මහින්ද කී කතා......

Oct 20, 2011
20
1
0
කඩේ යන් නැති එකා;12388464 said:
හැන්සාඩ් වාර්තාව - 1990 ඔක්තෝබර් 25 පිටුව 366
මහින්ද රාජපක්ෂ -පාර්ලිමේන්තු මන්ත්‍රී
‘‘මම කියනවා...මේ ආණ්ඩුව මානව අයිතිය නැති කරන්න යනවා නම් ජිනිවා වලට නෙවෙයි ලෝකෙ ඕනෑම තැනකට, එහෙම නැත්තම් නරකාදියට හෝ ගොස් මේ ආණ්ඩුවට විරැද්ධව ක්‍රියාකරන බ...ව. ඒ අයිතීන් ලබාගැනීම සදහා කියන්න ඕනෑම තැනකට යන්න අපි සූදානම්ය කියන එක අපි මතක් කරන්න ඕනි. ඒක මතක තබාගන්න ඇමතිතුමා. අපට තිබෙන අයිතිය උදුරාගන්න ඉඩදෙන්නෙ නැහැ...ඒක මතක තියාගන්න....!!‘‘

....සංස්ථා වහන්නය., රස්සාවලින් මිනිසුන් අයින් කරන්නය, හාල් පොත් නැති කරන්නය., අහිංසක දුප්පතාගෙ බඩට ගහන්නය, සීනි මිල වැඩි කරන්නය, සී.ටී.බී එක පෞද්ගලීකරණය කරනන්ය, ලෝක බැංකුවට කියන්න පුලුවන් නම්, ඒවිට ඒ අනුව, ඒ විදියට මේ ආණුඩව නටනවා නම්, අපි ආධාර දෙන රටවලින් ඇහුවා ඇයි බැරි ආධාර දෙන ගමන් බොලාට මේ රටේ මානව අයිතිය පිළිබද කොන්දේසියක් පනවන්න කියා..! අන්න ඒ ඉල්ලීමයි කලේ.. ඒක අද ඉටුකර තිබෙනවා..

එයට පිළිතුරැ දෙමින්..ඒ.එච් එම් අස්වර්....‘‘ජාති ද්‍රෝහී වැඩ කරන්න එපා..!! රාජ ද්‍රෝහී වැඩ කරනන් එපා..!!

මචන් උබට මතකද? ඒ කාලෙ අපෙ රටෙ තිබ්බ තත්වෙ දෑන් වගෙ නෙවෙ :no::no::no::no::no::no:

මතකනම් උබ ඔහම කතා කරනෙ නෑ
 
SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
අවස්ථාව අනුව ද්‍රෝහියොද? වීරයොද කියල තීරණය වෙන්නේ

1983-1989 කාලවල මිනිස්සුන්ව අමු අමුවේ මරපු එදා ඒ ආණ්ඩුවේ හමුදාම තමයි අද අපිට දේශය රැකගත් වීරයන් වෙලා තියෙන්නේ. මහින්ද එදා ජිනීවා ගියේ රටේ තිබ්බ භීෂණය නිසා , අද සුනන්ද දේශප්‍රියලා වගේ උන් ජිනීවා වල දගලන්නේ රට විනාශ කල ත්‍රස්තවාදීන් රැක ගැනීමේ අරමුණෙන්.

ඒක නිසා අවස්ථාව තේරුම් ගතයුතුයි

Stupid-Hair.jpg
 
akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
අවස්ථාව අනුව ද්‍රෝහියොද? වීරයොද කියල තීරණය වෙන්නේ

1983-1989 කාලවල මිනිස්සුන්ව අමු අමුවේ මරපු එදා ඒ ආණ්ඩුවේ හමුදාම තමයි අද අපිට දේශය රැකගත් වීරයන් වෙලා තියෙන්නේ. මහින්ද එදා ජිනීවා ගියේ රටේ තිබ්බ භීෂණය නිසා , අද සුනන්ද දේශප්‍රියලා වගේ උන් ජිනීවා වල දගලන්නේ රට විනාශ කල ත්‍රස්තවාදීන් රැක ගැනීමේ අරමුණෙන්.

ඒක නිසා අවස්ථාව තේරුම් ගතයුතුයි

පලමුවෙන්ම කියන්න ඔනේ .ජිනිවා ප්‍රශ්නයේදි මම ඉන්නේ අපේ රටට විදේශ බලවේග අප රටට ඇගිලි නොගැසිය යුතුයි කියන එක.කවුරු කොහොම කිව්වත් අපි අවංකව ඒක පිලිගන්න ඔනේ

දෙවැන්න අද මහින්ද අපේ රටේ ප්‍රශ්න අපිට විසදගන්න පුලුවන් කියලා බෙරිහන් දෙනවා වගේම තමයි එදා 88/89 භිෂණ කලෙත් ඕකම හිතුවනම් රට පවා දෙන්න පෙත්සම් අරන් ජීනිවා යන්න ඔනේ නැහැනේ.කන්න ඔනේ උනාම කබරගොයත් තලගොයා වෙනවලු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුව කොහොමත් කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කරලා කනවා. අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට තමයි ඕවා කෑවේ නැතත් පස්සේ වමාරන්න වෙන්නේ.
     
    • Like
    Reactions: eranga_rama

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Google වර්ජනය කරමු,කොකා කෝලා එපා
    අපේ ලංකාව තව අවුරුදු 2කින් ඈමරිකාවටත් ණය දෙන්න පුලුවන් තත්වයට රට ගෙන ඒවා (බෑසිල්)

    මේවා අහලා බඩ පලයන් පෙරේදා
    :dull::dull::dull:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    මචන් උබට මතකද? ඒ කාලෙ අපෙ රටෙ තිබ්බ තත්වෙ දෑන් වගෙ නෙවෙ
    මතකනම් උබ ඔහම කතා කරනෙ නෑ

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවස්ථාව අනුව ද්‍රෝහියොද? වීරයොද කියල තීරණය වෙන්නේ

    1983-1989 කාලවල මිනිස්සුන්ව අමු අමුවේ මරපු එදා ඒ ආණ්ඩුවේ හමුදාම තමයි අද අපිට දේශය රැකගත් වීරයන් වෙලා තියෙන්නේ. මහින්ද එදා ජිනීවා ගියේ රටේ තිබ්බ භීෂණය නිසා , අද සුනන්ද දේශප්‍රියලා වගේ උන් ජිනීවා වල දගලන්නේ රට විනාශ කල ත්‍රස්තවාදීන් රැක ගැනීමේ අරමුණෙන්.

    ඒක නිසා අවස්ථාව තේරුම් ගතයුතුයි

    කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කරන ආණ්ඩුවේ තියරිය:P
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අවස්ථාව අනුව ද්‍රෝහියොද? වීරයොද කියල තීරණය වෙන්නේ

    1983-1989 කාලවල මිනිස්සුන්ව අමු අමුවේ මරපු එදා ඒ ආණ්ඩුවේ හමුදාම තමයි අද අපිට දේශය රැකගත් වීරයන් වෙලා තියෙන්නේ. මහින්ද එදා ජිනීවා ගියේ රටේ තිබ්බ භීෂණය නිසා , අද සුනන්ද දේශප්‍රියලා වගේ උන් ජිනීවා වල දගලන්නේ රට විනාශ කල ත්‍රස්තවාදීන් රැක ගැනීමේ අරමුණෙන්.

    ඒක නිසා අවස්ථාව තේරුම් ගතයුතුයි

    මේ නූල දාල තියෙන්නේ "කඩේ යන් නැති එළකිරි කොල්ලෙක්" ඒ නිසා කඩේ යන් නැති අය රෙප්ලයි කලොත් නේද හොද? :yes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Google වර්ජනය කරමු,කොකා කෝලා එපා
    අපේ ලංකාව තව අවුරුදු 2කින් ඈමරිකාවටත් ණය දෙන්න පුලුවන් තත්වයට රට ගෙන ඒවා (බෑසිල්)

    මේවා අහලා බඩ පලයන් පෙරේදා
    :dull::dull::dull:
    :rofl:

    mama google yan ne naha wimal kiwwa nisa :P

    yahoo yan ne ... ayyo yahoo ඈමරිකා ne :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Google වර්ජනය කරමු,කොකා කෝලා එපා
    අපේ ලංකාව තව අවුරුදු 2කින් ඈමරිකාවටත් ණය දෙන්න පුලුවන් තත්වයට රට ගෙන ඒවා (බෑසිල්)

    මේවා අහලා බඩ පලයන් පෙරේදා
    :dull::dull::dull:
    ඔව් ඔව් බැසිල් පෞද්ගලිකව ලගදි ලෝක බැංකුවටත් නය දෙයි එක සුවර්