මහින්දානන්ද අංකය සොයා ගනී

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වාද කරල පැනල යන්නෙ දුර්වලයෝ,තමන් හරිනම් තමන් නියොජනය කරන මතය වෙනුවෙන් පෙනීසිටීම කෙනෙකුගේ පවුර්ශවය.එහෙම එකක් නැති උන්ගෙ හැසිරීම දැකගන්න ලැබුනා.උස් හඩින් බෙරිහන් දෙන්නෙ ෆයිල් එක ගොඩක් බර වුනාම.හැබැයි ආන්ඩුව නියොජනය කරන එකෙක් අයෙත් එන්නෙනෑ සන්වාද වලට කිවෙනම් හේතුවක් ඇතිව.අඩන්න ඉන්න එකාගෙ ඇහැට ඇගිල්ලෙන් අනින්න එපා කියල මුන්ට තේරෙන්නෙම නෑනේ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10805745_625891564188395_2070225471656899564_n.jpg
     

    samilakm

    Junior member
  • Apr 22, 2012
    73
    3
    8
    හොරකම හරි හොරා කියන එක නෙවෙයි මෙතන තියෙන කතාව... මෛත්‍රී මෙච්චර පහතට වැටුනේ කොහොමද කියන එක???


    උබ කියන විදියට මහින්දයි හොරු ටිකයි ඉන්නේ උඩ ද? මහින්දගේ පෙරේත කමට තව අවරුදු 6 හොරකම් කරන්න ඉල්ලනවා.මහින්ද අවරුදු 12 ඉවර වෙලා ගිය නම් ඊළගට ජනාධිපති වරණයට ඉල්ලන්න ඉන්නේ මෛත්‍රී තමයි.ණයට කහින්නේ නැතුව හිටපන්.