[/COLOR]අනුරට පුළුවන් ......... වැඩේට බහින්නේ රටට ඇත්තටම ආදරේ බුද්ධිමත් සෙට් එකක් එක්ක . උගත් ක්‍රියාශීලී මිත්‍යාවෙන් මිදුණු පොලවේ පයගහල ඉන්න පුද්ගලයෙක් . පක්ෂ බදාගෙන හිටියොත් රට හැමදාම මෙහෙම්ම තමය් . මේ රට පුංචි අම්ම කියලා හිතුනොත් අනුරට...