මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    අනුරගෙ කතාව අල්ලගෙන වැලලෙන එවුන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
    රජයෙ සේවය කරපු මිනිහෙක්ට තව තවත් රජයෙ බදු සල්ලිවලින් වැජබෙන්න ඕනිද නැද්ද කියන එක තේරුම්ගනින්. ඒ මනුස්සය දැන් විශ්‍රාම ගිහිල්ල ඉවරයි. ඕනිමනම් පුළුවන්නෙ පුතෙක් එක්ක ඉන්න. දැන් වයසත් එක්ක මම හිතන්නෙ හොඳම විසඳුම ඒක. එහෙම නැත්තම් ඉතින් තංගල්ලෙ මහගෙදරට ගිහිල්ල ඉන්නත් පුළුවන්. ගෙවල් දොරවල් වතු පිටි නැති මිනිස්සු නෙවේනෙ.
    මේ වගේ තැන් ඇත්තටම ලොකු වටිනාකමක් තියෙන තැන්. සමහර රජයේ දෙපාර්තමේන්තු, කාර්යාල ලොකු ගණන් ගෙවල කුලියට පවත්වගෙන යන්නෙ. අවශ්‍යනම් ඒ වගේ ආයතනවලට මේ තැන් යොදවගන්න පුළුවන් ඉතින්. තැන් තියෙනවනම් කරන්නද දේවල් නැත්තෙ නේහ්.
    කොහොමත් පොඩි මයිනලට මේ කතා නිසා ඡන්ද හැදෙනව කියල කවුරු හරි හිතනවනම් ඒ තැරි දාර බයියෙක්ම පමණයි.
    ඒ වගේම මහින්දට වගේම විශ්‍රාමික ජනාධිපතිවරුන්ට තව දුරටත් රජයෙන් සැප දෙන්න ඕනි කියල හිතන කෙනෙක් ඉන්නවනම් උඹල මහන්සිවෙලා හම්බුකරල, වියදම් කරල සැප දීගන්න බැරිනම් ඕනි එකක් කරගනිල්ලා. රටේ සමස්ථ ජනතාවගෙ බදු සල්ලි ඕවට යොදවගන්න එපා.
    ස්තූතියි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    යුද්දේ ඉවර කරා ඒ ක්‍රෙඩිට් එක දුන්නනේ
    ඊට පස්සේ නාස්තිකාර ප්‍රොජෙක්ට්ස් කරලා හොරාකාලා රට බංකොලොත් කරලා රටේ මිනිස්සුන්ගේ ජීවිත අවුරුදු ගානක් ආපස්සට ඇදලා දාපු ක්‍රෙඩිට් එකත් දෙන්න ඕන නාකි මයිනටම තමයි
    නාකි මයිනගේ කාලේ තරම් කිසිම දේශපාලකයෙක් කාලා නැහැ
    උගෙන් පස්සේ තමයි හොරුයි මැරයොයි කුඩු කාරයොයි හැම එකාම ගේමක් නැතිව පාර්ලිමන්ට් එකට ආවේ

    යුද්දේ ඉවර කළා වගේම, කිසිම එකෙක් නොකරපු ලොකු විනාශයකුත් ලංකාවට කළා නාකි මයිනා
    dan anura port city eke hadana THADI convention center eke awulak nathi weida ban?>
     
    • Haha
    Reactions: dinuksha_asela

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,180
    20,785
    113
    හස්තිශෛලපුර
    එතකොට 88/89 රට වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කරපු අනුරගේ බොඩියට මොකද කරන්න ඕනේ කියලා ඔයා හිතන්නේ ?

    අම්මට සිරි වෙස්මූන ගැලවිලා.. ලොල්..

    මම හිතුවෙ මහින්දට ඉන්නෙ ලමයි තුන් දෙනයි කියල. ත්‍රෙඩ් එක බලද්දි පේනවා හොදටම හිත රිදුනු මහින්දගෙ ලමයි ගොඩක් ඉන්න බව
    සිරාවට.. සමරුන්ගේ ගෙවල් වල බත් උයන්නෙත් නෑ වගේ..
    ------ Post added on Jan 21, 2025 at 9:34 PM
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    සක්කිලි කමෙන් විතරක් රටක් ගෙනියන්න බෑ ගොනෝ. ගොං කතා නොකිය හිටහං ගොනා
    Pakak kiyawanna epa itin
    sakkili kamen Gov genichche kari mayina gota
    Ranila ehema kala kam topi danne na wage ne metana sudano wenna hadanne
     
