mahindata sadam husenlatath wada amru wenawa sure thama ... balamuko apith me maha polawene ban ...පාරවල් හදන එක...කාපට් කරන එක.. වරායවල් හදල රටක් දියුණු කරන එක තමයි ඕනම රජයක වගකීම..
ඒක මහලොකු දෙයක් නෙමේ.. මිනිස්සු තමන්ගෙ චන්දෙ දුන්නෙ ඒ වැඩ කරගන්න තමයි...නැතුව අමාරුවටද?? මේව නිකන් මැජික් සමහරුන්ට...
කෑගහන්න කලින් ඕවා කරලම පෙන්නුවොත් තමයි වටින්න්නෙ...
99% සද්දෙ විතරයි....
අනික ඔය කෑගහන්නෙත් තියෙන බයට...
වෙනරටවලත් මේ වගේ නායකයො පහළ වෙල හිටියා... සදාම් හුසේන්...මාකෝස්...සුහර්තො....ඉන්නකම් මිනිස්සු ශා නියමයි....දේශ්යේ නායකයො..ලෝකේ නැති දේවල් කිව්වා....
දැන්...මැරුණට පස්සෙ නිකන් කතාවත් වෙන්නෙ නෑ.. ඕක තමයි කවද හරි වෙන්නෙ...
කන්දක් නැග්ගොත් පල්ලමකුත් අනිවාර්යෙන්ම තියෙනවනේ...
මේකෙ පල්ලම නම් සෑහෙන්න අමාරුවෙයි වගේ පෙන්නෙ![]()



