මම මේ නිකමට උඹලගෙන් අහන්නෙ ...

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    හැම විනාශයක් ගාවදීම අරකවෙයි මේක වෙයි කියලා කිව්වට ඒ කිසි දෙයක් උනේ නෑනේද?

    උදා: කාබනික සීන් එකේ කිව්වා ඉස්සරහට එන අස්වැන්න අඩු වෙනවා කන්න බොන්න කෑම නැති වෙනවා කියලා. එහෙම එකක් උනේ නෑ.

    ඊටපස්සෙ දිට්වා එකට කිව්වා එලවලු එහෙම නැති වෙයි කියලා, එහෙම එකක් උනෙත් නෑ.

    දිට්වා එකෙන් රටම ෆ්ලැට් උනා කියලා කිව්වට රට ඔය කිසි දෙයක් උනේ නෑ වගේ යන්නෙ.

    ඇයි බන් එහෙම? එක්කො කියන උන් අපිව බය කරන්න කියනවද? නැත්තන් ලංකාව ඇවිල්ලා අර කැරපොත්තා වගේ රටක්ද? පොල්ලෙන් ගැහුවත් නොන්ඩි ගහන් දුවන රටක්ද?

    මේකම අද මටත් මතක් වුනා බන්. දිට්වා ආවට පස්සේ රට පතුලටම වැටුනා. ආපහු නැගිටින්න දිරි ගන්න ගගා කෑ ගැහුවට මාසයක් යද්දී එහෙම එකක් ආවද කියලවත් මතක නෑ කාටවත්. සමහරු කිව්වේ සුනාමියටත් වඩා impact එක වැඩි කියලා. රෙද්ද තමයි.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හැම විනාශයක් ගාවදීම අරකවෙයි මේක වෙයි කියලා කිව්වට ඒ කිසි දෙයක් උනේ නෑනේද?
    උනා. ඔයා පට්ට සල්ලිකාරයෙ ඉනිසා ඉෆෙක්ට් එක තේරුමක් නෑ.
    උදා: කාබනික සීන් එකේ කිව්වා ඉස්සරහට එන අස්වැන්න අඩු වෙනවා කන්න බොන්න කෑම නැති වෙනවා කියලා. එහෙම එකක් උනේ නෑ.

    ඩඩ්ලිගෙ හාල් ගනං ගියා මිටිය උපසිල්ලර මිලට වැඩී.

    ඇයි ?

    ඊටපස්සෙ දිට්වා එකට කිව්වා එලවලු එහෙම නැති වෙයි කියලා, එහෙම එකක් උනෙත් නෑ.
    එලවලු වලට ඉල්ලුම අඩුයි. මිනිස්සු පරිබෝජනය කරන්නෙ කොලඹ ගම්පහ නුවර යාපනේ ගාල්ල වගේ හොද රස්සාවක් කරන අය විතරයි.
    මේක ඔයාට ක්ලික් වෙන්නෙ නෑ ඔයා ටවුන් එකේ නිසා.

    ඇයි බන් එහෙම? එක්කො කියන උන් අපිව බය කරන්න කියනවද? නැත්තන් ලංකාව ඇවිල්ලා අර කැරපොත්තා වගේ රටක්ද? පොල්ලෙන් ගැහුවත් නොන්ඩි ගහන් දුවන රටක්ද?
    දිත්වා එෆෙක්ට් එක හොදටම එන්න නම් තව අගෝස්තු වගේ වෙනවා.

    fd, pawning interest ??😂

    ලංකාවට ඉම්පෝට් කරන ප්‍රමාණය දැ‍‍ං සැලකිය යුතු ලෙස අඩුයි. මේක උබට පෘව් කරන්න ඕනෙ නම් ඉතිං වරායෙ වැඩ කරන කෙනෙක් ගෙන් අහන්න වෙනවා. මට මේක පෙන්නන බෑ.:rolleyes2:

    ලෝක බැංකුව සින්හලේම්ම කිව්වා "Sri lanka is the on the top of unemployment volcano" කියලා , 🥱

    හිරකාරයො නිවාස අඩස්සියේ තියන්න පනත ?? පරිපාලන කරන්න ඕනේ අවම පහසුකම් දෙන්නවත් බෑ.😂

    තව ලියන්න පුලුවන් රෑ එලි වෙනකම්.

    තද දෙකක් එකක් ලියන්නම්

    ෆිනෑන්ස් දාලා වාහන ගත්ත අයට රේට් එක වැඩි වෙනවා ඉක්මනින්. දවසක් කියන්න බෑ. 2027 ඉවර වෙන්න කලින්.

    නන්ද ලාල් නානා රුපියල් පන්දාහෙ ඒවත් එලෙක්ට්‍රොනි විදිහට ෆී එකක් නොගෙන පේ කරන්න දෙන්න යනවා. හේතුව - Every penny counts .🤭🤭