    • Like
    Reactions: Smartm

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අනුරගෙ කතාව අල්ලගෙන වැලලෙන එවුන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
    රජයෙ සේවය කරපු මිනිහෙක්ට තව තවත් රජයෙ බදු සල්ලිවලින් වැජබෙන්න ඕනිද නැද්ද කියන එක තේරුම්ගනින්. ඒ මනුස්සය දැන් විශ්‍රාම ගිහිල්ල ඉවරයි. ඕනිමනම් පුළුවන්නෙ පුතෙක් එක්ක ඉන්න. දැන් වයසත් එක්ක මම හිතන්නෙ හොඳම විසඳුම ඒක. එහෙම නැත්තම් ඉතින් තංගල්ලෙ මහගෙදරට ගිහිල්ල ඉන්නත් පුළුවන්. ගෙවල් දොරවල් වතු පිටි නැති මිනිස්සු නෙවේනෙ.
    මේ වගේ තැන් ඇත්තටම ලොකු වටිනාකමක් තියෙන තැන්. සමහර රජයේ දෙපාර්තමේන්තු, කාර්යාල ලොකු ගණන් ගෙවල කුලියට පවත්වගෙන යන්නෙ. අවශ්‍යනම් ඒ වගේ ආයතනවලට මේ තැන් යොදවගන්න පුළුවන් ඉතින්. තැන් තියෙනවනම් කරන්නද දේවල් නැත්තෙ නේහ්.
    කොහොමත් පොඩි මයිනලට මේ කතා නිසා ඡන්ද හැදෙනව කියල කවුරු හරි හිතනවනම් ඒ තැරි දාර බයියෙක්ම පමණයි.
    ඒ වගේම මහින්දට වගේම විශ්‍රාමික ජනාධිපතිවරුන්ට තව දුරටත් රජයෙන් සැප දෙන්න ඕනි කියල හිතන කෙනෙක් ඉන්නවනම් උඹල මහන්සිවෙලා හම්බුකරල, වියදම් කරල සැප දීගන්න බැරිනම් ඕනි එකක් කරගනිල්ලා. රටේ සමස්ථ ජනතාවගෙ බදු සල්ලි ඕවට යොදවගන්න එපා.
    ස්තූතියි.
    karana wade ekenma hodai machan...but karanna oni widiyak tiyenawa...okath nikan bus wala kali galuwa wage seen ekakne ban...mulinma nithi wenas karala okkoma unwa elawala damma nam iwarai..nikan boruwata media show notiya..ekai prashne...
     
    gama22

    Well-known member
  • img_1_1737477796760.jpg
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඔය හොර වේසිගෙ පුතයි උගේ පුතාල ටිකයි නම් සාපයක්ම තමා.
    ow ban eka nan aththac

    mama ubata sirama kiyannan, mama rata yanna kalin bamba wala rassawk kara, ado me pakkunta saturday race padinna parawal wahanava ,

    ado ape amma , dura yana bus ekaka driver ta katha karala bus eka thiya gena hitiya ban, man bus ekata nagina kota bus eke minissu nikan hena vairayen wage mage diha baluwa , mama 30 mins late una hinda,
    mahindayata hena wadila ewarai. uge puthalatai un badapu ganunta hena hathama gahala maka bawila yannama oni kari wesiyo tika, para yana kota marila watenna oni kuhaka haththa !!!!
     
    • Like
    Reactions: samindi

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,938
    2,967
    113
    මහින්ද කියන්නෙ පල් හොරෙක් කීව නේද බන් ඉතිං ගෙයින් දොට්ට දානඑකද දඩුවම. ලොන්ඩරියෙ කට්ටියට චූන් එකක් නේද දීල තියන්නෙ. චාමර සම්පත් කියන අපතයගෙනුත් මුන් හොදම ඒවගෙන් අහගන්නවනෙ ලැජ්ජ නැතිව.
    වඩේ බඩා ගේ කතා වලටත් තෙත් වෙන මිනිස්සු ඉන්නවා එහෙනම්
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,935
    113
    ඔය තමයි නාමල් ජනාධිපති කිරීමේ කොන්ත්‍රාත්තුවේ පළවෙනි පියවර. දැන් අනුකම්පා චන්ද වලින් 50% හරි. 🤌
    Pissuda bn;
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    පර්සි අයියා අපේ නගාට හදි කොරලා ඒකිගේ අනාගතේ විනාශ කොළත්, ඌ තමයි ‍ගඟේ ගහගෙන ගිය නගාව බේරගෙන ගොඩට ගෙනාවේ. ඒ හින්දා අපි පර්සි අයියට ණයගැතියි
    Umba sanath nisantha da.. rawayak giya..sana ge akka wa thiyan hitapu kathawa.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ගෙදරට කෙදිරි ගාන්න එපා ටොබය්යනෙ, තව කෙදිරි ගන්න හොද හොද එව ඉලගෙ සති කිප්යෙදි එනව, කෙදිරි ටිකක් ඉතුරු කරන්ගනින් එවට අඩන්නත්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කිච උනේ මයිනද නැත්නම් ජනාධිපති වෙලත් තවම ගැලරි චූන් කතා විද විද ඉන්න ලප කොටා ද කියල කියන්න තවම කල් වැඩියි බන්.
    :yes::yes::yes: