මහින්ද අගමැතිකමෙන් අස්වෙලාද????

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,157
    4,912
    113
    රජාගෙන් පස්සේ යුව රජ නේ සාමාන්‍යයෙන්. ප්‍රශ්න තියනවද ? තිබ්බත් වැඩක් නෑ . එහෙම තමයි ඉතින්හාසේත්
    Namal da :eek: :baffled:
     
    • Like
    Reactions: Champ HB

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    යකෝ නාමල් කියන්නේ රටේ සියලු සංවර්ධන ක්‍රියාවලි අදීක්ෂණය කරන, කොරෝනා මර්ධනයට සෘජුව කටයුතු කරපු ජාතියේ පිනට උපන් කුමරෙක්. වෙන කවුද ඉන්න සුදුස්ස ?? යෝෂිත , රෝහිත ට වඩා නාමල් තමයි මේ වෙලාවේ රටට ඕනේ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Zombie wage inne dan kohomath, depaththatama naha
    Game gahnne ne elipita kohomath oka diya yatin gindara gena eka uba danne nadda uge hati ea kale idnma oya musala nakiya ohoma tama
     
    • Like
    Reactions: fdk

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අපෝ බන්. ඔය මයිනා නැති උන දවසක මේ කිරිය පැත්තේ එන්නවත් හම්බුවෙන්නේ නෑ. බයියොන්ගේ මළ ඇඩියාව නිසා. බත් එක ඉදෙන්නේ නෑ අප්පච්චි, කක්කා යන්නේ නෑ අප්පච්චි, බල්ලා බුරන්නේ නෑ අප්පච්චි, මාසේ මාරුවෙන්නේ නෑ අප්පච්චි
    ranil nethuwa ubata una de neda..... කක්කා යන්නේ නෑ ranil puchchi...
     
    • Like
    Reactions: Champ HB

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    මහින්ද හින්දා තමයි අමෙරිකන් පොල්පිත්තගෙන් මේ රට මෙච්චරක් හරි ආරාක්ශා වෙලා තියෙන්නෙ. ඌ කැමති අපේ රටේ දේවල් අමෙරිකාවට දෙන්න. මහින්ද කැමති චීනෙට දෙන්න. දෙන්නා දෙපැත්තට ඇද ඇද ඉන්න නිසා තමයි මේවා මෙච්චර කල් හරි බේරිලා තිබ්බෙ. ඒ නිසා මහින්දට දැන්මම යන්න දෙන්න බෑ. 2024 වෙනකම් අනිවාර්යෙන්ම ඉන්න ඕන කෙනෙක්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාර්ලිමෙන්තුවේ ඉන්න 60 පැන්න නාකියෝ ටික යන්කන් මේකට ගොඩ ඒමක් නෑ :baffled:
    60 පෑන්න එවුන්ට පස්සේ එන්න ඉන්න එවුන් ඊට එහා බන්.. මුන් හොදයි කියලා හිතෙයි
     
    • Like
    Reactions: Champ HB

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    මහින්ද හින්දා තමයි අමෙරිකන් පොල්පිත්තගෙන් මේ රට මෙච්චරක් හරි ආරාක්ශා වෙලා තියෙන්නෙ. ඌ කැමති අපේ රටේ දේවල් අමෙරිකාවට දෙන්න. මහින්ද කැමති චීනෙට දෙන්න. දෙන්නා දෙපැත්තට ඇද ඇද ඉන්න නිසා තමයි මේවා මෙච්චර කල් හරි බේරිලා තිබ්බෙ. ඒ නිසා මහින්දට දැන්මම යන්න දෙන්න බෑ. 2024 වෙනකම් අනිවාර්යෙන්ම ඉන්න ඕන කෙනෙක්.

    ඇමරිකන් පොල්පිත්ත කීවේ මයිනාගේම මල්ලිටනේ බං..
     
    • Haha
    Reactions: Champ HB

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113

    යුද්දේ ඉවරකරාම පට්ට විදියට ගරුකරපු නායකයෙක් මම. හැබැයි ඊටපස්සේ මනුස්සායගේ පරිහාණිය පටංගත්තා

    නෑ බං මයින්ද මාතියා ඔඳ මුනියා. වටේ ඉටපු මිනිෂ්ෂු තමයි වෙඩේ කේවේ. :rofl:
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මන් හිතුවේ ටිකට් එක ඇදිල කියල මයිනට අස්වීමේ සහතිකය දෙන්නේ මාරය තමයි නැතුව පන්නනවා බොරු එතකල් අගමැති ,ඇමති,විපක්ෂ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී වගේ වේස වලින් ඉදියි