මහින්දානන්ද ඇතුළු පිරිසට මරණීය වෙඩිතැබු කෙහෙළිය මහනුවර උසාවියට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන අතරතුර වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පස් දෙනකුට බරපතළ තුවාල කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහි මිනීමැරුම් නඩුව ජූලි 26 වැනිදා විභාගයට ගැනීමට තීරණය කළ මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (19) නියම කළාය.

    මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින මෙම නඩුවේ විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින්නේ යැයි කියමින් නීතිඥ සුරේෂ් දොඩන්වල මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.

    1999 මාර්තු 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක, නාවලපිටිය කුරුඳුවත්ත ප්‍රදේශයේ දී, වස්තු හේවගේ විමලසූරිය යන අයට වෙඩි තබා බෝම්බ ගසා මරණයට පත් කළ බවටත් ඒ අවස්ථාවේ දී බෝම්බ ගසා වෙඩි තබා මහින්දානන්ද අලුත්ගමගේ සහ කේ. ශ්‍රියානන්ද, එච්. නන්දසිරි, පී.ජී. නිමල් රාජසිංහ සහ එම්.ජී. ප්‍රියන්ත මල්වත්ත නමැත්තන්ට බරපතළ තුවාල කළ බවට නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මීනීමැරුම් චෝදනා ඇතුළු අධිචෝදනා මත මෙම නඩුව පවරා ඇත.

    විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නාවලපිටිය මූලික රෝහලේ වෛද්‍ය කේ. ආර්. ශෂින්කරණ් සහ රජයේ රස පරීක්ෂක මැන්දිස් යන මහත්වරුන් ඇතුළු සාක්කිකරුවෝ 55 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.නඩුවේ විත්තිකරුවන් වශයෙන් අබ්දුල් රහිම් මොහිදින් අබ්දුල් කාදර්, කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, පීටර් ගගන ගෙදර, නන්දන සිසිර කුමාර සහ තුවාන් නිසාම් මිස්කින් නමැත්තන් නම් කර ඇත.

    නඩු කටයුතු අතරතුර දී නඩුවේ පළමු විත්තිකාර අබ්දුල් රහිම් මොහිදින් අබ්දුල් කාදර් සහ පස්වැනි විත්තිකාර තුවාන් නිශාම් මිස්කින් නමැත්තන් මිය යෑම හේතුවෙන් ඔවුන් නොමැතිව නඩු කටයුතු සිදුවේ.

    මෙම සිද්ධියට අදාළ ලඝු නොවන මූලික සාක්කි විභාගය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩුවක් පැවරීමට තරම් සාක්කි ඇති බවට තීරණය කිරීමෙන් පසු 2000 ජූලි 24 වැනිදා නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා මහනුවර මහාධිකරණයේ නඩු පවරන ලැබීය.

    මෙම නඩුව මීට පෙර අවස්ථාවක කැඳවු අවස්ථාවේ දී විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා කියවා දුන් අතර සියලුම චෝදනාවලට තමන් නිවැරැදිකරුවන් බව ඔවුහු විවෘත අධිකරණයේ පැවසූහ.මෙම නඩුව කැඳවු අවස්ථාවේ දී කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල සහ මියගිය විත්තිකරුවන් දෙදෙනා හැර අනෙක් විත්තිකරුවෝ දෙදෙනා අධිකරණයේ පෙනී සිටියහ.විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේෂ් දොඩන් වල මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හෙයින් මේ වන විට ඔහු කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින්නේ යැයි කීය.

    එම තත්වය මත ඔහුට මෙදින අධිකරණයේ පෙනී සිටීමට හැකියාවක් නැතැයි කී නීතිඥ සුරේෂ් දොඩංගොඩ මහතා මෙම නඩු විභාගය සඳහා තම සේවාදායකයා සූදානම් යැයිද

    මීළඟ නඩු දිනයේ දී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කරන්නැයි ද ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය නඩුව යළි කැඳවන ලබන ජුලි 26 වැනිදා විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම කළාය.පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතාගේ උපදෙස් මත රජයේ නීතීඥ තාරකා කෝදාගොඩ මෙනවිය පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ පේමරත්න මහතාගේ උපදෙස් මත නීතිඥ සුරෂ් දොඩන්වල මහතා පෙනී සිටියේය.ගම්පොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබිණි.

    yako muta thiyana nadu tika,
    me wage kala kanni ballo parliment genna neda @2osama @John Dutton @netudara @N A K A M U R A @weer 11 @hirashgeff wage ponnayo me tharan gu nanne.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    2osama-hada-watei.gif
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,679
    113
    අවුරුදු 25 ක ට කලින් උන සිදුවීමක් දැනුයි අහන්නේ.

    ඕක කරපු බාගේක බාගේකට සිහි කල්පනාව ත් නැතුව ඇති
    :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    මං කිව්වේ මුවම තියාන මඩෝනව. එල්ලුම් ගහත් ගෙනත් නාවතිද මන්ද
     
    • Like
    Reactions: kolavari

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    සජිත් රනිල් ට හේත්තු වුණා නම් බැසිලත් ඇතුලේ. පොහොට්ටු තැලිල්ල කෙහෙළිය තැලිල්ලක් කරගෙන පොමිලා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රනිලා UNP ඵකට කෙලපු ඵකට පරණ අැරියස් කවර් කරන්න උෟව හිරේ දැම්මා කියලා දැන් හොඳටම පැහැදිලියි..දුමින්ද සිල්වටත් කරේ ඒකමනේ.උෟත් කලින් හිටියේ UNP.

    රනිලට පුක දෙන අරගල දෙමළට ඉතිං ඒවට හරි චූන්..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිලා UNP ඵකට කෙලපු ඵකට පරණ අැරියස් කවර් කරන්න උෟව හිරේ දැම්මා කියලා දැන් හොඳටම පැහැදිලියි..දුමින්ද සිල්වටත් කරේ ඒකමනේ.උෟත් කලින් හිටියේ UNP.

    රනිලට පුක දෙන අරගල දෙමළට ඉතිං ඒවට හරි චූන්..

    v9nd5n.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    රනිලා UNP ඵකට කෙලපු ඵකට පරණ අැරියස් කවර් කරන්න උෟව හිරේ දැම්මා කියලා දැන් හොඳටම පැහැදිලියි..දුමින්ද සිල්වටත් කරේ ඒකමනේ.උෟත් කලින් හිටියේ UNP.

    රනිලට පුක දෙන අරගල දෙමළට ඉතිං ඒවට හරි චූන්..
    433869688_122127453710209424_2236249518896211406_n.jpg
     
    • Dislike
    Reactions: N A K A M U R A

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන අතරතුර වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පස් දෙනකුට බරපතළ තුවාල කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහි මිනීමැරුම් නඩුව ජූලි 26 වැනිදා විභාගයට ගැනීමට තීරණය කළ මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (19) නියම කළාය.

    මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින මෙම නඩුවේ විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින්නේ යැයි කියමින් නීතිඥ සුරේෂ් දොඩන්වල මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරිය එලෙස නියම කළාය.

    1999 මාර්තු 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක, නාවලපිටිය කුරුඳුවත්ත ප්‍රදේශයේ දී, වස්තු හේවගේ විමලසූරිය යන අයට වෙඩි තබා බෝම්බ ගසා මරණයට පත් කළ බවටත් ඒ අවස්ථාවේ දී බෝම්බ ගසා වෙඩි තබා මහින්දානන්ද අලුත්ගමගේ සහ කේ. ශ්‍රියානන්ද, එච්. නන්දසිරි, පී.ජී. නිමල් රාජසිංහ සහ එම්.ජී. ප්‍රියන්ත මල්වත්ත නමැත්තන්ට බරපතළ තුවාල කළ බවට නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මීනීමැරුම් චෝදනා ඇතුළු අධිචෝදනා මත මෙම නඩුව පවරා ඇත.

    විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නාවලපිටිය මූලික රෝහලේ වෛද්‍ය කේ. ආර්. ශෂින්කරණ් සහ රජයේ රස පරීක්ෂක මැන්දිස් යන මහත්වරුන් ඇතුළු සාක්කිකරුවෝ 55 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.නඩුවේ විත්තිකරුවන් වශයෙන් අබ්දුල් රහිම් මොහිදින් අබ්දුල් කාදර්, කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, පීටර් ගගන ගෙදර, නන්දන සිසිර කුමාර සහ තුවාන් නිසාම් මිස්කින් නමැත්තන් නම් කර ඇත.

    නඩු කටයුතු අතරතුර දී නඩුවේ පළමු විත්තිකාර අබ්දුල් රහිම් මොහිදින් අබ්දුල් කාදර් සහ පස්වැනි විත්තිකාර තුවාන් නිශාම් මිස්කින් නමැත්තන් මිය යෑම හේතුවෙන් ඔවුන් නොමැතිව නඩු කටයුතු සිදුවේ.

    මෙම සිද්ධියට අදාළ ලඝු නොවන මූලික සාක්කි විභාගය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩුවක් පැවරීමට තරම් සාක්කි ඇති බවට තීරණය කිරීමෙන් පසු 2000 ජූලි 24 වැනිදා නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා මහනුවර මහාධිකරණයේ නඩු පවරන ලැබීය.

    මෙම නඩුව මීට පෙර අවස්ථාවක කැඳවු අවස්ථාවේ දී විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා කියවා දුන් අතර සියලුම චෝදනාවලට තමන් නිවැරැදිකරුවන් බව ඔවුහු විවෘත අධිකරණයේ පැවසූහ.මෙම නඩුව කැඳවු අවස්ථාවේ දී කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල සහ මියගිය විත්තිකරුවන් දෙදෙනා හැර අනෙක් විත්තිකරුවෝ දෙදෙනා අධිකරණයේ පෙනී සිටියහ.විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේෂ් දොඩන් වල මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටින හෙයින් මේ වන විට ඔහු කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින්නේ යැයි කීය.

    එම තත්වය මත ඔහුට මෙදින අධිකරණයේ පෙනී සිටීමට හැකියාවක් නැතැයි කී නීතිඥ සුරේෂ් දොඩංගොඩ මහතා මෙම නඩු විභාගය සඳහා තම සේවාදායකයා සූදානම් යැයිද

    මීළඟ නඩු දිනයේ දී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කරන්නැයි ද ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය නඩුව යළි කැඳවන ලබන ජුලි 26 වැනිදා විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියම කළාය.පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම මහතාගේ උපදෙස් මත රජයේ නීතීඥ තාරකා කෝදාගොඩ මෙනවිය පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ පේමරත්න මහතාගේ උපදෙස් මත නීතිඥ සුරෂ් දොඩන්වල මහතා පෙනී සිටියේය.ගම්පොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබිණි.

    yako muta thiyana nadu tika,
    me wage kala kanni ballo parliment genna neda @2osama @John Dutton @netudara @N A K A M U R A @weer 11 @hirashgeff wage ponnayo me tharan gu nanne.
    ඕවා මොනාද බං මනුස්ස ජීවිත 60,000 මහපාරේ බාර්බකිව් දාන්න වගකියපු මිනීමරුවෙක් ජනාධිපති කරේ අරගල ලොල්ලෝ එකතුවෙලා
    😂😂😂🤭
    ඒ විතරක් යෑ ඒ ජීවිත 60,000 බිලිදෙන්න වගකියපු ප්‍රදාන මිනීමරු කොටෙක්🤭🤌🤣 දැන් චන්දෙත් ඉල්ලන්නේ.. හැහ්.. හැහ්.. 🤣🤣
    උබ නාඩා ඉදින් දෙමලෝ 🖕SLK_sri
     
    • Haha
    Reactions: N A K A M U R A

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල් මහත්තයගෙ බැල්ම කෙහෙලියට වැටිලා වගේ. ජනාදිපතිවරනෙට හැම පොහොට්ටුවෙක්ම වැඩට දාන්න ඕනේ
     
    • Haha
    Reactions: SLK_sri