මහින්ද ඇතුළු අපි ඔක්කොම සතුරන්ගේ උගුලකට &#3461

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,963
    113
    මහින්ද ඇතුළු අපි ඔක්කොම සතුරන්ගේ උගුලකට &#3461

    මහින්ද ඇතුළු අපි ඔක්කොම සතුරන්ගේ උගුලකට අසුවුණා - කුමාර වෙල්ගමගෙන් දෝස්මුරයක්

    අපි එපාම කියද්දී මෙතන ඉන්න පිරිසක් ජනාධිපතිත් එක්ක එකතුවෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගාණක් දරදිය ඇදලා හදාගත්ත පොහොට්ටුවත් ඉවරයි. ශ්රී ලංකා එකත් ඉවරයි. ආණ්ඩුවත් ඉවරයි. රටත් ඉවරයි. අපිත් ඉවරයි යනුවෙන් කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා සිය විරෝධය ප්රකාශ කළේය.

    වෙල්ගම මහතා මෙසේ කීවේ ඊයේ (14 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුව කල් තැබුවාට පසු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 6 දී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ් ඩායම් රැස් වීමේදී අදහස් දක් වමිනි. පාර්ලිමේන්තුවේ එදින උදැසන උද්ගතව තිබූ තත්ත්වයෙන් අනතුරුව අග්රාමාත්යවරයා මෙම හමුව කැඳවා තිබුණේ සිදුවූ සිද්ධීන් පිළිබඳව සමාලෝචනයක යෙදෙමින් රජයේ ඊළඟ වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය.
    කුමාර වෙල්ගම මහතා මෙහිදී අපි ඔක් කොම සතුරන්ගේ උගුලකට අසුවී ඇතැයි කියමින් පක්ෂයේ වගකිවයුතු නායකයන් කිහිප දෙනකුට බැණ වදිමින් මෙම අදහස් ප්රකාශ කළේ ඔවුන් එයින්ද රාජපක්ෂ ඇතුළු සැම මේ උගුලට ඇද දැමුවා යෑයි කියමිනි.

    දේශපාලන වාර්තාකරු


    - http://divaina.com/daily/index.php/puwath-2/19835-7-18
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    6Ohispm.png