මහින්ද කෝපයෙන් ලංකාවට පැමිනේ

rep+beggar

Member
Mar 7, 2011
70
30
0
4(160).jpg
 
lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හොඳ වැඩේ! හොඳ වැඩේ!! හොඳ වැඩේ!!
    ඕකට ඔහොම වෙලා මදි!

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    :angry::angry::angry:
    ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්‍රී බෝජන සංග්‍රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ

    හැම එකාම මහින්දට කැමති නෑ බං...
    උන් මුව දකින්නවත් ආසා නැ මහින්ද උඩදාගෙන දිව්වට.. එකනේ නවසිලන්තේ ජනදිපතිත් එන්න කැමති නෙවුනේ
     
    REP+

    Member
    Apr 3, 2011
    16
    6
    0
    හැම එකාම මහින්දට කැමති නෑ බං...
    උන් මුව දකින්නවත් ආසා නැ මහින්ද උඩදාගෙන දිව්වට.. එකනේ නවසිලන්තේ ජනදිපතිත් එන්න කැමති නෙවුනේ

    මහින්දයා මුසලයා කියලා කොල්ලෝ කියන්නේ එකනේ බන්
    දැක්කොත් දවසම ඉවරයිලු
    ලෝකේ කොයි නායකයාද කැමති දවස මුසල කරගන්න :lol::lol::lol:
     
    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    :angry::angry::angry:
    ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්‍රී බෝජන සංග්‍රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ
    agamathi newe yako janadhi pathiniya...:lol::lol::lol:
     
    Apr 15, 2011
    31
    3
    0
    මහින්දයා මුසලයා කියලා කොල්ලෝ කියන්නේ එකනේ බන්
    දැක්කොත් දවසම ඉවරයිලු
    ලෝකේ කොයි නායකයාද කැමති දවස මුසල කරගන්න :lol::lol::lol:

    හොර මුනක් තියෙන්නෙ ඔය ජනාධිපතිට