ඔන්න බලපන් මහින්දානන්ද මේ උසාවි තීන්දුව ඇපීල් කරනවා. බොහෝවිට එය ලබන සතිය ඇතුලත සිදු වේ. ඇපීල් එකෙන් පස්සේ මොකද වෙන්නේ නැවත ඇප ලැබෙනවා. අභියාචනා නඩුව තව අවුරුදු 8 -10 ඇදෙනවා. ඉන් පස්සේ රජය මාරු වෙලා ජනාධිපති සමාව ලැබෙනවා.
ilangata umbe janapathi kauda kiyapan ita issellaඔන්න බලපන් මහින්දානන්ද මේ උසාවි තීන්දුව ඇපීල් කරනවා. බොහෝවිට එය ලබන සතිය ඇතුලත සිදු වේ. ඇපීල් එකෙන් පස්සේ මොකද වෙන්නේ නැවත ඇප ලැබෙනවා. අභියාචනා නඩුව තව අවුරුදු 8 -10 ඇදෙනවා. ඉන් පස්සේ රජය මාරු වෙලා ජනාධිපති සමාව ලැබෙනවා.
jeppo karai echchara deyakilagata ranil thama
amu modayone ban jeppo kiyanneita passe jeppo seeyata bena bena yanawa..ඔන්න බලපන් මහින්දානන්ද මේ උසාවි තීන්දුව ඇපීල් කරනවා. බොහෝවිට එය ලබන සතිය ඇතුලත සිදු වේ. ඇපීල් එකෙන් පස්සේ මොකද වෙන්නේ නැවත ඇප ලැබෙනවා. අභියාචනා නඩුව තව අවුරුදු 8 -10 ඇදෙනවා. ඉන් පස්සේ රජය මාරු වෙලා ජනාධිපති සමාව ලැබෙනවා.
ithin ban oya widiyata hema Sira karuwekta ma apeal karala eliye inna puluwan neh ? usawi mokatada?
පිස්සුද ඵහෙනම් මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයිද?
මහාධිකරණයයෙන් දෙන තීන්දුවකට අභියාචනා කරන්න අභියාචනාධිකරණයට යන්න පුළුවන් , ඒකෙනුත් බැරිනම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්
පිස්සුද ඵහෙනම් මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයිද?
ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩුව කුරුවල් කරගත්තොත් මල කෙලියයි නේද ? ආයි වෙන විකල්ප නැහැ නේද.ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවක් නිසා අභියාචනය කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට. අභියාචනාධිකරණයට නෙමෙයි.
අභියාචනයට යටත්ව ඇප ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒත් සිරදඬුවම් කාලය වැඩි නිසා ඇප දෙන්නෙ නැහැ. අවුරුදු 4, 5ක් වගේ නම් දෙනවා.
අභියාචනය අවසන් වෙනකම් බන්ධනාගාරයේ.
හරියටම හරි, තීන්දුව දීලා දවස් 14ක් වගේ ඇතුලත supremecourt එකෙන් එක පාරයි appeal කරන්න පුළුවන්.ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවක් නිසා අභියාචනය කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට. අභියාචනාධිකරණයට නෙමෙයි.
අභියාචනයට යටත්ව ඇප ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒත් සිරදඬුවම් කාලය වැඩි නිසා ඇප දෙන්නෙ නැහැ. අවුරුදු 4, 5ක් වගේ නම් දෙනවා.
අභියාචනය අවසන් වෙනකම් බන්ධනාගාරයේ.
Bail wenawda ? nathnm athule iddida Naduwa yanne