මහින්ද අගමැතිකමෙන් අස්වෙලාද????

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    යුද්දේ ඉවරකරාම පට්ට විදියට ගරුකරපු නායකයෙක් මම. හැබැයි ඊටපස්සේ මනුස්සායගේ පරිහාණිය පටංගත්තා​

    LOL api nam kaladak rewatuna u iwara karapan yuddayak ne oka puluwannam yuddayath vikuna kanwa welawata ea kale hitiya miniss tika eith wedak ne miniha kare yudda dinna eka vikunan kana eka mu marenna tibbe yudda kale thirisana
     
    • Like
    Reactions: TNHM

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    හත්තිලව්වේ කොහොම තිබ්බ චරිතයක්ද මේ. මිනිස්සු දැන් පොර මැරෙන්නේ කවද්ද කියලා බලන් ඉන්න තැනටම වැටුනා, 2009 පස්සේ රාජ ඌෂ්ණේ ආරූඨ කරවලා, වටේ හිටපු, අයියලා, මල්ලිලා, පුතාලා, මස්සිනාලා, නෑදෑ හැතික‍රේ තමයි ලොක්කා කෑවේ. මොනා නැතත් ලොක්කා හින්දනේ දෙයියනේ මෙහෙම හරි රටක් ඉති‍රි වෙලා තියෙන්නේ කියලා මතක් වෙන කොට වාවන්නේ නෑ යකෝ. :baffled:

    Eeta passe innawa thawa honda set ekak ithin

    60 පෑන්න එවුන්ට පස්සේ එන්න ඉන්න එවුන් ඊට එහා බන්.. මුන් හොදයි කියලා හිතෙයි

    ණාමල් බේබි ඇවිල්ලා ඔක්කොම ගොඩ දාවි....... කියලා හිතෙන්නේම නෑ 😂
    ඇත්තටම අපිට හරි විෂන් එකක් තියෙන සෙට් එකක් නැත් ද? අර කෙරව්ලපිටිය ඇග්‍ර්‍රීමන්ට් එකේ තිබ්බේ මොනවද කියලා කැබිනට් එකේ උද්දික පුතාල දන්නේවත් නැහැනේ. බැසිලා නම් ඔක්කොම කරලා රට පනිවී. :angry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හත්තිලව්වේ කොහොම තිබ්බ චරිතයක්ද මේ. මිනිස්සු දැන් පොර මැරෙන්නේ කවද්ද කියලා බලන් ඉන්න තැනටම වැටුනා, 2009 පස්සේ රාජ ඌෂ්ණේ ආරූඨ කරවලා, වටේ හිටපු, අයියලා, මල්ලිලා, පුතාලා, මස්සිනාලා, නෑදෑ හැතික‍රේ තමයි ලොක්කා කෑවේ. මොනා නැතත් ලොක්කා හින්දනේ දෙයියනේ මෙහෙම හරි රටක් ඉති‍රි වෙලා තියෙන්නේ කියලා මතක් වෙන කොට වාවන්නේ නෑ යකෝ. :baffled:

    ණාමල් බේබි ඇවිල්ලා ඔක්කොම ගොඩ දාවි....... කියලා හිතෙන්නේම නෑ 😂
    ඇත්තටම අපිට හරි විෂන් එකක් තියෙන සෙට් එකක් නැත් ද? අර කෙරව්ලපිටිය ඇග්‍ර්‍රීමන්ට් එකේ තිබ්බේ මොනවද කියලා කැබිනට් එකේ උද්දික පුතාල දන්නේවත් නැහැනේ. බැසිලා නම් ඔක්කොම කරලා රට පනිවී. :angry:
    Ow ow oka tama okkoma kare hangila idala dinnata passe eliyata awe polawa ibala jathyala berenawa 😂😂 tamath mun uta rawatila kawadda ban oken ubala midenne