මහින්ද ඔච්චරම පොරක් ද?

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    what's happening?
    ගයන්ත විතරයි ඉන්නේ

    නිකන් බයියෙක් ට පොඩි ආතල් එකක් දෙන්න ඇති ..
    බැනපු පාටක් නම් නෑ.
    බය්යා auto චූං උනාද දන්නේත් නෑ :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගයන්ත විතරයි ඉන්නේ

    නිකන් බයියෙක් ට පොඩි ආතල් එකක් දෙන්න ඇති ..
    බැනපු පාටක් නම් නෑ.
    බය්යා auto චූං උනාද දන්නේත් නෑ :lol::lol:

    දැං යන්නෙ රිපීට් එකක් බං ඔය කියන්නෙ අනුර කුමාර දිසානායක ආපු රතුඉර ගැන.

    https://www.youtube.com/watch?list=PLq2CcJQXQYn_SECrsSU9tkXpCsMBeR49s&v=c17-lirGj24
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    11703096_10152804775986525_1850767054014098326_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    නිදහස් පක්ෂේ දෙකට කඩාගෙන වෙනම ඉල්ලන්නේ මොන එහෙකටද?මහින්ද පොරක්ද නැද්ද කියලා රනිල් දන්නවා.එකනේ ජනාධිපතිවරනේදී මෛත්‍රී දාගෙන පිනට අගමැති උනේ?ජනාධිපතිවරෙනට ඉදිරිපත් වෙන්න වත් කොන්දක් තියෙන එකෙක්ද රනිල් කියන්නේ?

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    මැදමුලන නාකි කුක්කා තනියෙම ඉල්ලලා මොනවා ගන්නද බං
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බය්යෝ කියන්නේ මොනොවත් කියන්නේ නැතුව රෙප් විතරක් කපල යන උන්ට වෙන්ටති......
    මේ දවස් වල කතා කර ගන්න බැරුව වෙන්න ඇති ඉන්නේ ......
    සිරිසේන..... සිරිසේන..... කෝ,,,, මේ සිරිසේන :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    දැන් 18 නාකිඅප්පච්චිව මැදමුලන ගමෙහ් ගිහිං ඇරලන්න එන්නේ කව්ද ?
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    11709557_868152606599945_771702866082962123_n.jpg

    Sri Lankan Machan

    එක්සත් ජාතික පාක්ෂිකයනි-මෛත්‍රිව විවේචනය නොකරන්න

    ඔහු කිසිදු පාවාදීමක් කර නැත

    සියල්ල සිදුවන්නේ ආසියාවේ කපටිම දේශපාලඥයාගේ සැලැස්මකට අනුවයි

    පොදු සතුරා මෛත්‍රි නොව රාජපක්ෂ රෙජිමය බව මතක තබා ගන්න.

    වහලුන් බහුතරයක් නතු කරගෙන සිටින රාජපක්ෂ වහල් හිමියාව පරාජය කිරීම ලෙහෙසි පහසු නැත.එම වහලුන් පුරවැසියන් නොවේ.වහල් හිමියා යටතේ දිගින් දිගටම වහලෙකු ලෙස සිටින්නට ඔවුන් කැමතිය.

    එවන් සමාජයක් වෙනස් කිරීමට සුපිරි ගේමක් ගැසිය යුතුමය.

    මහින්දටවත් නොදැනීම මෛත්‍රිපාල නොවැම්බර් 21 පොදු අපේක්ෂකයකු වුනේ එම සුපිරි සැලැස්මේ ප්‍රථිපලයක් ලෙසය.

    එපමණක් නොව පරදන්න බැහැයි කිව්ව මහින්දව ජනවාරි 8 වෙනිදා කරන්නට ගිය හමුදා කුමන්ත්‍රණයක් පවා කිරීමට ඉඩ නොදී රාජපක්ෂලාගේ දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණය හමුවේ අඩු ප්‍රචාරණයකින් ඡන්දයකින් පරද්දවා ගෙදර යැව්වේද එහි ප්‍රථිඵලයක් වශයෙනි.

    එවැනිම සුපිරි සැලැස්මක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී

    මහින්දට නාම යෝජනා දෙනවා යැයි කී විට බොහෝ දෙනා මෛත්‍රිව විවේචනය කරන්නට විය.ඇතැම් වෙබ් අඩවි දැනටත් ඔහු පාවාදුන්නායැයි පවසමින් ගමරාල දූපත්පති වැනි වචන භාවිතා කරන්නට පවා පෙළඹි ඇත.

    ඇතැම් පුද්ගලයින් පවා ඔහුට අසභ්‍ය වචනයෙන් අන්තර්ජාලයේ බැන වදිනු පෙනේ.

    එහෙත් අප පිටුව මුල සිටන්ම ඔහුව වචනයකින් හෝ විවේචනය කළේ නැත‍

    ඔහුගේ මාධ්‍ය අංශ පවා සිදුවන්නේ කුමක්දැයි නොදැන කිසිවක් ප්‍රකාශ නොකර සිටියදී පවා අප ඔහුව විවේචනය කළේ නැත.අප ඔබගෙන් ඉල්ලා සිටියේ ඉවසා මේ වාතාවරණය බලා සිටින ලෙසයි.

    අප පවසන්නේ බොරුවක්ද කියා අගෝස්තු 18 එළිවන විට ඔබට බලා ගත හැකි වනු ඇත.

    මහින්දට නාමයෝජනා දුන් පසු

    දේශපාලනය ගැන එතරම් දැනීමක් නැති
    ටොයියන් මෛත්‍රිව විවේචනය කළේය.

    දේශපාලනය ගැන එතරම් දැනීමක් නැති බයියන් මෛත්‍රිට ස්තූති කළේය.

    එහෙත් ඒ ගැන දැනුවත්භාවයක් ඇති ටොයියන් මේ ගැන සතුටු වූ අතර ඒ ගැන දැනුවත්භාවයක් ඇති බයියන් ඒ ගැන හිත හදා ගත්තේය.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    LOL:rofl: