මහින්ද ඉල්ලා අස් වෙයි

suneth sir

Member
Jul 31, 2018
204
47
0
මහින්ද ඉල්ලා අස් වෙයි

mahi.jpg


:angry:
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මහින්ද රාජපක්ෂ හෙට ඉල්ලා අස්වෙනවලු
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දව
    යි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචන නඩුවේ අද තීන්දුව කුමක් වුවත් අද සවස ඔහු දැනටමත් අවලංගු වී ඇති අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
    පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා දෙකකින්ම පරාජය වී පසුව අභියාචනාධිකරණය විසින්ද තහනම් කර ඇති අගමැති ධූරය තවදුරටත් ව්‍යාජ හේතු දක්වමින් තබා ගැනීමට නොහැකි වී තිබේ. අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම අද විභාගයට ගැනීමට නියමිතය. එහි විනිසුරු මඩුල්ලේ සිටින ඊවා වනසුන්දරට එරෙහිව අගවිනිසුරුවරයා වෙත මෝසම් දෙකක් ඊයේ සවස් වන විට ඉදිරිපත් වී තිබිණ. කෙසේ වුවද අද විභාගයට ගැනෙන්නේ අතුරු තහනම ගැන පමණක් වන අතර එකී නඩුව විභාග වන්නේ ජනවාරි 12 වෙනිදා අභියාචනාධිකරණයේ දී ය.
    ඊයේ ජනාධිපති ගමරාළ සමග හමුවේ දී ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිට කියා සිටියේ බහුතරය තිබෙන කණ්ඩායමට ආණ්ඩු කරන්නට බාර දෙන ලෙසයි.
    මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුවහොත් ඔක්තෝම්බර් 26 වෙනිදා සිරා - මරා එක්ව හඳපානේ හැදූ ජුන්ටාව අද සවස් වන විට නිමා වීමට නියමිතය.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,816
    113
    ඉල්ලා අස්වෙන්න ඕන මිනිහා මෙත්පල් සිරිසන්.