මහින්ද අගමැති වෙන්නෙ මෙන්න මෙහෙමයි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    මහින්ද අගමැති වෙන්නෙ මෙන්න මෙහෙමයි

    113ක් මහින්දට තිබ්බොත් කොහොමත් අගමැතිනෙ. 113ක් හම්බුනේ නැතත් මහින්ද අගමැති වෙන්නෙ මෙන්න මෙහෙමයි.

    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසලා පැහැදිලි කිරීමක් ඉල්ලුවොත් අනිවාර්යෙන්ම ලැබෙන උත්තරේ කාට වාසිදායක එකක්ද කියලා පොඩ්ඩක් හිතලා බලපන්කො. මේ වෙලාවේ එජාපය ඔය තත්වය දන්න නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට නොයා පාර්ලිමේන්තුවෙන් වැඩේ බේර ගන්න හදන්නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඉල්ලන් කන්න ඕන නැති නිසයි යන්නෙ නැත්තෙ.

    මහින්ද මුලින්ම බලන්නෙ 113ක් අරගෙන නම්බුපිට වැඩේ කරගන්න. 113 නැති උනොත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසයි. එතනත් නම්බුපිට දිනුමක් තමා තියෙන්නෙ. මෙතන තියෙන්නෙ වින්-වින් සිටුවේශන් එකක්. 113 අරන් කරොත් විශ්වාස භංග ගැන අවදානමකුත් නෑ. ඒකයි පාර්ලිමේන්තුවෙ විසඳගන්න ට්‍රයි එක දෙන්නෙ.

    ඒ නිසා අන්කන්ස්ටිටියුශනල් පුතීලා ටික ලඟ පාත තියෙන බාම් එකක් ගාගෙන හිටහල්ලා. සමහර විට පස්සෙ විශ්වාසභංගයක් වගේ දෙයක් ගේන්න පුළුවන්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ මහින්ද අයියට ජයවේවා!! රනිල් අයියටත් ජයවේවා!! මහජනතාවට ....... වේවා!!! (උබලා කැමති වචනයක් හිස් තැනට දාගන්න)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    චන්දෙට අවුරුද්දක් විතර තියෙනවා.113ක් නැතුව එච්චර කල් ඇදගෙන යන්න බැහැ.විශ්වාසබන්ගයක් ආවොත් ඉවරයි පනතක් පරාද උනොත් ඉවරයි.
    ලොකුම ප්‍රශ්නේ ඕක නෙවෙයි චන්දෙට මෙච්චර කිට්ටුවෙලා දිනන්න පුළුවන් කියල විශ්වාසයක් තිබිලත් ඔච්චර අවදානමක් ගත්තේ ඇයි කියන එක.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    giphy.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    අපේ මහින්ද අයියට ජයවේවා!! රනිල් අයියටත් ජයවේවා!! මහජනතාවට ....... වේවා!!! (උබලා කැමති වචනයක් හිස් තැනට දාගන්න)
    ජයි වීවා:yes::yes:

    චන්දෙට අවුරුද්දක් විතර තියෙනවා.113ක් නැතුව එච්චර කල් ඇදගෙන යන්න බැහැ.විශ්වාසබන්ගයක් ආවොත් ඉවරයි පනතක් පරාද උනොත් ඉවරයි.
    ලොකුම ප්‍රශ්නේ ඕක නෙවෙයි චන්දෙට මෙච්චර කිට්ටුවෙලා දිනන්න පුළුවන් කියල විශ්වාසයක් තිබිලත් ඔච්චර අවදානමක් ගත්තේ ඇයි කියන එක.
    113 ශුවර් ඇති බන්. උන් දෙන්නා බබ්බු දෙන්නෙක් නෙවේනේ.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පනත පැරදුනොත් ආන්ඩුව විසුරවල මහ මැතිවරණෙකට යනව. ඒක ඔක්කොටම වඩා හොඳයි. රනිල්ටයි අනුරටයි ඇපත් නෑ
    :rofl::rofl::rofl:
     
    Last edited:

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    කට්ටිය 113 ගන්න බෑ වගේ තේරුනොත් ව්‍යවස්තා අර්බුදයක් ඇති කරලා පාර්ලිම්වෙන්තුව විසිරුවන්නද මන්දා හදන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    පනත පැරදුනොත් ආන්ඩුව විසුරවල මහ මැතිවරණෙකට යනව. ඒක ඔක්කොටම වඩා හොඳයි. රනිල්ටයි අනුරටයි ඇපත් නෑ
    :rofl::rofl::rofl:

    කට්ටිය 113 ගන්න බෑ වගේ තේරුනොත් ව්‍යවස්තා අර්බුදයක් ඇති කරලා පාර්ලිම්වෙන්තුව විසිරුවන්නද මන්දා හදන්නෙ

    ඒක කරන්න ඕනේ නම් මුන් අපිට මෙච්චර ආතල් දෙන්න ඕනෙද බන්. දෙගොල්ලොම එකතු වෙලා 2/3ක කැමත්ත ප්‍රකාශ කරලා කතානායකතුමාට ලියුමක් දුන්න නම් ජනාධිපති සෙනිකවම විසුරවලා දායි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පනත පැරදුනොත් ආන්ඩුව විසුරවල මහ මැතිවරණෙකට යනව. ඒක ඔක්කොටම වඩා හොඳයි. රනිල්ටයි අනුරටයි ඇපත් නෑ
    :rofl::rofl::rofl:

    පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3ක් ඕන.113ක් නැත්නම් 150ක් හොයන්නේ කොහෙන්ද :P
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පාර්ලිමේන්තුව විසුරුවන්න 2/3ක් ඕන.113ක් නැත්නම් 150ක් හොයන්නේ කොහෙන්ද :P

    නෑ අය-වැය වගේ එකක් පැරදුනොත් ආන්ඩුව දුවන්න බෑ. විසුරවන්න වෙනව.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    113 ශුවර් ඇති බන්. උන් දෙන්නා බබ්බු දෙන්නෙක් නෙවේනේ.

    පැරදුනොත් මෛත්‍රී ඉවරයි.මහින්දය අරුව දෙකට කඩයි පතෝල කරල වගේ :rofl:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ඒක කරන්න ඕනේ නම් මුන් අපිට මෙච්චර ආතල් දෙන්න ඕනෙද බන්. දෙගොල්ලොම එකතු වෙලා 2/3ක කැමත්ත ප්‍රකාශ කරලා කතානායකතුමාට ලියුමක් දුන්න නම් ජනාධිපති සෙනිකවම විසුරවලා දායි.

    රනිල් - අනුර - කොටි සෙට් එකම දන්නව පාර්ලිමේන්තු චන්දයක් ආවොත් උන්ට දැන් තියෙන ආසන වලින් බරගානක් නැති වෙන බව. උන් කවදාවත් මහමැතිවරණෙකට යන්න කැමති නෑ. උපරිම කාලයක් බලයෙ ඉඳන් රට කන්න තමයි බලන්නෙ. ඒක නිසා 2/3 ගන්න බෑ විසුරවන්න.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෛත්‍රීට තිබ්බේ පාර්ලිමේන්තු විසුරුවන්න. එතකොටම මේ තත්ත්වය තුළ මහින්ද අනිවාර්යයෙන්ම දිනාගන්න පුළුවන්.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මෛත්‍රීට තිබ්බේ පාර්ලිමේන්තු විසුරුවන්න. එතකොටම මේ තත්ත්වය තුළ මහින්ද අනිවාර්යයෙන්ම දිනාගන්න පුළුවන්.

    අවුරුදු හතරාමාරක් යනකන් විසුරුවන්න බෑ. ඒක 19 සංශෝධන ගැටයක්. :angry::angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    පැරදුනොත් මෛත්‍රී ඉවරයි.මහින්දය අරුව දෙකට කඩයි පතෝල කරල වගේ :rofl:

    :yes::yes:
    රනිල් - අනුර - කොටි සෙට් එකම දන්නව පාර්ලිමේන්තු චන්දයක් ආවොත් උන්ට දැන් තියෙන ආසන වලින් බරගානක් නැති වෙන බව. උන් කවදාවත් මහමැතිවරණෙකට යන්න කැමති නෑ. උපරිම කාලයක් බලයෙ ඉඳන් රට කන්න තමයි බලන්නෙ. ඒක නිසා 2/3 ගන්න බෑ විසුරවන්න.

    මෛත්‍රී ඒක දන්නව ඇති බන්. සමහරවිට දෙන්නා කතා වෙලා ඇත්තෙ. දෙන්නට දෙන්නා වාසි දේවල් තියෙන නිසා එකඟ වෙන්න ඇති. මේ සේරම ඩීල් තමයි.

    මෛත්‍රීට තිබ්බේ පාර්ලිමේන්තු විසුරුවන්න. එතකොටම මේ තත්ත්වය තුළ මහින්ද අනිවාර්යයෙන්ම දිනාගන්න පුළුවන්.

    එකාට එකා විශ්වාස නෑ බන්. තුරුම්පු තියන් ඉන්නෙ වෙලාව ආවම අදින්න.
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    දෙගොල්ලොම එකතු වෙලා 2/3ක කැමත්ත ප්‍රකාශ කරලා කතානායකතුමාට ලියුමක් දුන්න නම් ජනාධිපති සෙනිකවම විසුරවලා දායි.

    රනිල් ඕකට කැමති නෑ.මොකද චන්දයකට ගියොත් උන් අනාථයි :yes:. ඒකනිසා රනිල් බලන්නේ election එකකට නොයා ගොඩින් බේරගන්න.

    16 වෙනිදා අර අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරනවයි කියනවනේ? ඒක දින්නොත් මහින්ද දිගටම අගමැති. යම් හෙයකින් ඒක පැරදුනොත් ආණ්ඩුව විසුරුවනවා, UNP යට අවාසියි, මහින්ද දිනනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පනත පැරදුනොත් ආන්ඩුව විසුරවල මහ මැතිවරණෙකට යනව. ඒක ඔක්කොටම වඩා හොඳයි. රනිල්ටයි අනුරටයි ඇපත් නෑ
    :rofl::rofl::rofl:

    කොහෙන් ගියත් ගූ එන් පී කාරයෝ අනාතයි. රට විනාස කරපුවයේ ප්‍රතිපල තමා ලැබෙන්නේ දැන් :angry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    පනත පැරදුනොත් ආන්ඩුව විසුරවල මහ මැතිවරණෙකට යනව. ඒක ඔක්කොටම වඩා හොඳයි. රනිල්ටයි අනුරටයි ඇපත් නෑ
    :rofl::rofl::rofl:

    :rofl: