මචං මහින්දා බයික් වල තත්ත්වේ මොකද







රෝද දෙකක් තියේ
පදින්න බැලන්ස් එක ඕනෙ
උඹට පුස්සයිකලයක් වගේ පැදල පුරුද්ද තියෙනවනං ක්ලච් එක මිරිකන්නයි ගියර් දාන්නයි වගේ දේවල් තමා ඉගෙන ගන්න තියෙන්නෙ
බ්රේක් ගහන එක නං එච්චර අවුලක් නෑ
මුල් කාලෙ බ්රේක් කියල ක්ලච් එක මිරිකෙයි
ඒත් දවසින් වගේ බ්රේක් පාගන්න පුරුදු වෙනව
අවුලක් නෑ ගනිං :3

මහින්දා නෙමෙයි උට්ටො මහින්ද්‍රා..


