මහින්ද කෝපයෙන් ලංකාවට පැමිනේ

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    131049.jpg

    a great captain..
    Well done boys!! You may have lost one Cup but you have won 20 million hearts. ♥
    we love u !!!!!
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    අනුන්ට ගරහන්න එපා එහෙම. හැම කෙනා ළගම වැරදි තියෙනවනේ. ඕකට කියන්නේ Stereotype කියලා.
    ඒකෙන් කියන්නේ. එම කණ්ඩායමේ සුළු තරයක් නිසා සමස්ත පිරිසම එකම මිම්මෙන් මනින එකයි.


    ලොල් ගිහිං ලොවපන් ඉන්දියන් ලොල්
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    :angry::angry::angry:
    ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්‍රී බෝජන සංග්‍රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ
    ඔය පකන්චියට... දෙන්න ඔනි... කෑම නෙවෙයි.... මෑච් එක අතෙරෙ... GAS,GASOLINE,DIESEL මිල වෑඩි කරා ...පොන්සියා....
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    :angry::angry::angry:
    ඉන්දියන් අගැමතිතුමා මහින්දට කෑම ටිකක් වත් දීලා නෑ. ඒ මිනිහා පක්සිථාන් අගැමතිට රාත්‍රී බෝජන සංග්‍රහයක් දුන්නා.නමුත් අපේ මහින්දට එහෙම කොරලා නෑ

    පොඩ්ඩක් රට වෙනුවෙන් බඩ ගින්නේ හිටියම මැරෙනවද.
     

    REP+

    Member
    Apr 3, 2011
    16
    6
    0
    Thanks.............................................................................................................and.....................................BUMP.....................................................................For..........................................Mahinda.......................................RAN.................Goja.......................:lol::lol::lol: