මහින්ද ගලවාගැනීමට KP

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මහින්ද ගලවාගැනීමට KP

එල්ටීටීඊ සංවිධානයේ නිල නායකයා වන කුමරන් පත්මනාදන් හෙවත් කේපී මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය සඳහා විවිධ ක්‍රියාමාර්ග තෝරමින් සිටින බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති. [FONT=&quot]මෙය ආරම්භ කර තිබෙන්නේ කේපීගේ උපදෙස් පරිදි ලෝක දෙමළ සම්මේලනයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් අල්-ජසීරා රූපවාහිනියේ දේශපාලන සංවාදයකට එක්වෙමින්ය.[/FONT]
[FONT=&quot]දිනමිණ පුවත්පත මේ පිළිබඳව ප්‍රධාන ප්‍රවෘත්තිය පළ කර තිබුණේ මෙසේය. "මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කොට ඔහු නෙදර්ලන්තයේ හේග් නුවර යුද අධිකරණයට ගෙනයන බව ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් මෙහිදී ප්‍රකාශ කළේය."[/FONT]
[FONT=&quot]මේ වනවිට අනාවරණය වන්නේ කේ.පී. හරහා ඩයස්පෝරාව යොදවා ගනිමින් රාජපක්ෂවරුන් යුද අධිකරණයට ගෙනයන බවට ප්‍රකාශ කරවා මෙරටදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එම ප්‍රකාශ යොදවා ගන්නා උපක්‍රමයක් දියත් කර ඇති බවය.[/FONT]
[FONT=&quot]
[/FONT]