මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු.. 👮‍♂️

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    499313876_1139031158264593_7839733021228500782_n.jpg


    හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇති බව අප අධිකරණ වාර්තාකරු පවසනවා. ඒ, 2021 දී චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ආනයනය කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම වරෙන්තුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබුවා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මයින්ද මාත්තියවා බංගලාවෙන එලවන්නේ කවද්ද දල්ලෑ ලේද:ROFLMAO::ROFLMAO:
    🤌 අප්‍රේල් 21 ට කලින් මම පාස්කු ප්‍රහාරය ගැන හෙලිකරනවා🤌
     
    • Haha
    Reactions: Brandy2020

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113

    498178422_676288225018377_3848270829483778042_n.jpg



    මයින්ද මාත්තියවා බංගලාවෙන එලවන්නේ කවද්ද දල්ලෑ ලේද:ROFLMAO::ROFLMAO:
    🤌 අප්‍රේල් 21 ට කලින් මම පාස්කු ප්‍රහාරය ගැන හෙලිකරනවා🤌

    ai ban okkotama wada baiyyonta hadissi Mainawa bangalawen panna ganna? Mahindananda ekewat hengila da? 🤭🤭