ශීකයෝ හොද උන්ට චන්ඩේ දෙනවා අනිවා
එතකොට පක්ශේ දෙකඩ වෙනවා අනිවා

හී හී හී හී

අදහස් කොටලා යන්නෝ


:lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: LoriyaK

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මේ මොන මගුලක්ද බන්.. මහින්දාගමනය කිවුවාම මමත් දුවගෙන ආව මහින්දාගමනය සිංහල ෆිල්ම් එක කියලා.. නෙදකින්....
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ශ්‍රි ලන්කා නිදහස් පක්ශය අතු ගැවිලා යන්න වැඩි කාලයක් නැ,
    මොක්ද නිමාලත් එක්ක ගොඩක් උන් තරහයි උන් ටික වෙනම විමලා ප්‍රමුක මහින්දගෙ හොරුන්ට පමනක් හෙලුවෙන් සන්දානයක් ගහලා, වෙනම පක්ශයක් අටවගෙන හොරු රකිමු රට කමු යන තේමාවෙන් තරග වදින්න තමයි සුදානම් වෙන්නෙ.

    එතකොට ශ්‍රි ලන්කා නිදහස් පක්ශයෙ අසන සන්ඛියාව අඩු වෙනවා එවගෙම ඉතුරු වෙන්නෙ පතොලා කරල් ටික විතරයි... උන් ටිකත් පස්සෙ පස්සෙ නිකන්ම හැලිලා යනවා නිමල් සිරිපාලට වෙන්නෙ ආනාත වු ශ්‍රිලන්කා නිදහස් පක්ශයෙ අනාතයන්ට සහන වැඩ සටහනක් ක්‍රියාත්මක කරන්න ...
    විමලා ප්‍රමුක හොරුන්ගෙ පක්ශයෙන් මහින්ඩ ඇවිත් පොඩි චුන් එකක් දිලා යයි ... වැඩේ සාර්තක වෙන්නෙ නැ පර්ලිමෙන්තු ඇවිත් හොදට නාන්න තමයි වෙන්නෙ දිගටම ...අන්තිමට බලු වෙලා රිබට් වෙන්න තත්වයකට පත්වෙනවා මහින්ද ... ශෙප් එකේ දැන්ම පැත්තකට උනේ නැති උනොත් මහින්දට ඉතාම අසුන්දර කාලයක් ඉදිරියෙදි උදාවෙන්න ඉඩ තියෙනවා ...​