මහින්දානන්දගෙ_පුතා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මහින්දානන්දගෙ_පුතා

    බොරැල්ල OIC හැප්පූ ඩිෆෙන්ඩරයේ මහින්දානන්දගේ පුතා ඉඳලා

    mahinthanantha_CI.jpg


    ඊයේ (24) අළුයම බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ගමන් කර ඇති බවත් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් වාර්තා වේ.
    ජනපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකරවරයාගේ පුතු ඇතුළු කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු මෙම රථයේ ගමන් කර තිබූ අතර නවිඳු ඔමේෂ්

    රත්නායක විසිත ශ්‍රී විජේසේකර යන අය අත් අඩංගුවට ගෙන ඇත. රථය අනතුර සිදුකිරීමෙන් පසු නොනවත්වා ධාවනය කරමු යයි යෝජනා කර ඇත්තේ මෙම පිරිසයි.

    2016 සැප්තැම්බර් මස මහින්දානන්ද පුත් කණිෂ්ක අලුත්ගමගේ නුගේගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනේ කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවකට ගොස් එන අතර බීමත්ව රියපැදවීමේ චෝදනාවකටය.

    මෙම රථය සමඟම ගමන් කළ ප්‍රාඩෝ රථයේද ඔවුනගේ යහළුවන් ගමන් කර තිබූ අතර එය උපාලි සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ධම්මික ආටිගල මහතාගේ පුත්‍රයා වන දුමින්ද සුධම්මික ආටිගල පදවාගෙන ගොස් ඇත. අනතුරට පත් අය දැක දැක මග දමා පළායාමට ඔවුන් කටයුතු කිරීමද විශේෂත්වයකි.

    ඔහු හා කිරන් මැතිව් නම් අයෙක් ද පොලිසියට භාර වීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.


    Source: Gossiplankanews
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    hitapu ayata nadu danna baha.passen apu defender ekata nadu dannath baha.driver thamai arrest karanna ona.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,484
    113
    Mun daily night club bahinawa athi ne ban.mara fun life ekak gewanawa atte
     
    Feb 9, 2019
    833
    64
    0
    Mun daily night club bahinawa athi ne ban.mara fun life ekak gewanawa atte

    :yes: ඔන්න ජීවිත බන්. අපි දුක් විඳ විඳ බදු ගෙවනවා. ඉරිසියාවකට නෙමෙයි කිව්වෙ. ඒත් පට්ට ආතල් ජීවිත. :rolleyes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,484
    113
    :yes: ඔන්න ජීවිත බන්. අපි දුක් විඳ විඳ බදු ගෙවනවා. ඉරිසියාවකට නෙමෙයි කිව්වෙ. ඒත් පට්ට ආතල් ජීවිත. :rolleyes:


    Mara athal life bn.daytime eketh hoda hotels wala inne,trips yanawa famous models la dagena,weekly rata tours yanawa.reta night clubs.oya idala hitala happunath boruwak gahala connection walin shape wenawa.:P anika balapan okoma high class yaluwo.hemataninma connections,income.sepama thama
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න ස්වාදීන මතදරියෝ හොඳේ..

    අන්න කුඩු අල්ලලා --ඕවට කතා කරලා බෑ..සිරිසේනගේ නම යනවා ...රනිල්ගේ හැම යනවා
    මෙන්න උද්දමනය නගිනවා - පිස්සු හැදෙයි..රනිල්ට කෙලවෙන්නේ කොහොමද මේවට කතා කරන්නේ

    ප්‍රේමරත්න සල්ලි ගෙවල නෑ - මෙන්න හොරා....source - බැංකුවේ ඉන්න යාලුවොන්ගෙන් අහන්න
    (මගේ මතය..මූ හොරානම් ඔප්පු කරලා දන්නා ඇතුලට...මට නම් මූ රට හරකෙක් )

    අන්න හැප්පුන වාහනේ අරුගේ දේශප්‍රේමි පුතා...ලොල් ...

    (යකෝ හප්පපු වාහනේ driver හොයල කුඩුවට දාපන්කෝ drive කලේ, මගින්දනන්දගේ පුතානම් ඌව දාපන් ඇතුළට )
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware


    Mara athal life bn.daytime eketh hoda hotels wala inne,trips yanawa famous models la dagena,weekly rata tours yanawa.reta night clubs.oya idala hitala happunath boruwak gahala connection walin shape wenawa.:P anika balapan okoma high class yaluwo.hemataninma connections,income.sepama thama
    ඒ වගේම මචන් ඉපදිච්ච හින්දා මැරෙන නැති හින්දා දුක් විද විද ජීවත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද
    අපි කරපු විදිහට වෙන්ඩ ඇති මේ අපිට ලැබිලා තියන දේවල් ලැබිලා ඇත්තේ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mata penne defender ekai prado ekai race ekak gehin wage oewa tika kalayak yaddi yata yanawa kuruth hireta danne na dakane ara lady doc ge seen eka ewage thamai mekath habai oka samanaya manusayek athin unanam van ekak hari car ekak hari thiyana kelinma aurudu 10 yak wath hire.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    me kramaya thula okalawa hire danna be............ okawa hire danna neethi heduwoth oka enawa unp ekata. ethakota police karaya weradi. okai siddiya. nettam ara rangebandarayage putha wathura beela giya kiyala kiwwe. anthime dan awlak nethuwa pora innawa ne.
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    mun okkoma berenawa! Defender owner Visitha kiyanne well connected porak and land cruiser eke Duminda Attygalle CMC member kenek and PM's close relative ;p
     
    Last edited: