මහින්දානන්දගෙ‌ අළුත්ම කාඩ් එක - තොල් බරියා

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේ මිනිස්සුන්ගේ කේන්තිය සාදාරනයි. පාදෙණිය පොන්සියගේ ලනුව කාල අන්දරේ ගොවියාගේ කුඹුරටත් ඇරියා. සමහර විට නුෂාඩ් වගේ උන් එක්ක හාල් ගේන්නත් ඩිල් දාලා ඒකට ඕන හිඟය ඇති කළා වෙන්නත් පුළුවන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පොන්නයො සෙට් එකක් වටේ තියාගෙන පඹයෙක් යකා නටනව @erozan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,613
    100,847
    113
    අපේ සීයව මතක් උනා. කරාබු ගැන ගහේ මුලේ ඉදල කොලේ අගට යනකන් ඔය වගේ කියන්න දන්නව.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,015
    153,074
    113
    proud-of-you-tears-of-joy.gif
     
    • Haha
    Reactions: kinkon

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේ මිනිස්සුන්ගේ කේන්තිය සාදාරනයි. පාදෙණිය පොන්සියගේ ලනුව කාල අන්දරේ ගොවියාගේ කුඹුරටත් ඇරියා. සමහර විට නුෂාඩ් වගේ උන් එක්ක හාල් ගේන්නත් ඩිල් දාලා ඒකට ඕන හිඟය ඇති කළා වෙන්නත් පුළුවන්.
    meka ita wada barapathalayi

    1. ahara ha balashakthi dekama mun hadapu arbuda
    lankawa mechchara kal dana gahuwe naththe owa ape una nisa
    mun awith aniwa indian usa contract ekak karanne .
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    meka ita wada barapathalayi

    1. ahara ha balashakthi dekama mun hadapu arbuda
    lankawa mechchara kal dana gahuwe naththe owa ape una nisa
    mun awith aniwa indian usa contract ekak karanne .

    වෙන්න ඇති බැසිල් තෙල් ටැංකි ටික විකුණලා එන ගමන් තව මොනා හරි කොමිස් ඩිල් කතා කරගෙන එන්න ඇති. මොකද ලංකාවට කෙල උනා කියල මේවා උන් පදින්චි වෙලා ඉන්න රටවල් නෙවෙයි නේ. අයියා මලෝ ඇමරිකා පනී. මයිනා Seychelles වල උගේ දුපතට පැනගනී උගේ බුරුවො තුනත් අරන්
     
    • Sad
    Reactions: sakuntha1996

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මේ මිනිස්සුන්ගේ කේන්තිය සාදාරනයි. පාදෙණිය පොන්සියගේ ලනුව කාල අන්දරේ ගොවියාගේ කුඹුරටත් ඇරියා. සමහර විට නුෂාඩ් වගේ උන් එක්ක හාල් ගේන්නත් ඩිල් දාලා ඒකට ඕන හිඟය ඇති කළා වෙන්නත් පුළුවන්.
    දැන් පාදෙණිය හාල් බිස්නස් එක කරනවා. වස විස නැති හාල්🤣. ප්‍රෙස් ක්‍රිප්ෂන් වලටත් පොර හාල් වර්ග ලියනවා කියලයි ආරංචි... තනිකරම තඩි ගේමක් පොරගේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දැන් පාදෙණිය හාල් බිස්නස් එක කරනවා. වස විස නැති හාල්🤣. ප්‍රෙස් ක්‍රිප්ෂන් වලටත් පොර හාල් වර්ග ලියනවා කියලයි ආරංචි... තනිකරම තඩි ගේමක් පොරගේ
    ඌ පෝෂණවේදියෙක් නෙමෙයිනෙ.
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    Appearance ekata mukuth kiyana ekatanam aasa ne seeye
    මාත් කැමති නෑ , ඒත් මිනිස්සුන්ටයි සත්තුන්ටයි එහෙම කියනවටයි අක්මැති.

    තිරිසනුන්ටත් අන්ත අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගණන් හොරාකාපු බැල්ලියෝ එක්ක උරුලෑඑවෝ බුදියැවුම ඉපදෙන සක්කිලින්ට මොනවා කිව්වත් කමක් නෑ.

    ඔය සක්කිලි අද මැරිලා ගියත් ලෝකෙටම සෙතක්.
     
    • Like
    Reactions: mr.Z