Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දානන්දගෙ_පුතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දානන්දගෙ_පුතා

බොරැල්ල OIC හැප්පූ ඩිෆෙන්ඩරයේ මහින්දානන්දගේ පුතා ඉඳලා

ඊයේ (24) අළුයම බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ගමන් කර ඇති බවත් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් වාර්තා වේ.

ජනපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකරවරයාගේ පුතු ඇතුළු කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු මෙම රථයේ ගමන් කර තිබූ අතර නවිඳු ඔමේෂ්

රත්නායක විසිත ශ්‍රී විජේසේකර යන අය අත් අඩංගුවට ගෙන ඇත. රථය අනතුර සිදුකිරීමෙන් පසු නොනවත්වා ධාවනය කරමු යයි යෝජනා කර ඇත්තේ මෙම පිරිසයි.

2016 සැප්තැම්බර් මස මහින්දානන්ද පුත් කණිෂ්ක අලුත්ගමගේ නුගේගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනේ කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවකට ගොස් එන අතර බීමත්ව රියපැදවීමේ චෝදනාවකටය.

මෙම රථය සමඟම ගමන් කළ ප්‍රාඩෝ රථයේද ඔවුනගේ යහළුවන් ගමන් කර තිබූ අතර එය උපාලි සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ධම්මික ආටිගල මහතාගේ පුත්‍රයා වන දුමින්ද සුධම්මික ආටිගල පදවාගෙන ගොස් ඇත. අනතුරට පත් අය දැක දැක මග දමා පළායාමට ඔවුන් කටයුතු කිරීමද විශේෂත්වයකි.

ඔහු හා කිරන් මැතිව් නම් අයෙක් ද පොලිසියට භාර වීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Source: Gossiplankanews

[QUOTE="Indika Buddika, post: 24237368, member: 558954"] [b]මහින්දානන්දගෙ_පුතා[/b] [SIZE="5"][B][COLOR="DarkRed"]බොරැල්ල OIC හැප්පූ ඩිෆෙන්ඩරයේ මහින්දානන්දගේ පුතා ඉඳලා[/COLOR][/B][/SIZE] [IMG]https://4.bp.blogspot.com/-Sg9QmVKfvJA/XHOCSBTbTaI/AAAAAAABvqI/SwYkwg0bP2wl7GV16XQ9lRukMMM_sMGlgCLcBGAs/s1600/mahinthanantha_CI.jpg[/IMG] [SIZE="3"]ඊයේ (24) අළුයම බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ගමන් කර ඇති බවත් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් වාර්තා වේ. ජනපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකරවරයාගේ පුතු ඇතුළු කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු මෙම රථයේ ගමන් කර තිබූ අතර නවිඳු ඔමේෂ් රත්නායක විසිත ශ්‍රී විජේසේකර යන අය අත් අඩංගුවට ගෙන ඇත. රථය අනතුර සිදුකිරීමෙන් පසු නොනවත්වා ධාවනය කරමු යයි යෝජනා කර ඇත්තේ මෙම පිරිසයි. 2016 සැප්තැම්බර් මස මහින්දානන්ද පුත් කණිෂ්ක අලුත්ගමගේ නුගේගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනේ කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවකට ගොස් එන අතර බීමත්ව රියපැදවීමේ චෝදනාවකටය. මෙම රථය සමඟම ගමන් කළ ප්‍රාඩෝ රථයේද ඔවුනගේ යහළුවන් ගමන් කර තිබූ අතර එය උපාලි සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ධම්මික ආටිගල මහතාගේ පුත්‍රයා වන දුමින්ද සුධම්මික ආටිගල පදවාගෙන ගොස් ඇත. අනතුරට පත් අය දැක දැක මග දමා පළායාමට ඔවුන් කටයුතු කිරීමද විශේෂත්වයකි. ඔහු හා කිරන් මැතිව් නම් අයෙක් ද පොලිසියට භාර වීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.[/SIZE] Source: Gossiplankanews [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom