මහින්ද එක්ක නැගිටිමු.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    කෝ බං ලොක්කා දැන්..?

    මිනිහා විතරයි මම ජීවත්ව හිටිය කාලේ මේ රටේ රජ වුණ පිරිමියෙක් කියන්න පුළුවන් එකෙක්ට හිටියේ.

    ඉතිහාසයට එකතු වෙද්දි මාර ලස්සනට එකතු වේවි මිනිහා කළ වැඩ.

    2015ට කලින් මිනිහා හදපු දේවල් විතරයි නේද බං අපේ රටේ තියෙන්නේ?
    පාරවල්, ගුවන්තොටුපොලවල්, වරායවල්, කුළුණු, පොකුණු ඔක්කොම පොර හදපුවා.

    ඌට ඔක්කොම හදන්න පුළුවන් වුණා පඩත්තර නැති කොල්ලෙක් හදාගන්න බැරි වුණා.
    ඒකයි දුක.
     
    • Like
    Reactions: nppcheguevara

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    මිනිහා විතරයි මම ජීවත්ව හිටිය කාලේ මේ රටේ රජ වුණ පිරිමියෙක් කියන්න පුළුවන් එකෙක්ට හිටියේ.
    uz2YyA9.jpeg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඌට ඔක්කොම හදන්න පුළුවන් වුණා පඩත්තර නැති කොල්ලෙක් හදාගන්න බැරි වුණා.
    ඒකයි දුක.
    mahinda ganita bayai yako! ekai ooge lamai padaththala une! gani lamai hurathal kara wadi.