ඉතින් බන් ඕක ඔය ප්ලාන්ට් එකේම system design ඒකේ තිබිලා ම නැද්ද? සාමාන්‍ය system එකක් ඔය වගේ critical නම් backup to backup තියා ගන්නවා අපි නම්. ( ආරංචි හැටියට ආපූවා අවුරුදු දහයක් තිස්සේම මණ්ඩලෙන් හයි නොකර හිටියා කියලා)
අනික සිංහල පරතෙරටම දාලා ඕවා ලියන්න උන්ට හෙන ගහන්න ඕනේ. අපි දන්නේ නැහැ අපේ field ඒකේ වචනවත්.
ඩිසයින් එකේම තිබිල තියෙනව. ඕක අනිවාර්‍යයෙන් තියෙන්න ඕන සිස්ටම් එකක්. ඒක නැතුව මේක ආරම්භ කරපු එකම වැරදි.
cooling duwanneth ekenma ena power ekenmada?
rajapaksa china bro design karapuwa ne!
ග්‍රිඩ් එකෙන් ගන්නවලු. බැකප් නැතුව මේක ආරම්භ කරපු එකම වැරදි.
oka down unama 900mw ain wenwa natinal grid eken. dawas 5-6 down kiyanne e demand eka fulfill karanna CEB eka loku ganan walata private disel power plant walin buy karanwa. oya power plant kageda kiyala baluwoth ai mewa kalin kare natte kiyala therenawa. CEB engineers la kiyanne buruwo newei me wage simple backup plan ekak set kara ganna bari
මේක තමා රියල් රීසන් එක.
තවත් සල්ලි නාස්තියක් ජෙප්පෝ කාගේ හරි ලණුවක් කාලා
මේක ලණුවක් නෙමේ. ඔරිජිනල් ඩිසයින් එකේම තිබිල තියෙන, කෝල් පවර්ප්ලාන්ට් එකක තියෙන්නම ඕන කොටසක් backup power source.
මම ඕක දැන් අවුරුදු 4,5 ඉදන් අහල තියෙනව ඕකට backup power එකක් දාන්න ඕනෙ කියන එක. ජෙප්පො පලු අරින චම්පිකයත් අර වදුර පැන්න එකේදි ඕක දාන්න ඕනෙ කියන එක කිව්ව.
ඉස්සර ඕක නවත්තනකොට හුචු හුචු ගාන සෙට් එකක් හිටියා, ඊට පස්සේ රටේ මිනිස්සු මාලිමාව කියලා ගැජට් එකක් ගෙනාවා,
දැන් නොරොච්චෝලේ නෙමෙයි උන්ගේ CEB එක තුනට කඩලත් එකෙක් මීක් නෑ..
අන්න ගැජට් නම් ගැජට්
තුනට නෙමේ හතරට. හැබැයි ඒ හතරම රජයෙ ආයතන. ඒක නිසා ලොකු වෙනසක් වෙන එකක් නෑ.
ගල් අගුරු බලාගාරය නෑවතුණාම ආයේ Power Grid එකට සම්බන්ද කරන්න කාලයක් යනවා
ඒක නිසා තමා Power Backup එකක් විදියට මහින්දගේ කාලේ සාම්පූර් හදන්න ගියේ සාම්පූර් එකට විරුද්ධව ජෙප්පෝ තමා නඩු දැම්මේ
වාහනයක් කැඩුන ම Engine එක Start එකේ තියාගෙන වාහනේ හදන්න පුළුවන් කියලා හිතලා බලන්න
ඔයා කියන්නෙ ලෝඩ් බැලන්සින්. මේ කියන්නෙ ලෝඩ් බැලන්සින් නෙමේ රිසිලියන්ස් ගැන. coal power plant එකක් ග්‍රිඩ් එක පොඩ්ඩක් අන්ස්ටේබල් වුනාම මේ වෑල්ව් එක යන්න බෑ, එහෙම වුනාම තමා දැන් වෙනව වගේ තත්පරයක් ග්‍රිඩ් එක වෙනස් වුන ගමන් කෝල්ඩ් ස්ටාර්ට් කරන්න වෙන්නෙ දවස් 4,5 ගානක් cool වෙනකම් ඉදල.
ඒ වෑල්ව් එක තියෙන්නෙ නිකම් එයා බෑග් එක වගේ, power plant එක ආරක්ශා කරගන්න තියෙන ලාස්ට් පොයින්ට් එකක්.
අපි එයා බෑග් තියෙනව කියල බ්‍රේක් කරන්න ඕනෙ නෑ, ගිහින් හැප්පෙමු කියන්නෙ නෑනෙ. එයා බෑග් ලාස්ට් ඔප්ශන්, නැතුව ඒක ඩිෆෝල්ට් ඔප්ශන් එක නෙමේ, ඩිෆෝල්ට් ඔප්ශන් එක බ්‍රේක් එක.
දැන් power plant එකෙන් වෙන්නෙ නිකන් බ්‍රේක් නැතුව ගිහින් හැප්පිලා එයා බෑග් එකෙන් හැම වෙලෙම බේරෙන එක.
හැබැයි එයා බෑග් ඒකෙ රිපෙයා කොස්ට්, ඩවුන් ටයිම් එක උපරිමයි.
සාම්පූර් තිබ්බත් මේකෙදි නොරච්චෝලේ කෙල වෙනව.
සාම්පූර් එකත් නොරච්චෝලේ වගේම cooling backup power නැතුව හදල තිබ්බනම් දෙකම කෙල වෙනව.
සරලව කියනවනම් මේ cooling backup power එක UPS එකක් වගේ. තප්පරයක් කරන්ට් ගිය හැම වෙලේම වෑල්ව් කෙල වෙලා ඒක මාරු කරන්න කෝල්ඩ් ස්ටාර්ට් කරන එක නවත්තන්නයි මේක තියෙන්නෙ, නැතුව දවස් ගනන් පවර් නැතුව යන වෙලාවට මේකෙන් රන් කරන්න නෙමේ. ඒකෙදි කොහොමත් කෝල්ඩ් ස්ටාර්ට් තමා.
ඔයා කිව්ව සාම්පූර් එක නිකන් තත්පරයක් කරන්ට් ගිහින් එනකොට PC එකක් off වෙන එක නවත්තන්න PC දෙකක් දාමු වගේ සීන් එකක්.
කොච්චර PC දැම්මත් වැඩක් නෑ, ඒ ඔක්කොම කෙල වෙනව UPS හරහා කනෙක්ට් කරල නැත්නම්.
ලෝඩ් බැලන්සින් vs රිසිලියන්ස් කියන්නෙ සබ්ජෙක්ට් දෙකක්.
ජෙප්පො නඩු දැම්ම එක හරි වුනත්, ඒකෙ තීන්දුව දුන්නෙ අධිකරණයෙන් ඒ කරුණු සලකා බලල ඇත්ත නිසානෙ.
නඩු තීඳුව දුන්නෙ ටිල්වින් සිල්ව නම් ඔයා කියන එක ඇත්ත.
ඒකෙදි මහින්දලට කරන්න තිබ්බෙ ඒ වැරදි හදාගෙන සාම්පූර් ස්ටාර්ට් කරන එක. නැතුව අරුන් නඩු දැම්ම කියල නවත්තල දාන එක නෙමේ.