මහින්ද​ VS රනිල්

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    දහසක් දේ පවසන ඡායාරූපයක්

    :angry::angry:
    17952727_1770666583245510_3388374843247372850_n.jpg

    18034053_1949167645313969_970881047745722179_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: sayo

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චන්ද කාලෙටත් මුකවාඩම් බැදගෙනම එන්න මහත්තයෝ
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,691
    4,562
    113
    Ai MR or Gota giye natte oya minissu balanna? Yanna puluwanam yanawa chanda kiyak da ...redi nathuwa enna wena nisa yanne nae :hina: :hina:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    Ai MR or Gota giye natte oya minissu balanna? Yanna puluwanam yanawa chanda kiyak da ...redi nathuwa enna wena nisa yanne nae :hina: :hina:

    මහින්ද දැන් ජනාධිපති නෙමෙයි නේ. 2015දි පැරදිලා ගෙදර ගියානේ... ගොටාත් දැන් නිකන්ම නිකන් රටවැසියෙක් විතරනේ. කිසිම පට්ටමක් නෑ නේ. උන් දෙන්නා එන්නේ මක්කටෙයි??
    කෝ තාම රටේ ජනයිපත්තුමා හිටං ආවෙත් නෑ නේ මෙතනට. ඇයි උන්දැ ආවේ නැත්තේ?
     
    • Like
    Reactions: JokerFan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    රනිල් කියන්නේනම් පට්ට මෝඩයෙක් මචන් ලංකාවේ ම්නිස්සුන්ගේ චන්දෙ දිනාගන්න විදිහ ගැන කිසිම මොලයක් නෑ. ඔතන ඔහොමද කරන්න ඕන
    ඔය mask ගලවල දාලා පොඩි ලමෙක් වඩාගෙන කරකවල ඉඹල, වයසක අච්චිකෙනේක්ගේ ඇත අල්ලලා කථා කරලා ඔලුව අතගාලා, සීයා කෙනෙකුට කියල වන්ද ගත්තනම් කුණු ගොඩට යටවෙලා මැරිච්ච උනුත් චන්දෙ දෙනවා
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ලොල් බන්. දවසේ කථාව :lol::lol:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    රනිල් කියන්නේනම් පට්ට මෝඩයෙක් මචන් ලංකාවේ ම්නිස්සුන්ගේ චන්දෙ දිනාගන්න විදිහ ගැන කිසිම මොලයක් නෑ. ඔතන ඔහොමද කරන්න ඕන
    ඔය mask ගලවල දාලා පොඩි ලමෙක් වඩාගෙන කරකවල ඉඹල, වයසක අච්චිකෙනේක්ගේ ඇත අල්ලලා කථා කරලා ඔලුව අතගාලා, සීයා කෙනෙකුට කියල වන්ද ගත්තනම් කුණු ගොඩට යටවෙලා මැරිච්ච උනුත් චන්දෙ දෙනවා

    Ranil kiyanne kolu kaarayek bung. othana kollek hitiyanam uge atha allan katha karai :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලැජ්ජ නැතිව තාම කඩේ යනවද පොන්ස්ට.............

    දැන් කොහෙද මම කඩේ ගියේ? මම කිව්වේ ඌ කියපු කතාවට. ඌ කිව්වේ ඇත්ත. බොරුද? රනිල් කියන්නේ අමුම අමු මෝඩයෙක්. :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,691
    4,562
    113
    මහින්ද දැන් ජනාධිපති නෙමෙයි නේ. 2015දි පැරදිලා ගෙදර ගියානේ... ගොටාත් දැන් නිකන්ම නිකන් රටවැසියෙක් විතරනේ. කිසිම පට්ටමක් නෑ නේ. උන් දෙන්නා එන්නේ මක්කටෙයි??
    කෝ තාම රටේ ජනයිපත්තුමා හිටං ආවෙත් නෑ නේ මෙතනට. ඇයි උන්දැ ආවේ නැත්තේ?

    1ka thamai mama kiwe yanna puluwan thathwayak nae kiyala... 2008 idan gedara yanakamma CMB sudda karanawa kiyala CMB city limit idan 1 km ehata kunu tika dala aiya n malli sinhalunta podi aswadayak dunna..dan sadaniya tharkayak goda nadanna bari nisa Ranil dagena hitiya face mask 1kai arakai mekai kiyala kiyawanawa...dan kiyai api kochiyen aran yanna hitiye budget 1ken salli wen karala thibbe etc ...ehama kiyaddi ahanna thiyena project 1ka EIT aran thibadha nathdha kiyala witharai..ita passe kiyai CMC kiyanne UNP palane karana ayathanayak ai mae parshneta wisadumak diganna bari une kiyala ,ehama ahadi apita ahanna thiyenne Palath sabawai n maha anduwai pahugiya awrudu 20 palanaya karey kawdha kiyala witharai

    *Baiyo hithanne face mask 1kak dqnne gadha uhulanna bari nisa kiyala:baffled:
     
    • Like
    Reactions: Srilankan1