![]()
දවල් කෑමට ඉතුරු කරන් හිටපු රෙප් ටික අපරාදේ.
කපපු රෙප් ටික ගහගනින් පුකේ. මතක ඇතුව ටිකක් මහතට රෝල් කරගනින්. පුක බෝරේ වෙලානේ ඇත්තේ.![]()

kasala tea hambantotin ceylon tea kiyala patewwama lankawe tea walta tiyena demand eka nattatama nati wela yai
හෙළයෙක්;24911169 said:ඕකේම තව දෙයක් කියනව තේ රට පටවන්න පුළුවන් වෙන්න ඔක්ෂන් එකක් හම්බන්තොට දාල දෙනව කියල. කොළඹ තියෙන ඔක්ෂන් එකෙන් රට යවන්න බැරි එකම තේ වර්ගය තමා කසල තේ.
සජියට සාපේක්ෂව මුන්ට තම්බින්ට පුක දෙන්න වෙන්නෙ ඔය වගේ හොරෙන් තමා. අරූ කෙලින්ම ස්ටේජ්වලට අරගෙන පබ්ලික් තියාගෙන ඉන්න නිසා උන් ඉල්ලන ඒව අඩුවක් නැතුව දෙන්න වෙනව.
ඒක නිස කොහොමත් ගෝඨ කියන ඔප්ශන් එක වෙනසක් කරගන්න ඕනි වෙන්නෙ නෑ.
හරි මනුස්සයෙක් නැති නිසා කොහොමත් අඩුම හානිදායක හොරා, අවස්ථාවාදියා, පගාකාරය තමා තෝරගන්න වෙන්නෙ මේ පාර.
නැත්තන් ඉතින් ගිය පාර පොළවෙන් මතු වෙච්ච පෙරාපු රත්තරන් බුවාගෙ පාට් 2 බල බල ඉන්න වෙන්නෙ.