මහින්ද කල ගුණ (no)දත් නායකයෙක්

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මහින්ද කල ගුණ (no)දත් නායකයෙක්

    මහින්ද 2005 ඔහුගේ දෙවෙනි මනමාලය වුනු අනුර බණ්ඩාරනායකට කෙලෙව්වා
    මහින්ද 2005 ඔහුට වෙදියෙන්ම චන්දෙදි උදවු කල මංගලට ශ්‍රීපතිට කෙලෙව්වා.
    ඊට පස්සේ ශිරන්ති යාලු කරලා දුන්නු සරත් එන සිල්වා ට කෙලවන්න හැදුව .
    2009 දී උද්දේ ඉවර කරලා දුන්නු එස්.එෆ් ට කෙලෙව්වා
    2010 දී චන්ද දෙකේදීම උදවු කල විමල්ට කෙලෙව්වා.

    විමල්ගේ පක්ෂේ මුසම්මිල් එළියේ...
    විමල්ට දුන්නේ සංස්ථa අඩු කරපු අමතිංශයක් (මිනිහ ඉල්ලුවේ සංචාරක සහ waraya )

    මහින්ද ගේ ඊළඟ ගේම කුමක් වෙඉද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    17862127927823613516554.jpg

    17862127930403678016554.jpg

    17862127930635683816554.jpg
     
    මහින්ද 2005 ඔහුගේ දෙවෙනි මනමාලය වුනු අනුර බණ්ඩාරනායකට කෙලෙව්වා
    මහින්ද 2005 ඔහුට වෙදියෙන්ම චන්දෙදි උදවු කල මංගලට ශ්‍රීපතිට කෙලෙව්වා.
    ඊට පස්සේ ශිරන්ති යාලු කරලා දුන්නු සරත් එන සිල්වා ට කෙලවන්න හැදුව .
    2009 දී උද්දේ ඉවර කරලා දුන්නු එස්.එෆ් ට කෙලෙව්වා
    2010 දී චන්ද දෙකේදීම උදවු කල විමල්ට කෙලෙව්වා.

    විමල්ගේ පක්ෂේ මුසම්මිල් එළියේ...
    විමල්ට දුන්නේ සංස්ථa අඩු කරපු අමතිංශයක් (මිනිහ ඉල්ලුවේ සංචාරක සහ waraya )

    මහින්ද ගේ ඊළඟ ගේම කුමක් වෙඉද?
    නෑහ්...මාරයි නේ?:shocked::lol::lol::lol: