මහින්ද කැබිනට් එක පත් කරනවා
නාම යෝජනා දුන්නට පස්සේ මේ දිනවල දෙකේ පන්තියේ හාල්පාරුවො රටේ එක එක දේ කියාගෙන යනවා. මහින්ද රෙදි ඇඳගෙනද නැවත ඡන්දය ඉල්ලන්නෙ අහනවා. නමුත් ලබන මාසයේ 18 වැනිදා ආණ්ඩුව පිහිටුවන්නෙ අපි. අගමැති පත් කරන්නෙත් අපි. කැබිනට් මණ්ඩලය පත් කරන්නෙත් මහින්ද. මම එහි කැබිනට් ඇමැතිවරයෙක්. ඒවා නතර කරන්න ජනාධිපතිට බැහැ යැයි හිටපු අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා හෝමාගම උතුරු පිටිපන හල්ගහදෙණියේ පැවැති රැස්වීමකදී පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් සන්ධාන කණ්ඩායමේ අපේක්ෂක නීතිඥ ජනක දීපාල් වැලිවත්ත මහතා සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් ගුණවර්ධන මහතා මෙසේද කීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉදිරි ආණ්ඩුව 2020 දක්වා පවතිනවා. මේ නිසා එහි උමතුසං වර්ෂාවට අපි හසු වන්නෙ නැහැ. එහි බුහුතරය අපි. අගමැති හැටියට මහින්ද පත් කරන්නෙත් අපි. මහින්ද කැබිනට් මණ්ඩලය පත් කරනවා. ඒවාට විරුද්ධ වෙන්න ජනාධිපතිට බැහැ

http://mawbima.lk/57-92164-news-detail.html