බලහන් පොර එතනත් මහින්ද ගැන කියන්නෙ නෑ. පොර අහන්නෙ "කව්ද හොරා" කියලඅනිත් කොටස් වල තියෙනවද දන්නෙ නෑ හැබැයි.
බලහන් පොර එතනත් මහින්ද ගැන කියන්නෙ නෑ. පොර අහන්නෙ "කව්ද හොරා" කියලඅනිත් කොටස් වල තියෙනවද දන්නෙ නෑ හැබැයි.
https://www.dailymirror.lk/opinion/Pandora-Papers-and-the-pandemic-of-corruption/172-222027නමුත් රාජපක්ෂලාට චෝදනා කරේ මහජනතාවගේ සල්ලි බිලියන ගනම් හොරකම් කර කියල. බැසිල් 10% හොරා කෑවා කිව්වා. අපි හිතමු ඩොලර් බිලියන 100 project එකකින් බැසිල් 10 බිලියන් ගත්ත වෙන්න ඕනේ එහෙමනම්. මෙහෙම නම් ආණ්ඩුව කරන්න ඕනේ අර file ටික අරගෙන විශේෂ අදිකරණයක් දමල මේ ගැන විමර්ශනය කරලා ජනතාව දැනුවත් කරන්න. දඩුවම් කරන්න. නමුත් ආණ්ඩුව මේ වෙනකම්, හොර කෑවා තියා, මේ ගැන කිසිම සාක්ෂියක් පෙන්නලා දීල නැහැ උසාවියෙන් දීර්ග විමර්ශනයක් කරලා වරදකරුවක් කරොත් විතරයි හොරෙක් වෙන්නේ .එතෙක් නිවරදිකරුවන්.
Kataragama gedara aitikaarayo hoya ganna beruwa kohomada ban anit ewa hoyanne.https://www.dailymirror.lk/opinion/Pandora-Papers-and-the-pandemic-of-corruption/172-222027
මේවා හොයන්න ලේසි නෑ. හොයන්න පටන්ගත්ත කියල දැනගත්තම ඒ හොයන්න දාල තියෙන නිලධාරීන්ගෙ තොරතුරු හොයාගෙන උන් එක්ක ඩීල් දාගන්නවා.
රනිල් ගැන හොයන්න CID එකෙන් UK ගියේ කවුද කියල නම් හෙළි කරගන්න දුන්න ගේම් දකින්න ඇතිනෙ.
මේ යන විදිහට මටත් හිතාගන්න අමාරුයි බන්. කිව්ව විදිහටට උනා නම් ජෙප්පො මෙලහකට ඌට උල තියල. ඒත් නෑනෙ කිසිම අප්ඩේට් එකක් අවුරුද්දක් තිස්සෙ.
Jeppo ain karala daapan. Kauru awot rate horu tika allanna puluwanda ban? Ranil, Sajith, Namal, Dilithඊලග චන්දෙ නම් දිනයි කියල හිතන්න අමාරුයි.
they may be corrupt but not to the level jeppas had us believed.
i think ranil seeya did a mini version in 2015 what akd did last year by overblowing corruption narrative just to win the election.
im starting to think had mr won 2015 this country would have been in a better place economically.
these retards are truly incapable of raising the gdp. instead fuckers are painting bus halts and checking seat belts
while rest of the world is moving fast forward.
උබ දැක්කද ඉතින්හොරකම් කරන එකයි අහුවෙන්න හොරකම් කරන එකයි දෙකක් බන්...
රාජපක්ෂලට කඩේ යන හමොමෝම එක දන්නවා මොකද උනොත් කලේ රාජපක්ෂලා පෙන්නලා හොරකම් කරපු එක![]()