මේව හරි කැත වැඩ.. කන්න බොන්න කවුද ආස නැත්තේ.. තෝසයක්, වඩයක් කන්න කොච්චර ආසාවෙන්ද ඉන්න ඇත්තේ.![]()

ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්රී බෝජන සංග්රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ
හැම එකාම මහින්දට කැමති නෑ බං...
උන් මුව දකින්නවත් ආසා නැ මහින්ද උඩදාගෙන දිව්වට.. එකනේ නවසිලන්තේ ජනදිපතිත් එන්න කැමති නෙවුනේ

agamathi newe yako janadhi pathiniya...
ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්රී බෝජන සංග්රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ

මහින්දයා මුසලයා කියලා කොල්ලෝ කියන්නේ එකනේ බන්
දැක්කොත් දවසම ඉවරයිලු
ලෝකේ කොයි නායකයාද කැමති දවස මුසල කරගන්න![]()