මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,382
    2,424
    113
    Ubala oma tama Election eka kalet kiwwe
    Oken koheda ban Normal ta vote base wenne... :lol: :lol:


    Itin Mayinawa ubalage gedara geniyapanko wade iwarane :lol::lol:
    ------ Post added on Jan 21, 2025 at 4:30 PM
    ඔයාට රිදෙන්නෙ ඇයි පැටියෝ ඇත්ත කියද්දි
     
    • Haha
    Reactions: mr.h0ydr0

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඔය තමයි නාමල් ජනාධිපති කිරීමේ කොන්ත්‍රාත්තුවේ පළවෙනි පියවර. දැන් අනුකම්පා චන්ද වලින් 50% හරි. 🤌
    ඔව් උබ වගේ ගොන්නු ඉන්නවනන් දෙයි ඌට...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    මම නම් කැමතියි ඕකා ඔතන ඉන්නවට. ඕකා ඔතනම වලකජ්ජ ගැහුවට පස්සෙ හොල්මන් මන්දිරයක් හදලා මයිනා මැරුන බංගලාව කියලා සුද්දොන්ට පෙන්නලා ටිකට් එකක් කඩලා කීයක් හරි හොයාගන්න පුළුවන්. කැරියා අපායෙ බ්‍රේක් එකට ඇවිල්ලා හොල්මන් කරලා යාවි.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,096
    113
    මම නම් කැමතියි ඕකා ඔතන ඉන්නවට. ඕකා ඔතනම වලකජ්ජ ගැහුවට පස්සෙ හොල්මන් මන්දිරයක් හදලා මයිනා මැරුන බංගලාව කියලා සුද්දොන්ට පෙන්නලා ටිකට් එකක් කඩලා කීයක් හරි හොයාගන්න පුළුවන්. කැරියා අපායෙ බ්‍රේක් එකට ඇවිල්ලා හොල්මන් කරලා යාවි.
    යුද්දේ කාලේ ඇද යට ඉදන් යුද්දේ ඉවර කරපු මනුස්සයට අපහාස කරන එකනම් වැරදී මචං
     
    • Like
    Reactions: nppcheguevara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    යුද්දේ කාලේ ඇද යට ඉදන් යුද්දේ ඉවර කරපු මනුස්සයට අපහාස කරන එකනම් වැරදී මචං
    ඕකගෙ මිනිය ලංකාවෙ පොලවෙ පස් වලට එකතු කරන එක ලංකා මාතාවට කරන අගෞරවයක්.
     
    • Like
    Reactions: sw7x

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    මහින්දය කපටියා, මිනිහා ඔතනින් ගියාම එන message එක තමයි "හරි මම මේකේ ඉන්නකන් නේ කරන්න බැරි දැන් කරලා පෙන්නපන්කෝ" කියන එක.

    මයිනට තල තල තව ටිකක් ඇදගන්න තියන ටයිම් එක තමයි නැති වෙන්නේ.
    ඔකා බඩු අදින එකත ලයිව් දීලා ආපහු ජනෙල් පඩියේ ඉන්දලා කතාවකුත් කරනවා
     
    • Haha
    Reactions: Edward Kenway

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඕකගෙ මිනිය ලංකාවෙ පොලවෙ පස් වලට එකතු කරන එක ලංකා මාතාවට කරන අගෞරවයක්.
    එතකොට 88/89 රට වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරපු අනුරගේ බොඩියට මොකද කරන්න ඕනේ කියලා ඔයා හිතන්නේ ?
     
    • Like
    Reactions: senewimala1988

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,424
    113
    Mahindata ridenne nati wenna tama oyalage gedara gihin tiyaganna kiwwe :lol:
    සක්කිලි කමෙන් විතරක් රටක් ගෙනියන්න බෑ ගොනෝ. ගොං කතා නොකිය හිටහං ගොනා
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    යුද්දේ ඉවර කරා ඒ ක්‍රෙඩිට් එක දුන්නනේ
    ඊට පස්සේ නාස්තිකාර ප්‍රොජෙක්ට්ස් කරලා හොරාකාලා රට බංකොලොත් කරලා රටේ මිනිස්සුන්ගේ ජීවිත අවුරුදු ගානක් ආපස්සට ඇදලා දාපු ක්‍රෙඩිට් එකත් දෙන්න ඕන නාකි මයිනටම තමයි
    නාකි මයිනගේ කාලේ තරම් කිසිම දේශපාලකයෙක් කාලා නැහැ
    උගෙන් පස්සේ තමයි හොරුයි මැරයොයි කුඩු කාරයොයි හැම එකාම ගේමක් නැතිව පාර්ලිමන්ට් එකට ආවේ


    යුද්දේ ඉවර කළා වගේම, කිසිම එකෙක් නොකරපු ලොකු විනාශයකුත් ලංකාවට කළා නාකි මයිනා
    umba 2000n passe ekkeda ban

    සක්කිලි කමෙන් විතරක් රටක් ගෙනියන්න බෑ ගොනෝ. ගොං කතා නොකිය හිටහං ගොනා
    politics danne na...gonnu wage tappulanawa
    ------ Post added on Jan 21, 2025 at 7:54 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හිරේ දානවා කියලා ඇවිල්ලා කරන්න බැරි උනාම ගෙදරින් එලියට දානවා 😂
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    නඩු දාලා හිරේ යවන්න ඕන එකා
    ගෙදරින් දොට්ට දාලා මොනා කරන්නද
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මහින්ද කියන්නෙ පල් හොරෙක් කීව නේද බන් ඉතිං ගෙයින් දොට්ට දානඑකද දඩුවම. ලොන්ඩරියෙ කට්ටියට චූන් එකක් නේද දීල තියන්නෙ. චාමර සම්පත් කියන අපතයගෙනුත් මුන් හොදම ඒවගෙන් අහගන්නවනෙ ලැජ්ජ නැතිව.
     
    • Like
    Reactions: senewimala1988

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    නාකි මයිනා ගෙදරින් යනවා ලයිව් පෙන්නලා මෝඩ සිංහලුන්ගේ පෑන්ටි තෙත් කරලා නෑමොලයා අනුකම්පා චන්ද ටිකක් හදාගනියි ඊළඟ චන්දෙට. ඒකත් උට වාසියට හිටියා ආණ්ඩුවට පහර ගහන්න
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මහින්දලාගේ කැම්පේන් එක NPP එකෙන් භාරගෙන වගේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    Umbala api kamathi unath akamathi unath..mahinda kiyanne mey kalakanni yudde iwara karapu nayakaya..pora hora unata eka kara.. eka hinda man hithanawa aduma tharamey jeewath wela iddi wath poddak salakanna ona.. jeppo focus karanna ona wena dewal walata misak mey wage singithi dewal walaata neme.

    Owa karanna gihima wenne.. minissunge anukampa chanda wadi wena eka..moda akd..
    පර්සි අයියා අපේ නගාට හදි කොරලා ඒකිගේ අනාගතේ විනාශ කොළත්, ඌ තමයි ‍ගඟේ ගහගෙන ගිය නගාව බේරගෙන ගොඩට ගෙනාවේ. ඒ හින්දා අපි පර්සි අයියට ණයගැතියි