මහින්දානන්ද අලුත්ගමගේ

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
ඔය මොකා කොච්චර හොරකන් කරත් වැඩක් නැහැ බන් මේ වගේ බත් කන උන් ඉන්න රටක :lol::lol::lol:

n3p1dd.jpg

මොඩ කතා කියන්න එපා බන්. මේ මනුස්සයට හරියට අදින්න ඇදුමක් නැති හින්දා මේක ඇදන් ඉන්නවා ඇත්තේ .බලපන් එ මනුස්සයා දිහා එක හොදටම තේරෙනවා හැම රෙද්දටම දේශපාලනය ගාවගන්න එපා
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland

    ක‍්‍රීඩා ඇමතිගේ නිල මැදිරියේ ගින්නක්

    November 11, 2013 at 9:42 am | lanka C news

    ක‍්‍රීඩා අමාත්‍යංශ පරිශ‍්‍රයේ පිහිටි ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ නිල කාමරයේ ගිනි ගැනීමක් සිදුව ඇති බව වාර්තා වේ.

    කොළඹ ගිනි නිවන ඒකකය විසින් මීට එම ගින්න මැඩපැවැත්වා ඇති අතර විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වී තිබේ.

    :lol:

    අනේ වාසනාවක් !! :lol: :lol: :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොඩ කතා කියන්න එපා බන්. මේ මනුස්සයට හරියට අදින්න ඇදුමක් නැති හින්දා මේක ඇදන් ඉන්නවා ඇත්තේ .බලපන් එ මනුස්සයා දිහා එක හොදටම තේරෙනවා හැම රෙද්දටම දේශපාලනය ගාවගන්න එපා

    අනේ උඹ දන්න ඉටි ගෙඩිය. මේත් උඹ වගේම හිතන එකෙක් තමයි:lol::lol::lol::lol:

    1.png
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mahindananda kiyanne thamange area eke political grip eka hondatama thiyana kenek. wena kaatawath pitin yanna denne ne.
    hondama udaharanaya thamayi pahugiya ps election ekedi issella hitapu eyaage massina wenuwata aluth massinek aawa. issella hitapu ekkena awurudu gaanak hitapu kenek. namuth eya podi waliyak giya nisa wena ekek gattha. ihalinma pass.
    hebeyi eyaage game town eka nam supiriyatama heduwa. anduraganna beriwenna.school ekak heduwa aluthenma. swimming pool ekak ekkama. scholarship lamayi witharayi ganne. e hinda performance top level.
    hospital eka, post office eka, bus stand eka ehema hithannawath beri widihata heduwa.
    paara eka bus ekak yanna withaayi thibune. lanes 2k daala supiri carpet paarak heduwa.
    weda karapu kollonta okkotama jobs dunna petrolium eke, airport eke, electricity board eke, harbour eke.
    eth ithin monava kalath sevayak kiyanne kohomada mehema salli gahaddi? issara bar thibbe neth gam wala bar damma. dan podi kollo kurutto okkoma bebaddo wela. mokada dan hithuna gaman bonna thiyanava. issara wage dura yanna ona nehe. kakul deka langata genath thiyeddi onama.ekek bonna purudu wenawa. mixed feelings :yes:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ඔව් කුරුඳුවත්ත. මම කීප සැරයක්ම ගිහින් තියනවා. ලස්සන පොඩි ටවුමක්. නියමෙට දියුණු වෙලා තියනවා. :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    ඔව් කුරුඳුවත්ත. මම කීප සැරයක්ම ගිහින් තියනවා. ලස්සන පොඩි ටවුමක්. නියමෙට දියුණු වෙලා තියනවා. :yes::yes:

    උගෙ සල්ලි වලින් වෙන්න ඇති කරන්න ඇත්තෙ ඔක්කොම නේද ඔහොම වදින්නෙ ඌට. නුවර අපි නම් දන්නව හොදට මොකද වෙන්නෙ කියලනම්
    :lol::lol::lol:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    උගෙ සල්ලි වලින් වෙන්න ඇති කරන්න ඇත්තෙ ඔක්කොම නේද ඔහොම වදින්නෙ ඌට. නුවර අපි නම් දන්නව හොදට මොකද වෙන්නෙ කියලනම්
    :lol::lol::lol:

    හපෝ නෑ නෑ. මිනිසුන්ගේ සල්ලි වලින් තමයි. :lol::lol::lol: මම කිව්වේ ටවුම ගැන මචන්. ;)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    හපෝ නෑ නෑ. මිනිසුන්ගේ සල්ලි වලින් තමයි. :lol::lol::lol: මම කිව්වේ ටවුම ගැන මචන්. ;)

    ow. mehemayi machan. mama kiyanne onama kenekuta dakinna thiyena dewal. mama onnam next week photos tikak aran daannam kurunduwatte.
    mama kiyanne ne eyaa hondayi kiyala. minissunta gahapu kaalayak thibuna. salli hamba karala thiyenawaa parampara gaanakata. commission thamayi.
    bar daala thiyenava. ewath ettha.
    issara hospital eke thibune wards 2 yi. genu waattuwa pirimi waattuwa. hitiye RMP doctor ekkenayi attendants la hatharadenayi witharayi.
    ada loku buildings dekayi. wards 8 yi. MBBS doctorsla dennayi. nurses. ethakota hema week ekema dawasak specialist kenek..BDS qualified dental surgeon kenek.
    mulu gamatama electricity dunna.
    mewa facts.
    namuth ithin onama kenekuta therenava salli kooti ganan enna saadharana widihak nam nethi bava. e salli okkoma thawa podu weda karanna thibba salli kiyala ona kenekuta therenawa.
    mama kiwwe facts witharayi. opinions neweyi :D

    ammatasiri quote wela thiyenne wena ekekwa :rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියන්න එපා බං..ඒක කඩේ යන උන්ගේ කැමැත්තනේ..උන්ට මොකක් හරි වාසියක් ඇති හින්දනේ උන් ඔය මහින්දගේ පැත්ත අරන් ඉන්නේ..අර erozan කියන එකා එහෙම මහින්ද නැත්නම් හාමතේ මැරිලා මෙලහකට..:Dඅපිනම් ඉතින් අපේ මහන්සියෙන් තමා හම්බ කරන් කන්නේ..ඒක හින්දා අපිට නම් මහින්දයා අද මැරුණත් දුකක් නැහැ.
    නොදකින් බැල්ලිට හොදටම රිදිල,බහුබුත කියවනව.:confused::lol: