මහින්ද ඇත්තටම හොරෙක් ද? 🤔

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    කෝ ඒවා දීපංකෝ ගිහින් CID ඵකට මේකේ පච හල හල ඉන්නේ.ගල් අඟුරු හොරාගේ පච අහලා තොගේ මොළේ කරවෙලා 🤣

    :lol: ewaye nadu ahala godak kal pons.. Sarath.N.Silvage parana video ati hoyala balapan..

    Lapayage pacha ahala mole kara wela tiyenne :lol:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,883
    113
    දෙහිවල
    ඔය රාජපක්ෂ සාටක බල්ලෝ හොරකන් කරලයි පුරුදුවුනේ :angry::angry:

    ඔව් ඔව්. හදවත් හොරා තමයි, පක :lol::lol:
     
    • Like
    Reactions: Cypress

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    :lol: ewaye nadu ahala godak kal pons.. Sarath.N.Silvage parana video ati hoyala balapan..

    Lapayage pacha ahala mole kara wela tiyenne :lol:

    උඹේ යහපාලන පොන්ස්ලා හොරු අල්ලනවා කියල අැවිත් ලපයාව ඉස්සරහට දාලා පච වපුරලා මහ බැංකුවත් හිස් කරානේ🤣..අඩු ගානේ උන් කියපු හොරු අැල්ලුවනම් ලපයා අද බේරිිලා..දැන් ලපයගේ බෙල්ල තමයි හිර වෙලා තියෙන්නේ..දැන් අර උඹේ ගල් අඟුරු හොරා නම් හෙනම උපාසකයා වගේ නේද කථාව🤣🤣

    0J3wV7Y.jpeg
     
    • Love
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    උඹේ යහපාලන පොන්ස්ලා හොරු අල්ලනවා කියල අැවිත් ලපයාව ඉස්සරහට දාලා පච වපුරලා මහ බැංකුවත් හිස් කරානේ🤣..අඩු ගානේ උන් කියපු හොරු අැල්ලුවනම් ලපයා අද බේරිිලා..දැන් ලපයගේ බෙල්ල තමයි හිර වෙලා තියෙන්නේ..දැන් අර උඹේ ගල් අඟුරු හොරා නම් හෙනම උපාසකයා වගේ නේද කථාව🤣🤣

    agreed!!

    මහින්ද ඇත්තටම හොරෙක් ද? 🤔

     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    agreed!!

    මහින්ද ඇත්තටම හොරෙක් ද? 🤔


    අපි දන්නේ නෑ..උඹනේ කියන්නේ..කෝ හොරාකෑව නම් අල්ලල හිරේ දාපන්..නැත්නම් මැරෙනකන්ම හොරා හොරා කිය කිය හිටපං.🤣
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,887
    28,797
    113
    Oya Ugandawata $ $ yawapu ewa….helping hambanthota wage ewanan thanikara mada...habai itin businessman lagen favors, bribes wage ewa keragana athi…

    Namal ge isserahata tiyenne Krrish deal eka gane naduwane…


    Kohoma unath Rajapaksala horakan kerela rata watuna kiyenewanan itin uge mole check keranda wenewa….🤣
     
    • Like
    Reactions: CohenLenstra

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    OW. oota propesanal widiyata hora kanna kiyala dunne jeppo!

    oya degollangema hora allanna ba me kapeta!

    ehema puluwan un lankawe polosiyata enne na. unuth hora kame yanawa. ekko pita rata yanawa!
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    පැහැදිලිවම හොරෙක්, නමුත් උන්ව අල්ලන්නෙ නෑ, අල්ලන්නත් බෑ. බොරු වැඩ ඕවා. උන්ගෙ ප්‍රජා අයිතිය අහෝසි කරල ඔය ඔක්කොම අමතක කරල රට ඉස්සරහට ගියා නම් ඉවරයි.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    නාකි මයිනා හොරෙක් නෙමෙයි යකෝ. කම්බ හොරෙක්. හැබැයි අල්ලන්නේ නෑ. මොකද උන් ඔක්කොම යාලුවෝ මල්ලි :rolleyes2: 🤌 🤌
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    මුන් ගමේ කෙසෙල්කැන් කපන හොරු වගේ නෙවෙයි වැඩ කරන්නෙ..

    මහින්දානන්ද, ඇතුලට ගියේ, කෙහෙලිය, රනිල්ට එහෙම වැටිලා තියෙන්නෙ යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ නඩුනේ.. හැබැයි ඒවේ සක්ශි හරියටම සෙට් වෙනවා.

    මාත් ජෙප්පෙක් තමා, හැබැයි මුන් තව අවුරුද්දක්, දෙකක් යනකොට සමහරවිට එලකිරි වගේ එවත් බෑන් කරන්න පුලුවන්... රන්වලගෙ සිද්දියෙදි මුන් හැසිරුන විදිහ බැලුවනම් ඒක තෙරෙන්න ඔන.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113


    ඒක ධමනි කජු මුත්තා නම් කියන්නේ මයිනා හොරෙක් කියලා තමයි. :unsure: 🤌 🤌


    බලහන් පොර එතනත් මහින්ද ගැන කියන්නෙ නෑ. පොර අහන්නෙ "කව්ද හොරා" කියල 😅 අනිත් කොටස් වල තියෙනවද දන්නෙ නෑ හැබැයි.
     
    • Haha
    Reactions: Cypress

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    ලංකාව කියන්නේ නිතිය,ආයතන රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක වන රටක් නෙවි. පහල ඉදන් උඩට වෙනකම් දුෂණය තියෙන්නේ. ආණ්ඩුවේ ආයතනයකට වැඩකටයුතු, පොලිස් කාරයෙකුට කියක් හරි දීල බේරි යන්න, ඉස්කෝලේ ළමයෙක් ඇතුලත් කරන්න, හැමදේම දුෂණය.

    මේක ඊයේ අද කියල වෙනසක් නැහැ. හැම දේම යටින් යන්නේ. දේශපාලකයා තමන්ගේ හිතවතුන්ට ඉඩ සලසන්න බලපෑම් කරනවා. ටෙන්ඩර් වෙනස් කරනවා. (පේනවා නේද ගල් අගුරු ටෙන්ඩර්). හිතවතුන් ඒ වෙනුවෙන් දේශපාලකයට උදව් කරනවා.

    තව දෙයක් ලංකාවේ ආයතන රෙගුලාසි අනුව හැම විටම වැඩ කරන්න අමාරුයි. උදාහරනෙකට, සුළි කුණාටුව අපු වේලාවකදී ඇමතිවරයෙක් ජනතාවට හදිසි ආධාර කරන්න රෙගුලාසි අමතක කරලා කොටි 100 ක සල්ලි වෙන කරනවා. වෙන ආණ්ඩුවක් අවහම ඇමතිය හිරේ දානවා ආණ්ඩුවට කොටි 100 ක සල්ලි වංචා කර කියල. මේ ආණ්ඩුව එක වේලාවකදී කිව්වා රෙගුලාසි අමතක කරලා වැඩ කරන්න කියල. මේ විදියට ලංකාවේ හැම දේශපාලකයම ඕනේ නම් හිරේ දන්නා පුළුවන්.

    ලංකාවේ හිරේ ගිහිපු දේශපාලකයන් හැමෝම හිරේ ගියේ ආයතන රෙගුලාසි උල්ලංගනය කරපු නිසා . ආණ්ඩුවක් කරන්නේ තමුන්ගේ තෝරාගත් පිරිසක් මොකක් හරි හොයාගෙන චෝදනා කරලා හිරේ දමන එක.


    නමුත් රාජපක්ෂලාට චෝදනා කරේ මහජනතාවගේ සල්ලි බිලියන ගනම් හොරකම් කර කියල. බැසිල් 10% හොරා කෑවා කිව්වා. අපි හිතමු ඩොලර් බිලියන 100 project එකකින් බැසිල් 10 බිලියන් ගත්ත වෙන්න ඕනේ එහෙමනම්. මෙහෙම නම් ආණ්ඩුව කරන්න ඕනේ අර file ටික අරගෙන විශේෂ අදිකරණයක් දමල මේ ගැන විමර්ශනය කරලා ජනතාව දැනුවත් කරන්න. දඩුවම් කරන්න. නමුත් ආණ්ඩුව මේ වෙනකම්, හොර කෑවා තියා, මේ ගැන කිසිම සාක්ෂියක් පෙන්නලා දීල නැහැ උසාවියෙන් දීර්ග විමර්ශනයක් කරලා වරදකරුවක් කරොත් විතරයි හොරෙක් වෙන්නේ .එතෙක් නිවරදිකරුවන්.

    එතකොට රාජපක්ෂලා හිරේ දමන්න බැරිද? අපෝ පුළුවන්. මොකක් හරි දෙයක් පටලවල හිරේ දමන්න පුළුවන්. උදාහරනෙකට වහනයක් ආනයනය කරන කොට රෙගුලාසි උල්ලංගනය කරපු නිසා රජයට කොටි ගානක් පාඩු උන කියල. එහෙම නැතිනම් මොකක් හරි ගිණුමක්, ඉඩමක් අල්ලල දමන්න පුළුවන්.

    ඔය හොරු හොරු කියන එකයි, අල්ලන එක ජෝක් එකක් කියල අපිට තේරුනේ චන්ද්‍රිකා මැඩම් ගේ කාලේ. බලය ගන්න UNP එවුන් හොරු කියල කිව්වා. ගෝල් face එකට ගෙනල්ල දඩුවම් කරනවා කිව්වා. මෝඩ අපි එදා අහු උන.

    තව දෙයක්. ලංකාවේ වත්කම් කියන දේවල් මෑතක් වෙනකම් declare කරේ නැහැ.
     
    • Like
    Reactions: Cypress