ඔය මොකා කොච්චර හොරකන් කරත් වැඩක් නැහැ බන් මේ වගේ බත් කන උන් ඉන්න රටක
![]()
මොඩ කතා කියන්න එපා බන්. මේ මනුස්සයට හරියට අදින්න ඇදුමක් නැති හින්දා මේක ඇදන් ඉන්නවා ඇත්තේ .බලපන් එ මනුස්සයා දිහා එක හොදටම තේරෙනවා හැම රෙද්දටම දේශපාලනය ගාවගන්න එපා
ඔය මොකා කොච්චර හොරකන් කරත් වැඩක් නැහැ බන් මේ වගේ බත් කන උන් ඉන්න රටක
![]()
ක්‍රීඩා ඇමතිගේ නිල මැදිරියේ ගින්නක්
November 11, 2013 at 9:42 am | lanka C news
ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ පිහිටි ක්‍රීඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ නිල කාමරයේ ගිනි ගැනීමක් සිදුව ඇති බව වාර්තා වේ.
කොළඹ ගිනි නිවන ඒකකය විසින් මීට එම ගින්න මැඩපැවැත්වා ඇති අතර විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වී තිබේ.
![]()

මොඩ කතා කියන්න එපා බන්. මේ මනුස්සයට හරියට අදින්න ඇදුමක් නැති හින්දා මේක ඇදන් ඉන්නවා ඇත්තේ .බලපන් එ මනුස්සයා දිහා එක හොදටම තේරෙනවා හැම රෙද්දටම දේශපාලනය ගාවගන්න එපා




mamanam kiyanne okunta nemei hena gahanna one..okunta jande dunna untai


mahindananda kiyanne thamange area eke political grip eka hondatama thiyana kenek. wena kaatawath pitin yanna denne ne.
hondama udaharanaya thamayi pahugiya ps election ekedi issella hitapu eyaage massina wenuwata aluth massinek aawa. issella hitapu ekkena awurudu gaanak hitapu kenek. namuth eya podi waliyak giya nisa wena ekek gattha. ihalinma pass.
hebeyi eyaage game town eka nam supiriyatama heduwa. anduraganna beriwenna.school ekak heduwa aluthenma. swimming pool ekak ekkama. scholarship lamayi witharayi ganne. e hinda performance top level.
hospital eka, post office eka, bus stand eka ehema hithannawath beri widihata heduwa.
paara eka bus ekak yanna withaayi thibune. lanes 2k daala supiri carpet paarak heduwa.
weda karapu kollonta okkotama jobs dunna petrolium eke, airport eke, electricity board eke, harbour eke.
eth ithin monava kalath sevayak kiyanne kohomada mehema salli gahaddi? issara bar thibbe neth gam wala bar damma. dan podi kollo kurutto okkoma bebaddo wela. mokada dan hithuna gaman bonna thiyanava. issara wage dura yanna ona nehe. kakul deka langata genath thiyeddi onama.ekek bonna purudu wenawa. mixed feelings![]()


ඔව් කුරුඳුවත්ත. මම කීප සැරයක්ම ගිහින් තියනවා. ලස්සන පොඩි ටවුමක්. නියමෙට දියුණු වෙලා තියනවා.![]()



උගෙ සල්ලි වලින් වෙන්න ඇති කරන්න ඇත්තෙ ඔක්කොම නේද ඔහොම වදින්නෙ ඌට. නුවර අපි නම් දන්නව හොදට මොකද වෙන්නෙ කියලනම්
![]()


මම කිව්වේ ටවුම ගැන මචන්. 
ඔය මොකා කොච්චර හොරකන් කරත් වැඩක් නැහැ බන් මේ වගේ බත් කන උන් ඉන්න රටක
![]()


හපෝ නෑ නෑ. මිනිසුන්ගේ සල්ලි වලින් තමයි.මම කිව්වේ ටවුම ගැන මචන්.
![]()


නොදකින් බැල්ලිට හොදටම රිදිල,බහුබුත කියවනව.එහෙම කියන්න එපා බං..ඒක කඩේ යන උන්ගේ කැමැත්තනේ..උන්ට මොකක් හරි වාසියක් ඇති හින්දනේ උන් ඔය මහින්දගේ පැත්ත අරන් ඉන්නේ..අර erozan කියන එකා එහෙම මහින්ද නැත්නම් හාමතේ මැරිලා මෙලහකට..අපිනම් ඉතින් අපේ මහන්සියෙන් තමා හම්බ කරන් කන්නේ..ඒක හින්දා අපිට නම් මහින්දයා අද මැරුණත් දුකක් නැහැ.


නොදකින් බැල්ලිට හොදටම රිදිල,බහුබුත කියවනව.![]()

