මහින්ද ඊයෙ හයියෙන් කෑ ගහලා.....
මහින්ද ඊයෙ හයියෙන් කෑ ගහලා මොනවද කිව්වෙ?
ගල් බාගයක් බීලා ආවා වගේ හයියෙන් කෑ ගහගහ හැම රැස්වීමකම කියන බයිලා ටික කියලා පිට්ටනිය වටේ රවුම් බාගයක් දුවලා යන්න ගියා.
අඩුම ගානෙ එයාම, එයාගෙ පාක්ශිකයින්ගෙන් අහපු "මොන චන්දෙද ඕනෙ" කියන ප්රස්නෙට මිනිස්සු දීපු උත්තරේ වත් පිලිගන්න කොන්දක් තිබුනද?
නෑනේ
"අනේ තමුසෙලා කියන්නේ මට අවුරුදු දෙකක් අඩු කරගන්නද??" කියලා දුකෙන් වගේ අහලා, "පක්සෙට දාලා බලමු" කියලා ලෙස්සලා ගියා.
මහ රජෙකුට ගිය කළ......
පවු...
හික්ස්