මහින්ද ඊයෙ හයියෙන් කෑ ගහලා.....

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද ඊයෙ හයියෙන් කෑ ගහලා.....

    මහින්ද ඊයෙ හයියෙන් කෑ ගහලා මොනවද කිව්වෙ?

    ගල් බාගයක් බීලා ආවා වගේ හයියෙන් කෑ ගහගහ හැම රැස්වීමකම කියන බයිලා ටික කියලා පිට්ටනිය වටේ රවුම් බාගයක් දුවලා යන්න ගියා.

    අඩුම ගානෙ එයාම, එයාගෙ පාක්ශිකයින්ගෙන් අහපු "මොන චන්දෙද ඕනෙ" කියන ප්‍රස්නෙට මිනිස්සු දීපු උත්තරේ වත් පිලිගන්න කොන්දක් තිබුනද?

    නෑනේ

    "අනේ තමුසෙලා කියන්නේ මට අවුරුදු දෙකක් අඩු කරගන්නද??" කියලා දුකෙන් වගේ අහලා, "පක්සෙට දාලා බලමු" කියලා ලෙස්සලා ගියා.

    මහ රජෙකුට ගිය කළ......

    පවු...

    හික්ස්
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මටත් ඈහුනා ඔය තමුසෙලා කාතව...මහින්ද ඈයි මිනිස්සුන්ට තමුසෙ කිව්වෙ?
     

    SHARINGAN

    Member
    Aug 11, 2009
    1,263
    42
    0
    Ambalantota
    Ane adoh umbalage ponnapputa ohomawath katha karanna konda thiyanawada ?!

    uu andanawa gal gahuwalu :lol::lol: :sorry::sorry::sorry:pansal yannath naa.. sohon pittaniyata yannath naa:sorry::sorry::lol::lol:

    ranil.gif
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මටත් ඈහුනා ඔය තමුසෙලා කාතව...මහින්ද ඈයි මිනිස්සුන්ට තමුසෙ කිව්වෙ?

    එයාගෙ සාමාන්‍ය කතා විලාසය මන් හිතන්නෙ..............ස්ටේජ් එකෙ ඉන්න බව පොඩ්ඩක් අමතක වෙලා.................හැබැයි ඉතින් පණ ඇතුව කතාව කලා යූ.ඇන්.පී ලොක්කා වගේ නෙවෙයි.....:)
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    umbalatath one kathawa witharai,ekane me rate wimal wage hikanalunta tama tana tiyenne.ranil kathawata adaksha unata mole tiyanawane,eth ape minisunta one wada neme athal katha witharai,itin rata ethanamai
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද මාමි බය වෙලා වගේ......?? :P

    මාමගෙ තියෙන බය ඔක්කොම ඉල්ලන්නෙ ජනාදිපති චන්දෙනෙ, එකෙක් වත් ඉල්ලුවෙ නෑ පාර්ලිමේන්තු චන්දෙ.

    හදිසියෙ හරි රැල්ල ජෙනරාල් තුමා පැත්තට කැරකුනොත්, අන්තිම අවුරුදු දෙකත් ලොස් නෙ ලොක්කට.:lol:

    ශ්‍රී ලන්කා කාරයො ඔක්කොටොම ඕනෙ ලොක්කව ජෙනරාල් එක්ක ෆයිට් එකට යවන්න.

    ලොක්කා ජෙනරාල්ට බයයි, ඒකනෙ ඊයෙ "ලෙයින් යකඩින් විතරක් බෑ කිව්වෙ...." බය්ටම ද කොහෙද?
    :rofl:

    ලොක්කා ගොන් වැඩේ කරේ ජෙනරාල් ලඟින් තියාගෙන අගමැති කරනවා කිව්වනම් 2/3න් ගොඩ:baffled:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    umbalatath one kathawa witharai,ekane me rate wimal wage hikanalunta tama tana tiyenne.ranil kathawata adaksha unata mole tiyanawane,eth ape minisunta one wada neme athal katha witharai,itin rata ethanamai

    aththa machan.. oaya kata katath keruwawa mathak wenne badu mila nagala, gas wadi wela, petrol wadi weddi thamai..eeta samantharawa ubalage padiya wath wadi wenawada.. ratata giya kalak
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    mulu kathawama pussak, melo rahak na, moda talk godak

    Mahinda katawata moda talk godak kiyanawanm ubalage lokka kiyana katha walata wena wachanayak hoya ganna wewawa:lol::lol:.Monawa unath mahindaya ubalage lokka wage gon mooda talks danne nane ubalage lokka aduma gane ringtone ekei sms ekei wenasa danneth nathi kota mona kathada ban:lol:.
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    අයි තින්ක් දිස් ඊස් ට්‍රෙස් .....
    පොඩ්ඩක් බයර් වෙලා වගේ.... හැබැයි දෙන්නටම කතිරෙ ගහන්නයි වෙන්නෙ...

    Sira kathawa ban me dennama ratata loku sewayak karapu apita kawadawath amathaka karanna bari charitha dekak aththama kiwwoth me dennama ape kalaye wirayo dennek.kata kathire gahannada kiyala hitha ganna ba ban.